පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

dilann

Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ගිය අවුරුද්දෙ එංගලන්තේ පොඩි ක්‍රිකට් ඉවෙන්ට් එකකට ගියා. එතෙනදි වයසක සුද්දෙක් සෙට් උනා. ක්‍රිකට් පිස්සෙක්. ඌත් එක්ක ශොට් එකක් දාද්දි මගෙන් ඇහුවා කව්ද ඔයාගෙ කැමතිම ප්ලයෙර් කියලා. මන් කිව්වෙ සනත් ජයසූරිය කියලා. ඌ කියනවා මෙහෙම “සනත් හොදයි. හැබයි මම ලංකාවේ කැමතිම අරවින්දට“. මන් ඇහුවා ඇයි කියලා. ඌ කියනවා “අරවින්ද kent vs lanc final එකේ ගහපු 100 මට කවදාවත් අමතක කරන්න බෑ කියලා. මන් එදා තමයි asian vivian richards කෙනෙක්ව live දැක්කේ.
    එංගලන්තේ තිබ්බ 99 World Cup එකේ සම්පුර්ණ ලකණු කීයක් ගැහුවද ?
    ඔච්චර කවුන්ටි වැඩ දාපු පොර නේ . .
    Eng වලදී ODI avg කීයද .

    මන් එදා තමයි asian vivian richards කෙනෙක්ව live දැක්කේ.
    අපෝ VVS කියංනෙ උබ ඔය කියන පහසුකම් වලට කලින් හිටපු සුපිරි පොරක් .
    අරවින්දව VVS එක්ක compare කරන්න එපා මොකක් හරි එක ඉනිමක් දෙකක් නිසා . ඌ වෙනම ලෙවල් එක්ක එකෙක් .. 80s වල modern cricket ගහපු එකෙක්
    ------ Post added on May 11, 2026 at 7:32 PM

    අරවින්ද උබට නම් පොරක් නෙවෙයි වෙන්න ඇති. හැබැයි ICC එකට පොරක්. ඒකනෙ Hall of Fame එකට දැන්මෙ
    ඕකට බලපෑවේ මම අර කියපු 96-98 මැද වෙනකන් කාලේ . .
    ඒ කලේ ඌ හොදටම සෙල්ලම් කරා . ඇති තරම් ලකුණු ගැහුවා . අවුරුද්දට 100 ඒවා සෑහෙන ගැහුවා . ( අවුරුදු දෙක හමාරට 100 ඒවා 17ක් )
    ඔය අවුරුදු දෙක හමාර නැතුව අරන් බලපං කෝ . WC performance එකත් ඕක හම්බෙන්න බලපානවා
    ------ Post added on May 11, 2026 at 7:38 PM
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    එංගලන්තේ තිබ්බ 99 World Cup එකේ සම්පුර්ණ ලකණු කීයක් ගැහුවද ?
    ඔච්චර කවුන්ටි වැඩ දාපු පොර නේ . .
    Eng වලදී ODI avg කීයද .

    අපෝ VVS කියංනෙ උබ ඔය කියන පහසුකම් වලට කලින් හිටපු සුපිරි පොරක් .
    අරවින්දව VVS එක්ක compare කරන්න එපා මොකක් හරි එක ඉනිමක් දෙකක් නිසා . ඌ වෙනම ලෙවල් එක්ක එකෙක් .. 80s වල modern cricket ගහපු එකෙක්
    ------ Post added on May 11, 2026 at 7:32 PM

    ඕකට බලපෑවේ මම අර කියපු 96-98 මැද වෙනකන් කාලේ . .
    ඒ කලේ ඌ හොදටම සෙල්ලම් කරා . ඇති තරම් ලකුණු ගැහුවා . අවුරුද්දට 100 ඒවා සෑහෙන ගැහුවා . ( අවුරුදු දෙක හමාරට 100 ඒවා 17ක් )
    ඔය අවුරුදු දෙක හමාර නැතුව අරන් බලපං කෝ . WC performance එකත් ඕක හම්බෙන්න බලපානවා
    ------ Post added on May 11, 2026 at 7:38 PM

