නෑදයෙක් එක්ක ලිංගිකව හසුරුනොත් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම - වියභීචාරය

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,291
    2,886
    113
    ශ්‍රී ලංකාවේ නීතියට අනුව වියභීචාරය යනු ලේ ඥාතීන් අතර සිදුවන ලිංගික සබඳතා සම්බන්ධයෙන් පවතින බරපතළ නීතිමය තත්වයකි. මේ පිළිබඳව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය සහ විවාහ නීතිය යටතේ පැහැදිලි ප්‍රතිපාදන දක්වා ඇත.

    සදාචාරත්මකව හා සෞඛ්ය හේතු සැලකිල්ලට ගෙන මෙය නීතියෙන් දැඩ් දඬුවම් ලබා දෙන වරදකි.

    ශ්‍රී ලංකාවේ පවතින තත්වය කෙටියෙන් පහත පරිදි වේ:

    1. දණ්ඩ නීති සංග්‍රහය (Penal Code)
    ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 364A වගන්තිය මගින් වියභීචාරය සාපරාධී වරදක් ලෙස දක්වා ඇත.
    අර්ථ දැක්වීම: තමා සමඟ විවාහ වීම නීතියෙන් තහනම් වූ ලේ ඥාතියෙකු (උදා: මව, පියා, සහෝදර සහෝදරියන්, දූ පුතුන්) සමඟ දැනුවත්ව ලිංගිකව හැසිරීම මෙහිදී වරදක් වේ.

    දඬුවම: මෙය වසර 7 සිට 20 දක්වා වූ බරපතළ වැඩ සහිත බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදකි. මීට අමතරව දඩ මුදලක් ද නියම කළ හැකිය.

    2. විවාහ නීතිය (Marriage Laws)

    1907 අංක 19 දරන පොදු විවාහ ආඥාපනත අනුව, ඇතැම් ලේ ඥාතීන් අතර විවාහය සපුරා තහනම් වේ. එවැනි විවාහ "ශුන්‍ය" (Void) එනම් නීතිය ඉදිරියේ වලංගු නොවන විවාහ ලෙස සැලකේ.
    තහනම් සම්බන්ධතා:

    සෘජුවම ඉහළට හෝ පහළට යන පරම්පරාවේ ඥාතීන් (මව/පියා, මිත්තණිය/සීයා, දරුවන්/මුනුබුරන්).
    සහෝදර සහෝදරියන් (එකම මවගේ හෝ පියාගේ දරුවන්).
    සමහර අවස්ථාවලදී ඇවැස්ස නෑකම් (නීතිය මගින් විශේෂයෙන් තහනම් කර ඇති පරාසයන්).
    විශේෂ කරුණු:

    අනුකූලතාව (Consent): දෙපාර්ශවයේම කැමැත්ත ඇතිව සිදුවුවද, ලේ ඥාතීන් අතර ලිංගික සබඳතාවක් පැවැත්වීම නීතිය ඉදිරියේ වරදකි.

    සදාචාරාත්මක සහ ජානමය පදනම: මෙම නීති පැනවීමට ප්‍රධාන වශයෙන් සමාජ සදාචාරය ආරක්ෂා කිරීම සහ ජානමය විකෘතිතා සහිත දරුවන් බිහිවීමේ අවදානම අවම කිරීම යන හේතු බලපා ඇත.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,261
    15,861
    113
    Love Is Love Rainbow GIF by TALLY WEiJL
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,235
    2,633
    113
    නීතියේ හැටියට නම් කටට දෙන්න, අතේ ගහන්න එහෙමත තහනම් X
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,444
    16,151
    113
    නීති පොතේ විතරයි...ගමේ වැල ගමේ කපුටන්ට කියල අහල පහල ඉන්න නෑ වෙන අයියල තමයි මුලින්ම වැල වල රහ බලන්නේ..ඵක පාරක් අර වඩන්ම ගහපු ඵකකුත් ලීක් වුනේ..😅
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,908
    1,209
    113
    පුංචි අම්මා බදින්න අවුලක් නැ නේද
    ඒකිව ලයින් කරගන්න ඇත්තෙත් හෙන පච ටිකක් කියලා වෙන්න ඇති.
    බාප්පගෙ පයිය පයියක්ද?
    හුන්ඩුවක්නෙ.
    ඔව්වත් පයිද? මෙව්වනෙ පයි! දිග අගල් 12යි! :cool:

    අනේ හුකන්න ගියාම කලු කැත කොට අනාත සිහල පකක් :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,340
    72,529
    113
    මාලඹේ
    ඒකිව ලයින් කරගන්න ඇත්තෙත් හෙන පච ටිකක් කියලා වෙන්න ඇති.
    බාප්පගෙ පයිය පයියක්ද?
    හුන්ඩුවක්නෙ.
    ඔව්වත් පයිද? මෙව්වනෙ පයි! දිග අගල් 12යි! :cool:

    අනේ හුකන්න ගියාම කලු කැත කොට අනාත සිහල පකක් :baffled:
    බදින්න කලින් 9 Inches කිවුවලු බැන්දට පස්සේ 3 Inches ලු😂😂
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,621
    2,394
    113
    43
    Wakanda
    තාරක පොඩිකාලෙ මුඩුක්කුවක තනි කාමරේ ගෙදර ඔක්කොම බිම තනි පැදුරු කෑල්ල එලන් නිදියන්නෙ.
    තාත්ත බීල ඇවිත් අම්මගෙ බඩ උඩ නැගල පොර බදින එකතාරකට සුපුරුදු දසුනක්
    දවසක් අම්ම උදේ ඇහිරිල කීවලු
    " තමුසෙ ඊයෙ මොනවද ඕයි බීල ආවෙ දෙවනි පාර දුන්න මට තරු පේන්න. හනිමුන් එකේදිවත් තමුසෙ මට ඔහොම සැපක් දීල නෑ.
    තාත්ත - "මොන . මොන දෙපාරක්ද හුත්තියේ උබට මහ සොහොන ගහලද "
    තාරක එකපාරටම නැගිටලා කලිසම උස්ස උස්ස ගෙදරින් එලියට දිව්වලු.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,746
    113
    Mother Earth
    මගේ යාලුවෙක් කිව්ව ඌ දන්න එක ගෙදරක්‌ තියෙනවලු. අයියයි නංගියිලු ඉන්නේ. හැබැයි පිටට කියලා තියෙන්නෙ husband &wife කියලා. ඒත් අයියයි නංගියි. ළමයෙකුත් ඉන්නවා කිව්ව. 🤷🏻‍♂️
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,707
    11,005
    113
    මගේ යාලුවෙක් කිව්ව ඌ දන්න එක ගෙදරක්‌ තියෙනවලු. අයියයි නංගියිලු ඉන්නේ. හැබැයි පිටට කියලා තියෙන්නෙ husband &wife කියලා. ඒත් අයියයි නංගියි. ළමයෙකුත් ඉන්නවා කිව්ව. 🤷🏻‍♂️
    DG සිරාවටම අරන් උපරිමේටම ගිය එකෙක්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,722
    6,906
    113
    Galaha
    ඒකිව ලයින් කරගන්න ඇත්තෙත් හෙන පච ටිකක් කියලා වෙන්න ඇති.
    බාප්පගෙ පයිය පයියක්ද?
    හුන්ඩුවක්නෙ.
    ඔව්වත් පයිද? මෙව්වනෙ පයි! දිග අගල් 12යි! :cool:
    පොඩ්ඩක් කල්පනා කරල බලන්ඩ අප්පා කියලත් කියන්න ඇති අන්තිමට. :rolleyes:
     
    Last edited: