windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    පෞද්ගලික දේවල්වලට ගෙදරදී 100% Libre office තමයි. ඔෆීස් වැඩ ගෙදර ගෙනියන්නෑ
    OFFICE ඒකේ නම් MS office, wpsoffice සහ libre තුනම එක එක අය use කරනවා. ලොකුවට compatibility case ආවේ නැහැ.
    ප.ලි
    සමහරුන් wpsoffice use කරනවා. office එකේ මිස්ලා නම් හිතාගෙන ඉන්නේ ඔක්කොම ms office කියලයි 😂
    Microsoft Standerd VS Open Document Format

    kohomath ODF format eka mulu eu walama default format eka karata passe anith counties nikanma .docx walin .odt walata maru wei, danatamath germany wadeta atha gahala thiyane

    .xlsx to .ods

    Thani MS Office monopoly ekata gama denna dann

    Libre office
    WPS Office
    Only Office

    Zoho Doc, Google Doc, bara set ekak awith e serama ODF support karanwa


    ODF and European Standards
      • Digital Sovereignty: The EU and member states increasingly push for open, vendor-neutral file formats to prevent lock-in to proprietary systems like Microsoft Office. [1, 2, 3, 4]
      • National Mandates: Germany's federal rules require state administrations to support ODF transitions fully by January 1, 2027. [1]
      • Official Status: ODF is an international ISO/IEC 26300 standard and is backed by The Document Foundation as the core format for transparent public infrastructure. [1, 2]
     
    Last edited:
    • Like
    Reactions: Schrodinger Cat

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    මන් මගේ මැෂින් එකේ වින්ඩෝස් 11 දාගෙන ඉඳල ආපහු වින්ඩෝස් 10 වලට ගියා. වින්ඩෝස් 10 තමයි මන් හිතන්නේ හොඳම එක. එක මාර ෆාස්ට්. ලේසියි වැඩ කරන්න. අනිත් රෙද්දවල් ගැන වද වෙන්න ඕන නැහැ. මට හිතාගන්න බෑ මයික්‍රොසොෆ්ට් උන් මේක අතෑරියේ කියල.
    unge OS ekak era ekak thamai hoda ewa enne. XP patta vista chora 7 patta 8 chora 10 patta 11 chora
     
    • Like
    Reactions: Inigo Montoya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,849
    930
    113
    උන්ට ලියුම් ගහන වැඩයි excel ඒකේ table හදන වැඩ ටික හරියට වෙනවා නම් එච්චරයි.
    උන් හිතාගෙන ඉන්නේ ms office එකේ වෙනම versions කියලයි.
    ms office නෙවෙයි කියලා ඔප්පු කලොත් එතනින් පස්සේ ලෝකේ නැති අවුල් මතු වෙන්න ගන්නවා. හැබැයි දැනගන්න කලින් අවුරුද්දක් පාවිච්චි කළත් කිසි අවුලක් නැහැ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    උන්ට ලියුම් ගහන වැඩයි excel ඒකේ table හදන වැඩ ටික හරියට වෙනවා නම් එච්චරයි.
    උන් හිතාගෙන ඉන්නේ ms office එකේ වෙනම versions කියලයි.
    ms office නෙවෙයි කියලා ඔප්පු කලොත් එතනින් පස්සේ ලෝකේ නැති අවුල් මතු වෙන්න ගන්නවා. හැබැයි දැනගන්න කලින් අවුරුද්දක් පාවිච්චි කළත් කිසි අවුලක් නැහැ
    Sirama kathawak eka nam gdak office wala oya seen eka thama tyanne move krana gyama wena ekakata