නම් දෙකක් ගැන කථාවෙන නිසා සත 5
පැතුම් මූන බලලා වචනයක් කතා කරන එකෙක් නෙවෙයි, මොන දෙයක් ඇහුවත් හුම් ගානවා නැත්තම් හිනා වෙනවා. ඒ උගේ හැටි. පොර 50න් විසිකරන වැරැද්ද හදාගත්තත් කවදාවත් නායකයෙක් වෙන්න නම් බැ. අගතිරහිතයි.
වෙල්ලාලගේ කැප්ටන් මැටිරියල් උනාට ලංකාවේ එවුන් පොඩි එවුන් කියන දේවල් අහන්න කැමති නැ. ලංකාව ගැන බලන්න ඕනා ලංකාවේ විදිහට. ඌ තව ටිකක් කල් දෙන්න ඕනා ඌ කියන දේ අහන්න පුලුවන් ටිම් එකක් හම්බෙනවා ඉදිරියේදි. ඩොමෙස්ටික් කොල්ලො ටිකක් හැදිගෙන එනවා.
වෙල්ලාලගේලට උඩ එන්න දෙන්නෙ නෑ බන් ඕකෙ ඉන්න බෝන් අගේන් කාරයො ටික.
අසලන්කයත් පොඩි කාලෙ ඉදන් කැප්ටන් මැටීරියල්, හැබැයි චාන්ස් දුන්නෙ කොච්චර වයස ගිහින්ද? දැන් නම් ඌ Out of Form
අර ලොන්ත මැතිවුස් කාරයව පොඩි කාලෙම චාන්ස් දීලා අවුරුදු ගානක් කැපා කරල තිබ්බා, ඌ ටීම් එකම කෑවා බෝන් අගේන් විතරක් පුරෝගෙන, දිනපු world cup එකකුත් නෑ.
වෙල්ලටත් දිගටම චාන්ස් හම්බෙන් නෑ, දෙකක් තුනක් ෆේල් උනත් ඇති එලියෙ.
මට මතකයි කුකුල් පොන්ඩිසාව එක දිගට මැච් 10, 15 ෆේල් වෙලත් ටීම් එකෙ ඔබන් ප්ලේ කරන්නත් දුන්නා. ආයි එකක ගැහුවම තව 10කට ඇතුලෙ. එහෙම චාන්ස්නම් කාටවත් දීල නැතුව ඇති.

