අඩේ එක පූස් පැටියෙක් ඤාව් ගාන සද්දෙ වෙනස් වෙලා

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,923
    1
    43,207
    113
    ගඩ්ඩෙක් ඤාව් ගානව වගේ දැං ඤාව් ගාන්නෙ, භයානක සද්දයක් එන්නෙ
    චූ ප්‍රහාර ගල් ප්‍රහාර මතක් වුණා :baffled: ඉක්මනින්ම කපරාරු කරන්න වෙනව

    අනිත් එකා තාම එහෙම ඤාව් ගාන්නෙ නෑ

    අදයි මට වෙනස තේරුණේ
    යකෝ මාස හයක් වෙන්නෙ මේ මාසෙ 25 වෙනිදට
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,016
    6,923
    113
    Nawala
    ගඩ්ඩෙක් ඤාව් ගානව වගේ දැං ඤාව් ගාන්නෙ, භයානක සද්දයක් එන්නෙ
    චූ ප්‍රහාර ගල් ප්‍රහාර මතක් වුණා :baffled: ඉක්මනින්ම කපරාරු කරන්න වෙනව

    අනිත් එකා තාම එහෙම ඤාව් ගාන්නෙ නෑ

    අදයි මට වෙනස තේරුණේ
    යකෝ මාස හයක් වෙන්නෙ මේ මාසෙ 25 වෙනිදට
    පූසට වැල්මී කවපන්
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    sound card gihin
    umbata wasiyak wena thread ekkata mention kala sathiykta wtra klin.blahan
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,991
    7,549
    113
    Galaha
    පූසා තව ටික දවසකින් අනුරාද මට කොත්තුවක් ගෙනත් දියන් කියල කියයි :P