මෙන්න වේ#සා ගෑනුන්ගෙ හැටි , මිනිහා දවල්ට වැඩට ගියාම උන් ආතල් ගන්නවා වෙන උන් එක්ක , මේක තමා තියරිය

sahan50

Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    meka nam aththa. mageth hitiya oya wage ganiyak. scn eka un karima delusional. un karana waradi unta penne na. hema ekatama mokak hari kiyanna deyak tynwa ekiwa viticm wela anith eka hema detama reason eka wenna. lol. a wage unwa hadanna ba. samawa deela wedakuth na., kochara kaa ekka giyath a gathi nathi wenne na.
    Ekangai bn.......
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,017
    1
    31,547
    113
    - උඩරට -
    Depression ජීවීතේ ට සතුටක්..
    පැය 24 පුරාම සැප සතුට..
    පෞද්ගලිකයි රහසිගතයි..
    අදම විමසන්න..

    කොන්දේසී සහිතයි
    කාන්තාවන් සඳහා පමනි
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    මට දැන් ජීවිතේම එපා වෙලා තියෙන්නේ. ජීවත් වෙන්නේ පුතා වෙනුවෙන් විතරයි. මම ගැහැණු කෙනෙක්, වයස 28. මේ හැමදේකටම හේතුව මමම කියලා මම දන්නවා. 2024දී මාස 4ක affair එකක් තිබුණා office එකේ කෙනෙක් එක්ක. Husband busy වෙලා business එක පටන් ගත්ත කාලේ, මම ආදරේ හොයමින් වැරදි තීරණයක් ගත්තා. Excuse එකක් නෙවෙයි .. මම වැරදි බව පිළිගන්නවා.

    අවුරුදු 8ක් loyal වෙලා ඉඳලා එහෙම දෙයක් කළේ කොහොමද කියලා අදත් මට මාවම අප්පිරියයි. Husband ට සමාව ඉල්ලපු නැති විදියක් නැහැ. Divorce වෙන්නම හැදුවා, මම පුතා වෙනුවෙන් chance එකක් දෙන්න කියලා ඉල්ලුවා. Divorce උනේ නැහැ, ඒත් අද වෙනකම් එයා මාව හිතින් අතහැරලා. අවුරුදු 2ක් තිස්සේ eye contact එකක්වත් නැහැ. කතා කළත් “හ්ම්”, “ok”, “බෑ” වගේ කෙටි උත්තර විතරයි. පුතා ගැන දෙයක් ඇරෙන්න වෙන කතාවක් නැහැ.

    මම හැමදාම ආදරෙන් සලකනවා, කෑම හදලා බලන් ඉන්නවා. ඒත් එයා කඩෙන් කනවා, නැත්නම් අම්මා හරි නංගි හරි කෑම ගෙනල්ල දෙනවා. පුතත් එක්ක trip යනවා, මාව එක්කන් යන්නේ නැහැ. පුතා අහද්දි “අම්මට සනීප නැහැ” කියනවා.

    මම affair එක දැනගත්ත දවසේම job එකෙන් resign වෙලා no contact උනා. මට කව්රුත් නැහැ, ඉන්නේ පුතා විතරයි. මගේ අම්මලා දුර ඉන්නේ, අවුරුද්දට සැරයක් එනවා. එයාලා ආවම husband ගෙදරින් යනවා, ගියාම ආපහු එනවා. මගේ පවුලටත් කැමති නැහැ.

    එයා නිතරම මට හිත රිද්දෙන දේවල් කරනවා. මම ආදරෙන් දෙයක් කරාම ඒකත් නොසලකා හරිනවා. මම ගෙදර තනිවෙලා depression එකේ උපරිම තත්වෙට ඇවිල්ලා. Doctors warning දීලා තියෙනවා. බෙහෙත් ගන්නවත් යන්න බැහැ.

    ඊයේ එයාගේ කකුල් ගාව වැටිලා ඇඩුවා, මට එකම එක අවස්ථාවක් දෙන්න කියලා. එයා phone එක බලන් හිටියා, ඇහුනේ නැහැ වගේ.


    දැන් මට දරාගන්න බැහැ. ගෙදර තනිවෙන හැම වෙලාවකම ජීවත් වෙලා ඇති කියලා හිතෙනවා. කාටවත් මාව ඕනේ නැහැ වගේ දැනෙනවා. ජීවත් වෙන්න තියෙන එකම හේතුව පුතා විතරයි. ඒත් කවදාහරි මේ හැමදේම දැනගත්තම පුතාත් මාව එපා කියයිද කියලා බයයි. මට බනින්න එපා. මට ඕනේ මගේ දුක කාට හරි කියලා හිත ටිකක් හදාගන්න විතරයි.

