මීලග ජනාදිපති ගැන ඉන්දික තොටවත්තගෙන් අනාවැකියක්

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    883
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    ඉන්දික තොටවත්ත මහත්තය කියනවා අකුරු 3ක නමක් තියෙන කෙනෙක්ලු ඊලගට මේ රටේ නායකත්වෙ බාරගන්නෙ. ඒ කවුරුවෙන්න පුලුවන්ද? :frown::frown:


    maxresdefault.jpg


    අන්ර මහත්තයද? සජිත් මහත්තයද? රනිල් මහත්තයද? දිලිත් මහත්තයද? නාමල් මහත්තයද?
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,280
    2,182
    113
    Tokyo, Japan
    කැරි කපටිය. ඔය අකුරු තුනෙන් මොකෙක් දින්නත් ඌට කියන්න පුළුවන් නේ මන් කලින් කිව්වා ගගා.

    කැරි කපටිය. ඔය අකුරු තුනෙන් මොකෙක් දින්නත් ඌට කියන්න පුළුවන් නේ මන් කලින් කිව්වා ගගා. (2)
    නාමල්
    සජිත්
    අනුර
    රනිල්
    පාඨලී
    දිලිත්


    ------ Post added on May 9, 2026 at 7:14 PM
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,759
    4,097
    113
    ඌ දන්න්ව පක..
    ඉස්සර මූ කිව්වෙ ප්‍රසන්න රනතුන්ග ජනාදිපති වෙන්නෙ කියල…