ලන්කාවේ නීතියට යටත් වෙලා නම් කවදාවත් ගොඩ යෑමක් නෑ කොල්ල්ලෝ

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,969
    12,492
    113
    🤍
    වැඩි හරියක් බිස්නස් කරන උන් මුල් කාලේ උන් ඒවා පටන්ගෙන පවා තියෙන්නේ එක්කෙඔ නිදන් හාරලා හම්බෙච්ච සල්ලි වලින්.., නැත්තන් මැති ඇමතිවරුන්ට අල්ලලා.

    මොනවම හරි ගේම් ගහලා තියනවා


    හොදට බලපන් නීතිගරුක අවන්කව වැඩ කරන උන් හැම දාම එක තැන
     

    Guliya1

    Active member
  • Mar 1, 2026
    69
    193
    33
    උනන්දුව කැපවීම තියනවනම් බැරි නෑ. මම බිස්නස් කරන්න පටන් අරන් දැන් අවුරුදු 5. ඒකෙන්ම මම වාහන දෙකක් අරන් ගේකුත් හැදුව. දැනට මගෙ යටතෙ 10 වැඩත් කරනව. හැබයි ඉතින් මුල් කාලෙ පට්ටම කට්ටක් කෑව. එපා වෙලා නවත්තන්න හිතිලත් ඇති ඕනෙ තරම්. නෑ බෑ ලක් එක නෑ කියල හිත හිත ඉන්න උන් ඉතින් හැමදාම එකම තැන. හරියන්න හරි වරදින්න හරි කරන්න ඕනෙ දෙයක් කරල බලන්න ඕනෙ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,847
    11,013
    113
    35
    Spain
    උඹ අතේ සල්ලි ගැවසෙන්න ගත්තම උඹට ආරක්ෂාවක් ඕන, සල්ලි විතරක් මදි. ලොකු බිස්නස් කාරයෝ භේදයක් නැතිව දේශපාලන පක්ෂ වලට සල්ලි දෙන්නේ ඒ නිසයි.
     

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    878
    1
    1,771
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ කතාව ඇත්ත

    නීතියට යටත් වෙලා වැඩ කරනවා කියන්නෙ පිනට වැඩ කරනෙක නෙමෙයි පොන්ස්.. :lol::lol:

    උබනම් තාමත් හිගන්න වගේ එක තැන පල් වෙන්නෙ පිනට කහින නිසා :yes: :yes:

    බලපන් අර සජිතය ඒකට, බිස්නම් එක්පෑන්ඩ් කරල, වැදගත් මිනිස්සුන්ට ස්ර්විස් එකක් දීලා ඒකට ගැලපෙන ගානක් ගන්නවා :yes: :yes:, උබ හිගන්නො ටිකක් හුරතල් කරන එකනෙ කරන්නෙ :lol::lol:
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,642
    2,446
    113
    43
    Wakanda
    ඕව කම්මැල දෙයක් කරල දියුනු වෙන්න බැරි උබවගේ පොන්නයො කියන කතා. කොරියා ගිහින් ඇවිත් බිස්නස් පටන්ගෙන කෝටිපතියො වෙච්ච උන් ඉන්නව මේකෙ.
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,856
    5,838
    113
    එහෙම මගුලක් නැහැ බන්
    මම ජොබ් කරාට මගේ පවුලෙ ගොඩක් අය බිස්නස් කරනවා (සීයට ගමේ ලොකු බිස්නස් සහ ඉඩම් තිබිලා තියනවා ඒක නිසා සීයගෙ සහෝදරයො සහ සීයගෙ සේරම පිරිම දරුවො බිස්නස් කේස් එකේම තමයි), සේරම හොඳ තැන් වල ඉන්නවා.

    කන්ටැක් කියන්නෙ හදිසියට ට්‍රැෆික් පොලිසියට අහු උනොත් ලයිසන් එක ඉල්ලගන්න කතා කරන්න තරං වත් කන්ටැක් එකක් නැහැ. හතර අතේ දන්න එවුන්ට කතා කරන්න වෙනවා එහෙම උදවුවක් වත් ගන්න
    (බිස්නස් සයිඩ් එකේ නං කන්ටැක් ඕන තරං තියනවා රටේ ඕන තැනක)
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,941
    49,259
    113
    සේදවත්ත
    වැඩි හරියක් බිස්නස් කරන උන් මුල් කාලේ උන් ඒවා පටන්ගෙන පවා තියෙන්නේ එක්කෙඔ නිදන් හාරලා හම්බෙච්ච සල්ලි වලින්.., නැත්තන් මැති ඇමතිවරුන්ට අල්ලලා.

    මොනවම හරි ගේම් ගහලා තියනවා


    හොදට බලපන් නීතිගරුක අවන්කව වැඩ කරන උන් හැම දාම එක තැන
    අනිවාර්යයෙන් තමන්ගේ ස්කෝප් එකෙන් නැතුව හයිරාකියකින් රන් වෙන ලෙවල් එකට ගේන එකක් නම් අනිවාර්යයෙන් ගූ වැඩ කරන්නම වෙනවා . ඔය ටොප් ලෙවල් ඔක්කම උන් හොදට ගේම දිපු අය ලෝකේම
     
    • Love
    Reactions: Psiko

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    ගොඩක් උන්ට ඕනේ රුපියල් ලක්ෂ 2-3 ක් තියාගෙන උන්ට ඕනේ ධම්මික පෙරේරා වගේ income එකක් හොයන්නේ .බැරි එකා අරු හොරා මු හොරා නිදන් හැරුවා ගගා වලලෙනවා එකයි ප්‍රශ්නේ .බිස්නස් කරන ඒකා කොහොමත් ගොඩයනවා උන්ට ඔය මනස්ගාත නැනේ .අනෙක බිස්නස් කරන එකා මේකේ opportunities හොයන්නේ නැනේ රියල් world එකේ තමයි business opportunities තියෙන්නේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,832
    99,005
    113
    අනේ බං හදිසි වෙන්නේ නැතුව හෙමිට අවුරුද්දක් දෙකක් අරගෙන process එකක් හදපන් ගොබ්බ වැඩ plan කරන් නැතුව.