    copied from facebook
    Doctor ekka set veyan
    doca ta kiyala huka ganin pavula ma goda
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,849
    113
    meka nam aththa. mageth hitiya oya wage ganiyak. scn eka un karima delusional. un karana waradi unta penne na. hema ekatama mokak hari kiyanna deyak tynwa ekiwa viticm wela anith eka hema detama reason eka wenna. lol. a wage unwa hadanna ba. samawa deela wedakuth na., kochara kaa ekka giyath a gathi nathi wenne na.a
    attha :yes:
    ara maansika gatalu group eke wenna athi. eke oya wgema post ekak tibila mama haha react karala group eken mawa banned karala . dan comment daana ba mata. lol dodhu hukannala
    ------ Post added on May 8, 2026 at 11:29 AM
    මට හෙන ආසාවක් ආව බං ෆේක් නමකින් අකවුන්ට් එකක් හදාගෙන ගිහිල්ල කැරි කමෙන්ට්ස් ටිකක් දාන්න. සැර ආතල් එකක් ගත්තහැකි.:lol:

    අනචාරයේ හැසිරීම කියල ඔප්පු කලොත් දෙන්න ඕනෙ නෑ.
    ඌට ඕන වෙලා ඇත්තෙ ඩිවෝස් කරන්න නෙවෙයි බං. තියාගෙන මඩවන්න. ඌට තේරිලා ඇත්තෙ දැන් ගෑනිට හිකිලා තියෙන්නෙ කියල.
    ------ Post added on May 8, 2026 at 1:22 PM
     
    • Like
    Reactions: Naughtykolla48

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,843
    5,281
    113
    attha :yes:

    මට හෙන ආසාවක් ආව බං ෆේක් නමකින් අකවුන්ට් එකක් හදාගෙන ගිහිල්ල කැරි කමෙන්ට්ස් ටිකක් දාන්න. සැර ආතල් එකක් ගත්තහැකි.:lol:


    ඌට ඕන වෙලා ඇත්තෙ ඩිවෝස් කරන්න නෙවෙයි බං. තියාගෙන මඩවන්න. ඌට තේරිලා ඇත්තෙ දැන් ගෑනිට හිකිලා තියෙන්නෙ කියල.
    ------ Post added on May 8, 2026 at 1:22 PM
    වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නෙ එක්කො ඩිවොස් කරන්න ඕනෙ නැත්නම් සමාව දෙන්න ඕනෙ. මම දන්න කෙනෙක්ට ඔහොම සීන් එකක් වෙලා ගෑනි අන්තිමට වහ බිව්ව.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,485
    3,849
    113
    වෙන්න ඇති. ඒත් මටනම් හිතෙන්නෙ එක්කො ඩිවොස් කරන්න ඕනෙ නැත්නම් සමාව දෙන්න ඕනෙ. මම දන්න කෙනෙක්ට ඔහොම සීන් එකක් වෙලා ගෑනි අන්තිමට වහ බිව්ව.
    ඒක ඇත්ත. තියාගෙන මැඩවීම හොඳ දෙයක් නෙවෙයි. මොකද දැනටත් දඬුවම හම්බෙලා ඉවරයි. ඩිවෝස් කලා කියන්නෙ කොහොමත් ජීවිත කාලෙටම හම්බෙනව. ගෑනි කොහොමත් පිටින් කයි.ඒත් ගෑනිගෙ ඔලුවෙ මැරෙනකන්ම ඕක දුවනව.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    attha :yes:

    මට හෙන ආසාවක් ආව බං ෆේක් නමකින් අකවුන්ට් එකක් හදාගෙන ගිහිල්ල කැරි කමෙන්ට්ස් ටිකක් දාන්න. සැර ආතල් එකක් ගත්තහැකි.:lol:


    ------ Post added on May 8, 2026 at 1:22 PM
    ow bn eke daana posts dakkama hina gihin marenwa. mea henama sigithi prasnna loku karagena boruwata marenna hdanwa. a asse henama toxic gaani minissunta wada deela passe minihata epa wunama ethana adanwa posts dada. toxic traits henatama normal wela tyne lankwe ewunta issara idan. un hithane eka tma aadare. ganiyek minihek wunama un dennagen thorak nathiwa jeewath wenna ona wage baila. karima gon cringe ewun inne. ewata real uthtara dunna gaman admin pakyala banned krnwa. babbu wage nalawala wedak na.
     
    • Like
    Reactions: Udee KJ

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,291
    9,465
    113
    Heaven :p
    කෙල්ලෙක් බඳින්න කලින් තව කීපදෙනෙක් එක්ක සෙක්ස් කරා කියල ඒව මහා ලොකුවට හිතන්න එපා මචන්.

    උනුත් ජීවිතේ විඳින්න ඕනනෙ. උබල වර්ජින් උනා කියල උන්ට හැඟීම් හිරකරගෙන ඉන්න අවශ්‍යතාවක් නෑ.

    කන්‍යාභාවය නෙවේ බලන්න ඕන. ගතිගුණ. අන්න ඒකයි වැදගත්.

    අනික මචන් කෙල්ලෙක්ට සෙක්ස් කරන්න ලව් කරන්නම ඕන නෑ. හොඳම යාලුවා එක්ක හරි සෙක්ස් කරන්න පුලුවන්.
    එහෙමයි කියල උබල ලිං මැඩියො වගේ කෙල්ලො ජජ් කරන්න එපා. පුලුවන් කාලෙ ජීවිතේ විඳින්න ඕන.