    Again Cherry Picking stats. :ROFLMAO:

    හරියට කොමෙන්ට් එක කියොපන්කො. මම කොම්පයා කරන්නෙ නෑ අරවින්දව විව් රිචඩ්ස්ට. මට සුද්දෙක් කියපු දෙයක් මම දැන්මෙ. ඌව ආයෙ හම්බවුනොත් කියන්ම් උබ කොම්පෙයා කරන්න එපා කිව්වා කියල.

    ඔන්න උබ කියන නිසාම දැන්මා. ඔව් 1999 ඒකෙ තමා අරවින්ද අවුල්ම. මුලු ටීම් එකම අවුලට කරපු තරගවලියක්. අනික් ඒවත් බලපන්. නැත්නම් උබ උබේ මතය හදන්නේ 1999 බේස් කරගෙන.

    YearHostMRunsAvgHS100sResult
    1987India/Pak621736.2890Group stage
    1992Australia/NZ826337.677*0Semi-final
    1996 🏆Ind/Pak/SL644889.6145*2Winner
    1999England7~34*~5*680Super six
    2003South Africa8267~330Semi-final

    යට ස්ටැට්ස් දැන්මෙ නිකන් හොදේ. යට දාල තියෙනෙ මැච් ඔක්කොම ගැහුවෙ පට්ටම ෆ්ලැට් පිච් වල හොදේ. Waseem Akram, Waqar Yunis, Glenn Mcgrath, Shane Warne, Allan Donald, Shaun Pollock, Brett Lee, Courtney Walsh, Ambrose, Anil Kumble වගෙ හොදම bowlers lata ගහපු ස්ටැට්ස් තමා උඩ තියෙන්නෙ. යට තියෙන්නෙ Archer, Starc, Bumrah වගේ අයට ගහපුවා. අරවින්දට දැන් තියෙන පිච්, බැට්ස් තිබ්බ නම් ඔය යට දාපු ස්ටැට්ස් වලට වඩා දෙයක් නම් අනිවා කරනවා.

    YearHostMRunsAvgHS100s50sResult
    2019England720329.012511Group stage
    2023India929432.712211Group stage
    Total1649731.112522
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    ඔන්න උබ කියන නිසාම දැන්මා. ඔව් 1999 ඒකෙ තමා අරවින්ද අවුල්ම. මුලු ටීම් එකම අවුලට කරපු තරගවලියක්. අනික් ඒවත් බලපන්. නැත්නම් උබ උබේ මතය හදන්නේ 1999 බේස් කරගෙන.
    96 ඇරෙන්න WC වෙන එකක වත් winning knock එකක් නෑ .. පුලුවන් නම් හොයල කියපන් මේ WC මැච් එක ගහල දිනෙව්ව කියලා . . WC 5ක් තියනව ගහල

    ඔන්න උබ කියන නිසාම දැන්මා. ඔව් 1999 ඒකෙ තමා අරවින්ද අවුල්ම. මුලු ටීම් එකම අවුලට කරපු තරගවලියක්. අනික් ඒවත් බලපන්. නැත්නම් උබ උබේ මතය හදන්නේ 1999 බේස් කරගෙන.
    උබේ මේ දත්ත වැරදි . .
    ඔය දත්ත විදියට 92 දී අපි Semi final ඇවිත් :lol: :rofl:
    අරවින්ද ට 92 WC එකේ ඔය avg නෑ බන් . . අනික ඌ 77* ගහලත් නෑ .
    87දීත් ඕව වැරදි . 50 ඒවා නෑ . avg 25යි . මැච් 6ටම 4 ඒවා 5යි .
    99 දී යකෝ උගේ total runs ගානට වඩා HS ගහපු ඉනිම වැඩි 🤪 .. total ඔය ගැන නෙවෙයි බන් . 70ක් විතර .

    උබ ඔය data ගත්තේ AI වලින් ද ?
    උන් බොරු කියන්නේ .
    ඊයේ අර එකෙක් මට AI වලින් stats දෙන්න ගිහින් මේකේ රීගත්තා . Gemini යා අපිව සතුටු කරන්න බොරු කරන්නේ ගොඩක් වෙලාවට . 🥴
    ------ Post added on May 11, 2026 at 9:07 PM
     
    Last edited:

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    උබේ මේ දත්ත වැරදි . .
    ඔය දත්ත විදියට 92 දී අපි Semi final ඇවිත් :lol: :rofl:
    අරවින්ද ට 92 WC එකේ ඔය avg නෑ බන් . . අනික ඌ 77* ගහලත් නෑ .
    උබ ඔය data ගත්තේ AI වලින් ද ?
    උන් බොරු කියන්නේ .
    ඊයේ අර එකෙක් මට AI වලින් stats දෙන්න ගිහින් මේකේ රීගත්තා . Gemini යා අපිව සතුටු කරන්න බොරු කරන්නේ ගොඩක් වෙලාවට . 🥴
    ------ Post added on May 11, 2026 at 9:07 PM
    Yeap got it from AI. My bad for not checking that. I apologize if Data is not correct regarding 1992.
    Here are the real stats for 1992 world cup

    1778514613014.png

    I'll check others also
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    Waseem Akram, Waqar Yunis, Glenn Mcgrath, Shane Warne, Allan Donald, Shaun Pollock, Brett Lee, Courtney Walsh, Ambrose, Anil Kumble වගෙ හොදම bowlers
    මෙයාල ගේ හොදකම පෙන්නේ batsman ල bat කරන විදියට සාපේක්ෂව බන් .
    අද හිටියනම් මෙයාලටත් දැන් ඉන්න උන්ට වදින විදියටම වදිනවා . එහෙම නැතුව ඒ කාලේ හිටපු bowlers ල අමුතුම නෑ .

    Dale Steyn , Starc කියන උන් දෙන්න international වල උබ ඔය දාල තියන ඔක්කොම උන්ට වඩා හොද stats තියනව මේ වගේ falt batsman ල dominate කරපු කාලෙක ගහලත් .

    Yeap got it from AI. My bad for not checking that. I apologize if Data is not correct regarding 1992.
    92 විතරක් නෙවෙයි . . අනිත් ටිකත් එහෙම තමයි . .
    ඌ ඔහොම ගහල නෑ . 99 මුළු ලකුණු ගානට වඩා වැඩිම ගහපු එක වැඩි .
    ------ Post added on May 11, 2026 at 9:19 PM

    Yeap got it from AI. My bad for not checking that. I apologize if Data is not correct regarding 1992.
    Here are the real stats for 1992 world cup

    View attachment 265743

    I'll check others also
    ලංකාව දිනන්නේ Zim එක්ක record chase එකයි , SA එක්ක ගහපු එකයි .
    ඔය දෙකේම ගහන්නේ Arjuna ... arjuna ගේ ඔය WC එකේ avg 52ක් .
    ------ Post added on May 11, 2026 at 9:24 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    92 විතරක් නෙවෙයි . . අනිත් ටිකත් එහෙම තමයි . .
    ඌ ඔහොම ගහල නෑ . 99 මුළු ලකුණු ගානට වඩා වැඩිම ගහපු එක වැඩි .
    ------ Post added on May 11, 2026 at 9:19 PM
    But still he contributed to win a ICC world cup and ICC champions Trophy for us. Not only bat but also with the ball he contributed.

    After 2015 how many world cups have we played(including T20s)? In how many have we reached at least a semi final?
    අන්න ඒකයි මන් මුලින්ම කිව්වෙ අරවින්දවයි කුසල්වයි කොම්පෙයා කරන්න එපා කියලා. අහසයි පොළවයි වගෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    But still he contributed to win a ICC world cup and ICC champions Trophy for us. Not only bat but also with the ball he contributed.

    After 2015 how many world cups have we played(including T20s)? In how many have we reached at least a semi final?
    අන්න ඒකයි මන් මුලින්ම කිව්වෙ අරවින්දවයි කුසල්වයි කොම්පෙයා කරන්න එපා කියලා. අහසයි පොළවයි වගෙ.
    compare කරනවා නෙවයි . පොර ඔය කියන තරම් ගහල නෑ ..
    මිනිහට කොහොමත් සල්ලි තියන නිසා ආතල් එකට ක්‍රිකට් ගහපු එකක් තියෙන්නේ . සමහර විට ඒක නිසා වෙන්න ඇති .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    compare කරනවා නෙවයි . පොර ඔය කියන තරම් ගහල නෑ ..
    මිනිහට කොහොමත් සල්ලි තියන නිසා ආතල් එකට ක්‍රිකට් ගහපු එකක් තියෙන්නේ . සමහර විට ඒක නිසා වෙන්න ඇති .
    So according to you better Kusal or Aravinda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,078
    167,991
    113
    එකමත් එක රටක
    So according to you better Kusal or Aravinda?
    මම එහෙම compare කරේ නෑ . අරවිනද stats අඩු උනාට උට වඩා හොදයි කියලා මම කිව්ව නේ .
    හැබැයි පොර ඔය අපේ උන් කියන තරම් එකෙක් නෙවෙයි කියලා මම කියන්නේ
    මම අරවින්ද ව ගත්තේ දිගටම ෆේල් වෙද්දී චාන්ස් දෙන කතාවට අදාලව .
    අරවින්ද 85-88 වෙනකන් ඊට වඩා ෆේල් වෙලා තියනව එක දිගට .
    චන්දිමාල් ට මෙන්ඩිස් ට වඩා ෆේල් වෙද්දී චාන්ස් දීල තියනව අඩු performnce වලට . ඌ හැබැයි රට ගැන හිතන එකා . රට වෙනුවෙන් IPL යන්නේ නැති එකා .. පුකත් හිනා ඒවාට නම් .
    මෙන්ඩිසා ට බැන්නට ඌ ඔය ගහපු ODI innings 151 ට ඔය ගානට වඩා ලකුණු ටිකක් හරි ගහපු එකෙක්ට ඉන්නේ මාවන් විතරයි .. මාවන් 5000 ගහන්නේ inning 152න් . මූ ට 5000ට 110ක් මදි inning 151 දී . 100 ඒවා ගත්තොත් තරංග , පැතුමා තමයි ඊට වඩා වැඩි ඔය මැච් ගානේදී . . සනාටත් ඇති සමහරවිට .. මට මතකයි 99 WC ගහද්දි ඌ ට 100 ඒව 7ක් තිබ්බ මැච් 151ට වගේ .

    තව ආතල් stat එකක් කියන්නද . මුට බින්දුසාර කිව්වට ලංකාවේ T20 ගහපු උන්ගෙන් වැඩිම 0 ගහපු පලවෙනි 10 වත් මූ නෑ .
    පැතුම් ගහාල් තියනවා මුට වඩා rate එකකින් 0.
    ------ Post added on May 11, 2026 at 9:50 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,095
    4,759
    113
    Sri Lanka
    තව ආතල් stat එකක් කියන්නද . මුට බින්දුසාර කිව්වට ලංකාවේ T20 ගහපු උන්ගෙන් වැඩිම 0 ගහපු පලවෙනි 10 වත් මූ නෑ .
    පැතුම් ගහාල් තියනවා මුට වඩා rate එකකින් 0.
    ------ Post added on May 11, 2026 at 9:50 PM
    Ehema kiyapu eka hari naa. Habayi bindusaara kiyala kiwwe test match wala eka digata 0ta yaddi. T20 nisa nam neweyi.

    IMG_2859.jpeg

    IMG_2860.jpeg
     
    • Love
    Reactions: Sonik Sonik