ඒක හරි බන්හැබැයි ඔයිට යටින් යනවා ඒක පුද්ගල ආදායම දැන් ඩොලර් 5000ක් ලු, ලංකාවෙ දුප්පතුන් මිලියන ගනනක් අඩු වෙලා සල්ලි කාරයෝ වෙලාලු කියලත්![]()
![]()
5% උනාට ලයිට් බිල වැඩි කලේ..... හෝටල්වලින් විදුලි බිලට සාපේක්ෂව තේ හා කෑම වැඩි කරපුවහම ඒකෙන් සමස්ත සමාජයටම වක්‍රව බදු මුදල අදාළ නොවන්නේද ?කමෙන්ට් කියෙව්වාම තමා සුපිරි ආතල් එක එන්නෙ. කවුද බන් මේ බුවා?![]()
*දවසට ලක්ෂෙකට වැඩිය ගණුදෙනු වන තැනකට VAT වදිනවා
ඩෝබි පුතා- ආ...අවුලක් නෑ ඒක සාමාන්‍ය පුද්ගලයට නෙවෙයි ව්‍යාපාරිකයට
*Unit 180 ට වැඩි අයට විතරයි බිල වැඩිවෙන්නේ
ඩෝබි පුතා - ආ..අවුලක් නෑ ඒකත් සාමාන්‍ය පුද්ගලයට නෙවෙයි ව්‍යාපාරිකයට
ව්‍යාපාරිකයා - මම මොකටද පාඩුව ගන්නේ?මම භාණ්ඩයේ හෝ සේවාවේ ගාන වැඩි කරලා ඒවත් උඹලටම ගෙවන්න දෙනවා.ඔන්න ඕවා ඔක්කොම තොපිම ගෙවපන් පාරිභෝගිකයා...
ඔන්න ඕකයි අන්තිමේට වෙන්නෙ.ඒක නිසා ඕවා වැඩි කලාට පොඩි මිනිහට අවුලක් නෑ සල්ලි තියෙන එකාගෙන් තමයි ගන්නෙ කියල මෝඩ ඡන්දදායකයා හිතුවට කන බත් ඇටේ,පරිප්පු ඇටේ ඉඳල ඔය ඔක්කොම බදු ගෙවන්නෙ ආයතනයෙන් දෙන මාසෙ පඩිය හරි දවසෙ පඩිය හරි අරන් අමාරුවෙන් ජීවත් වෙන තොපිම තමයි කියලා දැන්වත් තේරුම් ගනිල්ලා ඕවට හුරේ නොදා
අනේ උඹ වගේ මෝඩ මූසලයෙක්![]()
![]()
![]()
යකෝ... තෝ වහලෙක් උනාට කමක් නෑ., මී හරකෙක් ගොනෙක් වෙන්න එපා....
5% උනාට ලයිට් බිල වැඩි කලේ..... හෝටල්වලින් විදුලි බිලට සාපේක්ෂව තේ හා කෑම වැඩි කරපුවහම ඒකෙන් සමස්ත සමාජයටම වක්‍රව බදු මුදල අදාළ නොවන්නේද ?
ඡායා පිටපත්වල මුදල රු. 2/- වැඩිි කරපුවහම එය අදාළ වන්නෙත් අර සියයට පහට විතරද ?
අද හෙට රාජ්‍ය ආයතනවල විදුලි බිල වැඩි කිරීම නිසා ජල බිල් පත වැඩිවෙනකොට ඒක අදාළ වෙන්නෙත් අර සීයට පහට විතරද?
කඩවල් වල බිල ඒකක 200 වඩා වැඩි වෙනකොට ඊට අනුකූලව විදුලි බිල වැඩි වෙනකොට ඒක අදාළ වෙන්නෙත් ඔය කියන සීයට පහට විතරද?
රෙදි හෝදපල්ලා හරියට ... නැත්තං තොපෙ හෙලුවත් හේදෙන බව මතක තියා ගනිල්ලා.
මුන් හිතන්නෙ හැම කෙනාම උන් කියන හැම දෙයක්ම ඉස්මුදුනින් පිළිගන්න ඩෝබිල වගේ කියල![]()
![]()
![]()
මූට ඕවා තේරෙන්වද?? මූ එක එකාට පූඋක දිලා ජොබ් එකක් ගත්ත එකෙක්නේ


හෝටල් වලට යන්නම ඕන නෑ, ඔක්කොම බිස්නස් වලට (කඩවල්, පොඩි පොඩි මගුල් හදන උන් etc) ඕක වදිනවා, උන් ඊටපස්සෙ ඒක recover කරනෙන් ඉතින් 3%ද නැද්ද කියලා බලලා නෙවීනෙ. එතකොට අපි ඔක්කෝටම වදිනවා. බොරුනම් බලපන් බඩු මිල තව වැඩි වෙන්නෙ නැද්ද කියලා. දැනටමත් බඩු මිල ශේප් එකේ වැඩි වෙනවා ඩෝබිලා දැක්කෙ නෑ වගේ ඉන්නවා.5% උනාට ලයිට් බිල වැඩි කලේ..... හෝටල්වලින් විදුලි බිලට සාපේක්ෂව තේ හා කෑම වැඩි කරපුවහම ඒකෙන් සමස්ත සමාජයටම වක්‍රව බදු මුදල අදාළ නොවන්නේද ?
mama e hotel ekata yanne nattam, kohomada wakrawa eka magen yanne?![]()
මුගේ අම්මට හුකන්න ඕනේ පෝලින් දාලා. අපේ 240 Units.