    Sales & Marketing ඉගෙන ගනින් ඔය මොකක් හරි re selling කරන්න පුළුවන් product එකක් හොයාගෙන. Course වලට පුදල වැඩක් නෑ.

    ඒ අතරේ උබත් මොකක් හරි වෙන course එකක් හරි degree එකක් හරි කරපං.

    Real pain එකක් විසඳන්න Product එකක් service එකක් උබේ expertise එකෙන් build කරලා grow කරපං.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    වැඩි හරියක් බිස්නස් කරන උන් මුල් කාලේ උන් ඒවා පටන්ගෙන පවා තියෙන්නේ එක්කෙඔ නිදන් හාරලා හම්බෙච්ච සල්ලි වලින්.., නැත්තන් මැති ඇමතිවරුන්ට අල්ලලා.

    මොනවම හරි ගේම් ගහලා තියනවා


    හොදට බලපන් නීතිගරුක අවන්කව වැඩ කරන උන් හැම දාම එක තැන
    ඇරපිය කට මසුරම් දාම්න:yes:

    ගොඩ ගියාට පස්සෙ TV, Youtube ඇවිල්ලා
    "මන් රුපියල් 100 අරන් කොලබ ආවෙ!" :rofl:
    "පේමන්ට් එකේ කොමඩු වික්කා":baffled:
    "පුස් සයිකලේ ගෝනි බැදන් පාගලා බිස්නස් කලේ":baffled:

    වගේ අනාත කලුවො තෙත් වෙන ටෝක්ස් දෙන්න ඕනි හරිතේ:cool:
     
    • Haha
    Reactions: Psiko and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    වැඩි හරියක් බිස්නස් කරන උන් මුල් කාලේ උන් ඒවා පටන්ගෙන පවා තියෙන්නේ එක්කෙඔ නිදන් හාරලා හම්බෙච්ච සල්ලි වලින්.., නැත්තන් මැති ඇමතිවරුන්ට අල්ලලා.

    මොනවම හරි ගේම් ගහලා තියනවා


    හොදට බලපන් නීතිගරුක අවන්කව වැඩ කරන උන් හැම දාම එක තැන

    මේකෙ අදහස සම්පූර්ණ ඇත්ත. හැබැයි “නිදන් හාරලා” කියන කතාව ගොං කතාවක්. හැම එකාම නිදන් හාරලා වෙන්න බෑ. එක එකා එක එක දේවල් කරල තියෙනවා “නිදන් හෑරුවා වගේ” දක්ෂතාවක් නැතුව නිකන්ම වාසි ගත්ත.

    සමහර ඒවා නීතියට විරුද්ධයි. (උදා: බදු පැහැර හැරීම, insider trading, other forms of manipulation, හොර පාරෙන් රටින් බඩු ගේන එක etc)

    සමහර ඒවා නීත්‍යනුකූලයි, නමුත් සදාචාර විරෝධියි.
    (උදා: සූදු පිටි, අරක්කු වගේ මත්ද්‍රව්‍ය බිස්නස්, සල්ලි පොළියට දෙන එක - මේකෙ නං නීති විරෝධී ටිකකුත් තියෙනවා මං හිතන්නෙ etc)

    ධම්මික පෙරේරා ඔය කැටගරි දෙකටම වැටෙනවා. අනිත් ගොඩක් අය ඔය කැටගරි දෙකෙන් එකකට අයිති බව ඕන මොළයක් ඇති කෙනෙකුට තේරෙන්න ඕන. එහෙම නැති පවුලෙන් සල්ලි ආව කියන අයගෙත් ඒ කියන පවුලෙ අය ඔය දෙකෙන් එකකට වැටෙනවා.

    ඒ ඔක්කොටම අයිති නැති අයගෙන් ටිකකට ඇත්තටම පවුලෙන් හොඳ විදියකින් ආපු සල්ලි තියෙනවා. ඒක රජකාලෙ ඉඳන් ආපු ඉඩම් වෙන්නත් පුලුවන්. පර්ච් එක සත ගානට සීය කෙනෙක් ගත්ත වත්කම් වෙන්න පුලුවන්. මට නං පේන විදියට ඔය සල්ලි කාරයන්ගෙන් බහුතරය (99%) අර උඩ කියන දෙකෙන් එකකට වැටෙනවා.

    පස්සෙ ඇවිත් මෝඩ නූගත් කලුවොන්ට ටෝක් දෙනවා සදාචාර සම්පන්නව හොඳට බිස්නස් කරන හැටි. මෝඩ කලුවො “ඒ වගේ ගේමක් ගහනවා - මේක තමයි ඒකට සුපිරිම රට” කියලා පටන් අරන් කෙලෝගන්නවා. උන් දන්නෙ නෑ අරුන් වගේ කරන්නෙ නැතුව බහුතරේට ඒක කරගන්න බෑ කියන එක😂
     
    • Like
    Reactions: Psiko and tarson