බෙල්ලන වෙනුවෙන් අපි

Udaya Ponnampila

Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    නව අනූවක් ලෙඩ රෝග සුවකර රනිල්ව දෙපයින් හිටවපු රටේ පිනට පහල වෙච්ච නූතන ජිවක බෙල්ලන තුමාට සාධාරණයක් වෙනුවෙන් අනිද්දා උදේ 9.30ට සිරිකොත ඉදිරියට පැමිණෙන්න. ජෙප්පෝ ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය එදාට අපි පත්තු කරනවා.

    image_c7c86373e3.jpg
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113

    View attachment 260380
    ඒක ධමනි කජු මුත්තයි, ශා ගල අග බිසවයි අඃතපුරෙත් ඉන්නේ 😹 😹 😹
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඒක ධමනි කජු මුත්තයි, ශා ගල අග බිසවයි අඃතපුරෙත් ඉන්නේ 😹 😹 😹
    ජෙප්පොන්ට පුළුවන් අපහාස විතරයි. ලපයා පුංචි අම්මලා පැන්නුවාට UNP ඒ සබ්ජෙක්ට එකේ නෑ යකෝ

    helalluilah
    සර් :love:
    ------ Post added on Dec 19, 2025 at 8:42 PM
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ජෙප්පොන්ට පුළුවන් අපහාස විතරයි. ලපයා පුංචි අම්මලා පැන්නුවාට UNP ඒ සබ්ජෙක්ට එකේ නෑ යකෝ
    ඔව් ඉතින් උන් ඉන්නේ ලොල්ලෝ සබ්ජෙක්ට් එකෙයි බල්ලෝ සබ්ජෙක්ට් එකෙයි නේ 😹 😹 🤌 🤌
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    ඔව් ඉතින් උන් ඉන්නේ ලොල්ලෝ සබ්ජෙක්ට් එකෙයි බල්ලෝ සබ්ජෙක්ට් එකෙයි නේ 😹 😹 🤌 🤌
    බල්ලෝ සබ්ජෙක්ට් එකේ ඉන්න එකා දැන් ජෙප්පොන්ට හොද කියනවා. ඌ හරියන් නෑ
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    හේමාස් එකෙන් බාල බෙහෙත් ගෙනාපූ එක කියපු වැරැද්ද ලු නේද..

    මූත් තේරුම් ගන්න එපැයි කොටා ට වටින්නේ බිස්නස්කාරයෝ ටික මිසක් සෞඛ්‍යය සේවය නෙවෙයි කියන එක.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    හේමාස් එකෙන් බාල බෙහෙත් ගෙනාපූ එක කියපු වැරැද්ද ලු නේද..

    මූත් තේරුම් ගන්න එපැයි කොටා ට වටින්නේ බිස්නස්කාරයෝ ටික මිසක් සෞඛ්‍යය සේවය නෙවෙයි කියන එක.
    පොන්න ලප කොටාට වටින්නේ බිස්නස් කාරයෝ ටික. ඒකෙන් තමයි උන්ගේ පක්ශ අරමුදලට කුට්ටිය හම්බවෙන්නේ. ඒකනේ ඌ ආව ගමන් උන්ගේ කලු කඩ ලීසින් කොම්පැනි කඩන් වැටෙනවා කියලා වාහන වල ටැක්ස් වැඩිකලේ. කීල්ස් එකෙන් කප්පම දෙන්න බෑ කිව්ව නිසා තමයි BYD වාහන රිලීස් නොකර මෝටර් පෛයියක් බොරු කියව කියව ඉන්නේ. 🤌 🤌 🤌
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    හේමාස් එකෙන් බාල බෙහෙත් ගෙනාපූ එක කියපු වැරැද්ද ලු නේද..

    මූත් තේරුම් ගන්න එපැයි කොටා ට වටින්නේ බිස්නස්කාරයෝ ටික මිසක් සෞඛ්‍යය සේවය නෙවෙයි කියන එක.
    අපරාදේ නිකන් කෙහෙළිය හිරේ ගියා රටට වැඩක් කරපු මිනිස්සු

    පොන්න ලප කොටාට වටින්නේ බිස්නස් කාරයෝ ටික. ඒකෙන් තමයි උන්ගේ පක්ශ අරමුදලට කුට්ටිය හම්බවෙන්නේ. ඒකනේ ඌ ආව ගමන් උන්ගේ කලු කඩ ලීසින් කොම්පැනි කඩන් වැටෙනවා කියලා වාහන වල ටැක්ස් වැඩිකලේ. කීල්ස් එකෙන් කප්පම දෙන්න බෑ කිව්ව නිසා තමයි BYD වාහන රිලීස් නොකර මෝටර් පෛයියක් බොරු කියව කියව ඉන්නේ. 🤌 🤌 🤌
    ඒක තමයි ඕයි අපි රනිල් ගේමු කියන්නේ
    ------ Post added on Dec 19, 2025 at 9:14 PM
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    නව අනූවක් ලෙඩ රෝග සුවකර රනිල්ව දෙපයින් හිටවපු රටේ පිනට පහල වෙච්ච නූතන ජිවක බෙල්ලන තුමාට සාධාරණයක් වෙනුවෙන් අනිද්දා උදේ 9.30ට සිරිකොත ඉදිරියට පැමිණෙන්න. ජෙප්පෝ ගෙදර යැවීමේ පළමු වෙඩි මුරය එදාට අපි පත්තු කරනවා.

    View attachment 260380
    බෙල්ලන්විල නිර්දෝශී ඔහුව නිදොස් කොට නිදහස් කොට රැකියාව නැවත ස්ථාපනය කරනු ☝️
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    සිරිකොතෙන් කාමරයක් දීපන් ඩිස්පෙන්සරියක් දාගන්න..සීයට පුක දීලා පුක පලාගෙන එන උනුත් ඉන්නවනේ මැහුං දාගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    සිරිකොතෙන් කාමරයක් දීපන් ඩිස්පෙන්සරියක් දාගන්න..සීයට පුක දීලා පුක පලාගෙන එන උනුත් ඉන්නවනේ මැහුං දාගන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    රනිල් ඕවා කරන්නේ නෑ. තරුණයෝ සිය කැමැත්තෙන් එන්නේ. ලපයලට ඕවා හීන
     
    • Haha
    Reactions: Maui_15