    මැරි කලා කියල උගෙන්ම හැමදාම හුකාගන්න ඕන කියලත් නීතියක් නෑ කොහෙවත්. ඔෆිස් එකේ බෙස්ටා එක්ක හරි සෙක්ස් එෆෙයාර් එකක් තිබුන කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. මාසෙකට වතාවක් බෙස්ටා එක්ක රූම් යන එක ලොකු දෙයක් විදියට හිතන්න එපා මෝඩයෝ වගේ උබල.
    හස්බන්ඩ්ට අවශ්‍ය ආදරේ, සෙනෙහස දෙනව නම් එච්චරයි වෙන්න ඕන.

    ඔෆිස් එකෙ ට්‍රිප් එකක් ගියාම, නයිට් ෆන්ෂන් එක්කදි හම්බෙන කොල්ලෙක් එක්ක සැපක් ගන්න එක නෝමල් අද කාලෙ. එහෙමයි කියල උබල කෙල්ලො වේසියෝ ගාණට දාල කතා කරන්න එපා. උන්ට ජිවිතේ විඳින්න අයිතියක් තියෙනව.
     

    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    PINIHA NAM PATTA PIRIMIYAK ....
    PIRIMI ME WARADDA KARANA EKA ANUMATHA KARANNE NAHA ...
    MINAWA KALATH HODALA GETA GANNA PULUWAM PIRIMIYAWA WITHARAI ...
    SMAWA DUNNOTH AYETH KARANAWA ..KISI SAKAIYAK NAA...
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    918
    1,745
    93
    පවුල් ජීවිතය තමයි අන්ක එක.ඕක තේරුම් අරන් ඉන්නේ හරි අතලොස්සක්.මොකද ඒක විනාස උනාම මොන දේ තිබුනත් වැඩක් නෑ.

    "කරන කලට පව් මිහිරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ"
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    ඒක ඇත්ත. තියාගෙන මැඩවීම හොඳ දෙයක් නෙවෙයි. මොකද දැනටත් දඬුවම හම්බෙලා ඉවරයි. ඩිවෝස් කලා කියන්නෙ කොහොමත් ජීවිත කාලෙටම හම්බෙනව. ගෑනි කොහොමත් පිටින් කයි.ඒත් ගෑනිගෙ ඔලුවෙ මැරෙනකන්ම ඕක දුවනව.
    eka tma bn kiyne. galapenne nathanam ain wenna ona. mea gon pake lankawe ewunta ona galapenne nathi magul wala duk wida wida inna.
     
    • Like
    Reactions: Udee KJ

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,555
    3,977
    113
    Lanka
    කෙල්ලෙක් බඳින්න කලින් තව කීපදෙනෙක් එක්ක සෙක්ස් කරා කියල ඒව මහා ලොකුවට හිතන්න එපා මචන්.
    mea atey inna ewun hithanne kellek kalin sex karama eki baduwak kiyala. ehema baduth inwa nathiwa neme but ona ekek relationshp ekak patan gattama sex krnwa. ehema sex karan nathiwa inna relationship healthy na. godak ma oya gani dalaa ynwa miniha dala ynwa dewal wene sex life eka awul wunama. life eke tiyenne widinna habai lankawe harak karanne widawana eka. samajen minissu katha kiyai kiyla bayata boruwata ellila inwa ada ada. anthimata anith ekata epa wela daala giyama u waradi kaaraya wnewa. mea awurudu 50-80 api wadima jeewath wei. a tikata mokatada bn mea boru baila. athal eke kaatawath wadayak nowi puluwn widiyata sanothsen jeewath wena eka tamai karanna ona.
    nathiwa eka ekaata loku kam penna penna salli podi badegana power penna penna dagalala wedak na. kochara karath anthimata pas walata yatawena panuwo kana jeewitha mewa. ocharai itin. oka jesus ge idan budda ge idan kauwuru awith kiwath mea modayonta terenne na.
     
    • Love
    Reactions: Erzo

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    kathawa attanan hoda wade wesita

    Genu wate yana ekak dekkath muta anura matak wenne 🤣
    අනුර ආපු හින්ද ආදායම් මාර්ග අහිමි වෙච්ච එකෙක්
     

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    534
    383
    63
    meka nam aththa. mageth hitiya oya wage ganiyak. scn eka un karima delusional. un karana waradi unta penne na. hema ekatama mokak hari kiyanna deyak tynwa ekiwa viticm wela anith eka hema detama reason eka wenna. lol. a wage unwa hadanna ba. samawa deela wedakuth na., kochara kaa ekka giyath a gathi nathi wenne na.


    ara maansika gatalu group eke wenna athi. eke oya wgema post ekak tibila mama haha react karala group eken mawa banned karala . dan comment daana ba mata. lol dodhu hukannala
    ------ Post added on May 8, 2026 at 11:29 AM
    same happened to me with that group, i might have commented well deserved for hoes for similar post