අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්! 😍

SK29

Well-known member
  • Apr 14, 2017
    6,477
    7,944
    113
    මොකද කියන්නෙ කිරියෙ සෙට් එක එකතු වෙලා සල්ලි දාල එලකිරි investments කියල company එකක් පටන් ගමු. ඒකෙන් ඕක සල්ලි දීල ගමු. :lol:
    මේකෙ ඉන්න ඔස්තාර්ලගෙ knowledge එක දැම්මම ඕක ප්‍රොෆිට් කරන එක ගේමක් නෑ. :lol:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    යකෝ ඔය ක්ලබ් බෙන්තොට. ඕක අයිති දකුණු පළාතට නෙමෙයි. බස්නාහිර පළාතට. බලපන් මැප් එක. නැට්ටේ ඉදන් ගොම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Similar threads