ඕක එච්චර ගනන් වෙනවද යකෝ?

Maybe that's the plan.ඕකෙන් ආමි එකේ සෙට් එකකටත් පුහුණුව දුන්නනම් හරි![]()
Yes, commissions1.49 euro million sakkuwe daganna athi
Train karanna denne nati seen ekak neh tiyenne.. okun strike kaleපීලි දෙකේ දුවන රෝද වලට මොන සුක්කානම්ද.. මාස තුනක් නයිට් මේල් එකේ ගෝලයට දැම්මනම් ඉවරනෙ.
පීලි දෙකේ දුවන රෝද වලට මොන සුක්කානම්ද.. මාස තුනක් නයිට් මේල් එකේ ගෝලයට දැම්මනම් ඉවරනෙ.
මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදනවා කියූ එකා වගේ එකෙක් ද බන්?ඒ වගේ ගොං වැඩ කරන්න ඉතින් ආයෙ කවදහරි බංකොළොත් පොන්ස් කෙනෙක් රටේ ජනාධිපති වෙනකන් ඉන්න වෙනවා.![]()
මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදනවා කියූ එකා වගේ එකෙක් ද බන්?
