විසාල ඉඩමක් ගඩොල් මගුල අයින් කලත් බිමම සෑහෙන වටිනවා
thilangr8 Well-known member Sep 18, 2008 21,458 5,790 113 හෝම් ස්වීට් හෝම් May 9, 2026 #21 විසාල ඉඩමක් ගඩොල් මගුල අයින් කලත් බිමම සෑහෙන වටිනවා Reactions: SK29
SK29 Well-known member Apr 14, 2017 6,800 8,217 113 May 10, 2026 #22 මොකද කියන්නෙ කිරියෙ සෙට් එක එකතු වෙලා සල්ලි දාල එලකිරි investments කියල company එකක් පටන් ගමු. ඒකෙන් ඕක සල්ලි දීල ගමු. මේකෙ ඉන්න ඔස්තාර්ලගෙ knowledge එක දැම්මම ඕක ප්‍රොෆිට් කරන එක ගේමක් නෑ.
මොකද කියන්නෙ කිරියෙ සෙට් එක එකතු වෙලා සල්ලි දාල එලකිරි investments කියල company එකක් පටන් ගමු. ඒකෙන් ඕක සල්ලි දීල ගමු. මේකෙ ඉන්න ඔස්තාර්ලගෙ knowledge එක දැම්මම ඕක ප්‍රොෆිට් කරන එක ගේමක් නෑ.
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,303 2,106 113 May 10, 2026 #23 යකෝ ඔය ක්ලබ් බෙන්තොට. ඕක අයිති දකුණු පළාතට නෙමෙයි. බස්නාහිර පළාතට. බලපන් මැප් එක. නැට්ටේ ඉදන් ගොම.