උන්ට ඇරල තමයි මැද පන්තියට බහින්නෙ. ඉස්සරවෙලාම මුට්ටිය දාල බලනව. කඩවල් එහෙම කරන උන් අනාතයි.
ක තියෙන්නෙ මේ අපි ගෙවන්නෙ අපි කරපු වැරැද්දකට නෙවී කියන එකයි. මුන් බාල ගල් අඟුරු ගෙනන්නලා ඒක වහන්න ගිනි ගනන් වලට ඩීසල් වලින් කරන්ට් එක නිපදවපු පව තමා අපි මේ එකතු වෙලා ගෙවන්නෙ.හෝටල් වලට යන්නම ඕන නෑ, ඔක්කොම බිස්නස් වලට (කඩවල්, පොඩි පොඩි මගුල් හදන උන් etc) ඕක වදිනවා, උන් ඊටපස්සෙ ඒක recover කරනෙන් ඉතින් 3%ද නැද්ද කියලා බලලා නෙවීනෙ. එතකොට අපි ඔක්කෝටම වදිනවා. බොරුනම් බලපන් බඩු මිල තව වැඩි වෙන්නෙ නැද්ද කියලා. දැනටමත් බඩු මිල ශේප් එකේ වැඩි වෙනවා ඩෝබිලා දැක්කෙ නෑ වගේ ඉන්නවා.
දුක තියෙන්නෙ මේ අපි ගෙවන්නෙ අපි කරපු වැරැද්දකට නෙවී කියන එකයි. මුන් බාල ගල් අඟුරු ගෙනන්නලා ඒක වහන්න ගිනි ගනන් වලට ඩීසල් වලින් කරන්ට් එක නිපදවපු පව තමා අපි මේ එකතු වෙලා ගෙවන්නෙ.
කම්පියුටර් වලට නේ ඔච්චර යන්නේ?mage 315 units. mamath prabhu![]()
මේ සිද්දිය විතරක් සැලකුවොත් මම කියන්නෙ accountability තියෙන්න ඕනා. මේ හොරකම කරපු උන් තාම අපිට ටෝක්ස් දිදී ඉන්නවා කලින් ආන්ඩුවල කලා වගේ. ඇයි අපි ඔය පාඩුව ගෙවන්න ඕන? අපි කරපු වැරැද්ද මොකක්ද? අනික ඇයි මුන් හිතන්නෙ ලංකාවෙ 180ට උඩ උන් විතරක් ඒ හොරකමට වන්දි ගෙවන්න ඕන කියලා? මුන් ගේම දෙන්නෙ low hanging fruits ටිකට. මොකද උන් දන්නවා 180ට අඩු උන්ට මොනාහරි කලොත් උන්ගෙ voter base එකට කෙල වෙනවා කියන එක. ඔය 180වේ ජෙප්පන්ට තාම පුක දෙන උන් අතේ ඇඟිලි වලටත් අඩු ගානක් ඇත්තෙ දැන්.ක තියෙන්නෙ මේ අපි ගෙවන්නෙ අපි කරපු වැරැද්දකට නෙවී කියන එකයි. මුන් බාල ගල් අඟුරු ගෙනන්නලා ඒක වහන්න ගිනි ගනන් වලට ඩීසල් වලින් කරන්ට් එක නිපදවපු පව තමා අපි මේ එකතු වෙලා ගෙවන්නෙ.
meka atta.. political view aside!
හෝටල් වලට යන්නම ඕන නෑ, ඔක්කොම බිස්නස් වලට (කඩවල්, පොඩි පොඩි මගුල් හදන උන් etc) ඕක වදිනවා, උන් ඊටපස්සෙ ඒක recover කරනෙන් ඉතින් 3%ද නැද්ද කියලා බලලා නෙවීනෙ. එතකොට අපි ඔක්කෝටම වදිනවා.
uba kiyanne 18% hamotama gahanna ona kiyalada? nattam dekama ekai kiyalada? 18% hamotama gahuwot, wakra widiyata api mahotama 36%k wadinawada?
අපි (ජනතාව) කරපු වැරැද්ද තමයි මේ හොර පච කයිවාරු ආණ්ඩුව පත්කරගත්තු එක.ඇයි අපි ඔය පාඩුව ගෙවන්න ඕන? අපි කරපු වැරැද්ද මොකක්ද?
කපිලයා 'බෙල්ලේ වැළ දාගත්තු' හැටියේ මාස ගාණක් නිදාගෙන හිටි 'උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික' NPP fansලා memes share කර කර උඩ පයිනවා. මුන් brainwash වෙලා ඉන්නේ. නිකම්ම නිකං ඡ්න්ද පොරොන්දුවලට රැවටීමක් නෙමේ මේ පාර කලින් පාරවල්වල වගේ.180වේ ජෙප්පන්ට තාම පුක දෙන උන් අතේ ඇඟිලි වලටත් අඩු ගානක් ඇත්තෙ දැන්.