ගඩ්ඩෙක් ඤාව් ගානව වගේ දැං ඤාව් ගාන්නෙ, භයානක සද්දයක් එන්නෙ
චූ ප්‍රහාර ගල් ප්‍රහාර මතක් වුණා
ඉක්මනින්ම කපරාරු කරන්න වෙනව
අනිත් එකා තාම එහෙම ඤාව් ගාන්නෙ නෑ
අදයි මට වෙනස තේරුණේ
යකෝ මාස හයක් වෙන්නෙ මේ මාසෙ 25 වෙනිදට
චූ ප්‍රහාර ගල් ප්‍රහාර මතක් වුණා
ඉක්මනින්ම කපරාරු කරන්න වෙනව අනිත් එකා තාම එහෙම ඤාව් ගාන්නෙ නෑ
අදයි මට වෙනස තේරුණේ
යකෝ මාස හයක් වෙන්නෙ මේ මාසෙ 25 වෙනිදට
