යුරෝ මිලියන 1.5 දීලා රජය ගෙනාපු train simulator එක.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,675
    10,629
    113
    35
    Spain
    අහක දාපු කොච්චි එන්ජිමක් අරන් සිමියුලේටර් එකක් මෙහෙ උන්ටත් හදන්න පුළුවන් නේ බන්. ඔය ගානෙන් 1/1000 යාවි වැඩිම වුනොත්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    හොරා කන එක කන්න ඕනා පිලිවෙලකට හ්ම්...🤌 train simulater game එහෙකින් ඔය ටික කරන්න පුලුවන්😂 ඕක ගේන්න කලින් විට කකා එලවන උන් කොහොමද පුරුදු වෙලා තියෙන්නේ:ROFLMAO: තව එකෙක් උගේ බත් පාර්සලේ ගේනකම් ට්‍රෙන් එක මග නවත්තන් හිටියලු පැය බාගයක් විතර:ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,204
    113
    ආශ්චර්යමත් රටක
    පීලි දෙකේ දුවන රෝද වලට මොන සුක්කානම්ද.. මාස තුනක් නයිට් මේල් එකේ ගෝලයට දැම්මනම් ඉවරනෙ.

    ඒ වගේ ගොං වැඩ කරන්න ඉතින් ආයෙ කවදහරි බංකොළොත් පොන්ස් කෙනෙක් රටේ ජනාධිපති වෙනකන් ඉන්න වෙනවා. 😂
     
    • Haha
    Reactions: Amith0424

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,675
    10,629
    113
    35
    Spain
    ඒ වගේ ගොං වැඩ කරන්න ඉතින් ආයෙ කවදහරි බංකොළොත් පොන්ස් කෙනෙක් රටේ ජනාධිපති වෙනකන් ඉන්න වෙනවා. 😂
    මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදනවා කියූ එකා වගේ එකෙක් ද බන්?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,997
    86,204
    113
    ආශ්චර්යමත් රටක
    මූදු වතුරෙන් සල්පියුරික් අම්ලේ හදනවා කියූ එකා වගේ එකෙක් ද බන්?

    නෑ ඒ වගේ නෙවෙයි. බංකොළොත් පොන්ස්ලට පුලුවන් රට බංකොළොත් කරලා ලොරි ටෝක් දෙන්න විතරයි. සලුෆියුරික් අම්ලෙ හදනව වගේ ලොකු වැඩ කරන්න බෑ. 🤌🏼😂


    Btw, කවුද මූදු වතුරෙන් සල්ෆියුරික් හදනවා කිව්වෙ? මහාචාර්ය ගෝමික නං ඒක එහෙම පුලුවන් ඇති. මට දැන් ඔය සයන්ස් දේවල් මතකත් නෑ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,449
    53,581
    113
    Colombo
    පරන කෝච්චි ඩෑශ්බෝඩ් එකක් දාල.train simulator ගේම් එකක් අරන්.ජෝයි ස්ටික් එකක් දාල දුන්නනම් මේ ගේම ගහන්න බැරිද ගුපියනේ ?? :confused: