නාමල්ගේ ආණ්ඩුවකින් මේවට සාධාරණයක් කරනවා

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    690632655_1462421969258842_5671073060889645838_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,810
    34,134
    113
    මේ අනුරයියගේ කොන්ද පන නෑ.
    මේ වගේ බේසිගෙ පුතාලට බොරු චෝදනා හදලා හරි වැලිකඩ තප්පවන්න ඕනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,813
    4,450
    113
    මේ අනුරයියගේ කොන්ද පන නෑ.
    මේ වගේ බේසිගෙ පුතාලට බොරු චෝදනා හදලා හරි වැලිකඩ තප්පවන්න ඕනේ
    ඔව් බන් .මු වගේම විමලය ,නාමලය ,ගොම්මන්පිලය ,රිලාසිරිය ,කුට්ටිය වගේ ලොකු සෙට් 1ක්‍ ඉන්නවා බොරු චෝදනා හරි දාල ඇතුලේ දාන්න ඕන උන් .මුන් සාපයක් වෙලා ඉවරය්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,810
    34,134
    113
    ඔව් බන් .මු වගේම විමලය ,නාමලය ,ගොම්මන්පිලය ,රිලාසිරිය ,කුට්ටිය වගේ ලොකු සෙට් 1ක්‍ ඉන්නවා බොරු චෝදනා හරි දාල ඇතුලේ දාන්න ඕන උන් .මුන් සාපයක් වෙලා ඉවරය්
    ඕකුන්ට අහුවෙන මරි මෝඩ ගොං තැම්මබවල් තාමත් ගම්වල ඉන්නවා. ඒ හින්දා ඕකුන්ට ගේමක් නොදුන්නොත් අනුරයියා ගොඩ එනු බොරු
     
    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,173
    2,640
    113
    මේ අනුරයියගේ කොන්ද පන නෑ.
    මේ වගේ බේසිගෙ පුතාලට බොරු චෝදනා හදලා හරි වැලිකඩ තප්පවන්න ඕනේ

    ඔව් බන් .මු වගේම විමලය ,නාමලය ,ගොම්මන්පිලය ,රිලාසිරිය ,කුට්ටිය වගේ ලොකු සෙට් 1ක්‍ ඉන්නවා බොරු චෝදනා හරි දාල ඇතුලේ දාන්න ඕන උන් .මුන් සාපයක් වෙලා ඉවරය්

    ඕකුන්ට අහුවෙන මරි මෝඩ ගොං තැම්මබවල් තාමත් ගම්වල ඉන්නවා. ඒ හින්දා ඕකුන්ට ගේමක් නොදුන්නොත් අනුරයියා ගොඩ එනු බොරු
    Mata therena widiyata Ubala dennama hitha hoda minissu... Eth AI bn mechchara ubalata teren neththe... Anura karana weradi... boru chodana daala hire danava kiyanna pauthgalika tharahak pirimahanava wage wedakne bn... Anura kiyanne ubala hithana jathiye manussayek nemei.. Man dan ne ubala SInhala Da kiyala... Anith Unta hoda unata Sinhala minissunta nam mun sapayak wenava... balapanko.. kiyana boru mun...