LTTE = JVPLTTE + JVP
මුන්ට පුළුවන් කලාවකුත් නෑ. හරියට Script එකක් Story එකක් හදාගන්න බෑ. රගපාන්න බෑ Cringe.ලංකාවේ කලා කාරයෝ කියන්නේ අමුතුම හැත්තක් බන්. උන් හැදිලා වැඩිලා තියෙන්නේ මුඩුක්කු වල. ටෙලිනිට්‍යක් චිත්‍රපටියක් කලොත් මුඩුක්කු කතා තමා. එක්කෝ පාතාල කතා. මධ්‍යම පන්තිය ගැන දන්න එකෙක් නැහැ. ඒ වගේ තමා යුද්ධයේ දි උනත් උන් දන්නේ කොටි ගැන විතරයි. හමුදාවේ උන්ව දන්නේ නැහෑ. තව ටික දවසකින් ප්‍රභාකරන් ගේ ජීවිත කතාවටත් චිත්‍රපටියක් කරයි ඕකුන්.
ලංකාවේ කලා කාරයෝ කියන්නේ අමුතුම හැත්තක් බන්. උන් හැදිලා වැඩිලා තියෙන්නේ මුඩුක්කු වල. ටෙලිනිට්‍යක් චිත්‍රපටියක් කලොත් මුඩුක්කු කතා තමා. එක්කෝ පාතාල කතා. මධ්‍යම පන්තිය ගැන දන්න එකෙක් නැහැ. ඒ වගේ තමා යුද්ධයේ දි උනත් උන් දන්නේ කොටි ගැන විතරයි. හමුදාවේ උන්ව දන්නේ නැහෑ. තව ටික දවසකින් ප්‍රභාකරන් ගේ ජීවිත කතාවටත් චිත්‍රපටියක් කරයි ඕකුන්.
ඉස්සර පෙරට්ටො ජෙප්පන්ගෙන් වෙන් වෙන්න කලින් උන්ගේ දුම්රිය වෘත්තීය සමිති සෙට් එකක් තමයි යුද්ධය කාලේ කොටින්ගෙන් සල්ලි අරං කෝච්චි වල වල බෝම්බ තිබ්බේ. උන්ව අත්අඩංගුවට ගත්තාම ඔය වෘත්තීය සමිතිය වැඩ වර්ජන කරා.ඒ කාලේ LTTE ඵකට ඔත්තු දීලා තියෙන්නෙත් ෂුවර් ඵකටම ජෙප්පො තමයි...