පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    879
    1
    1,772
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    නම් දෙකක් ගැන කථාවෙන නිසා සත 5

    පැතුම් මූන බලලා වචනයක් කතා කරන එකෙක් නෙවෙයි, ⁣මොන දෙයක් ඇහුවත් හුම් ගානවා නැත්තම් හිනා වෙනවා. ඒ උගේ හැටි. පොර 50න් විසිකරන වැරැද්ද හදාගත්තත් කවදාවත් නායකයෙක් වෙන්න නම් බැ. අගතිරහිතයි.

    වෙල්ලාලගේ කැප්ටන් මැටිරියල් උනාට ලංකාවේ එවුන් පොඩි එවුන් කියන දේවල් අහන්න කැමති නැ. ලංකාව ගැන බලන්න ඕනා ලංකාවේ විදිහට. ඌ තව ටිකක් කල් දෙන්න ඕනා ඌ කියන දේ අහන්න පුලුවන් ටිම් එකක් හම්බෙනවා ඉදිරියේදි. ඩොමෙස්ටික් කොල්ලො ටිකක් හැදිගෙන එනවා.

    වෙල්ලාලගේලට උඩ එන්න දෙන්නෙ නෑ බන් ඕකෙ ඉන්න බෝන් අගේන් කාරයො ටික.

    අසලන්කයත් පොඩි කාලෙ ඉදන් කැප්ටන් මැටීරියල්, හැබැයි චාන්ස් දුන්නෙ කොච්චර වයස ගිහින්ද? දැන් නම් ඌ Out of Form

    අර ලොන්ත මැතිවුස් කාරයව පොඩි කාලෙම චාන්ස් දීලා අවුරුදු ගානක් කැපා කරල තිබ්බා, ඌ ටීම් එකම කෑවා බෝන් අගේන් විතරක් පුරෝගෙන, දිනපු world cup එකකුත් නෑ.

    වෙල්ලටත් දිගටම චාන්ස් හම්බෙන් නෑ, දෙකක් තුනක් ෆේල් උනත් ඇති එලියෙ.

    මට මතකයි කුකුල් පොන්ඩිසාව එක දිගට මැච් 10, 15 ෆේල් වෙලත් ටීම් එකෙ ඔබන් ප්ලේ කරන්නත් දුන්නා. ආයි එකක ගැහුවම තව 10කට ඇතුලෙ. එහෙම චාන්ස්නම් කාටවත් දීල නැතුව ඇති. :yes:
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,372
    4,321
    113
    ටඉකේ උට්ටො, බඩු ගුනේටත් මොකක් හරි තනතුරක් දෙමු, ඌව ගෑනු ටීම් එකේ ෆිසියෝ කරල දාමු :ROFLMAO:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,770
    113
    එකපාරක් Captain කරළ Fail එකාව ආයි දාල. කමිදු ටවත් දෙන්න තිබ්බ
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    මට මතකයි කුකුල් පොන්ඩිසාව එක දිගට මැච් 10, 15 ෆේල් වෙලත් ටීම් එකෙ ඔබන් ප්ලේ කරන්නත් දුන්නා. ආයි එකක ගැහුවම තව 10කට ඇතුලෙ. එහෙම චාන්ස්නම් කාටවත් දීල නැතුව ඇති. :yes:
    Aravinda ta deela thiyana Medis ta wada fail weddi chance... Chandimal , Kapugedra tath lakunu nathuwa chance deela thiyanwa ita wada
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113

    ටීම් එකේවත් ඉන්න නුසුදුසු එවුන් නායකයො කරන එකද බන් පරිවර්තනේ කියන්නෙ. ලොල් :lol: :lol:

    View attachment 265683

    ඉන්න උන්ගෙන් එපෑ බං ඉතින් තෝරන්න.

    කුසල් මෙන්ඩිස් ගේ ස්ටැට් අනුව බැලුවොත්

    ටෙස්ට් ගහපු ඉනිම් 135න් 103ක් ෆේල්.
    වන් ඩේ ගහපු ඉනිම් 151න් 110ක් ෆේල්.
    ටී ට්වෙන්ටි ගහපු ඉනිම් 106න් 86ක් ෆේල්.

    හරියටම 100ක් ගහපු මැච් වල 100ක්ම සහ 50ට වැඩිය ගහපු මැච් වල 50ක්ම ගැහුවා කියලා ගනන් හදලා බැලුවොත්

    සාර්ථක වෙච්ච ටෙස්ට් ඉනිංස් ටික අත ඇරියාම එක ඉනිමක ලකුණු 25ක් විතර තමා ගහන්නේ.

    සාර්ථක වෙච්ච වන්ඩේ ඉනිංස් ටික අත ඇරියාම අනිත් වන්ඩේ ඉනිමක ලකුණු 22ක් විතර තමා ගහන්නේ.

    සාර්ථක වෙච්ච ටී 20 ඉනිංස් ටික අත ඇරියාම අනිත් ටී 20 ඉනිමක ලකුණු 18ක් විතර තමා ගහන්නේ.

    ලංකාවට ගහන අනිත් ප්ලෙයර්ස්ලාත් එක්ක බැලුවාම ඇතිත් වගේ. 🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️

    Aravinda ta deela thiyana Medis ta wada fail weddi chance... Chandimal , Kapugedra tath lakunu nathuwa chance deela thiyanwa ita wada
    චන්දිමාල්ව නම් කුසල් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. දෙන්නාම බැටිං ප්ලස් කීපර්. අරවින්ද බෑ.

    අරවින්ද බැටින් ප්ලස් ස්පිනර්. අරවින්ද කුසල්ට වඩා මැචස් ගහලා තියෙනවා. හැබැ‍යි කුසල් අරවින්දගේ ගානට මැචස් ගහලා ඉවර වෙනකොට අරවින්දගේ ස්ටැට් පහු කරයිද?
    ------ Post added on May 10, 2026 at 6:53 PM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    ටෙස්ට් ගහපු ඉනිම් 135න් 103ක් ෆේල්.
    වන් ඩේ ගහපු ඉනිම් 151න් 110ක් ෆේල්.
    ටී ට්වෙන්ටි ගහපු ඉනිම් 106න් 86ක් ෆේල්.
    උබ කොහෙන්ද මේ stats ගත්තේ ??
    මොකද්ද පදනම ?? :lol:

    සාර්ථක වෙච්ච ටෙස්ට් ඉනිංස් ටික අත ඇරියාම එක ඉනිමක ලකුණු 25ක් විතර තමා ගහන්නේ.

    සාර්ථක වෙච්ච වන්ඩේ ඉනිංස් ටික අත ඇරියාම අනිත් වන්ඩේ ඉනිමක ලකුණු 22ක් විතර තමා ගහන්නේ.
    ඉතින් ඕක ඕන එකෙක්ට සම්නයයි . . 50+ ඒවා අත ඇරියම ඔහොම තමයි කාගේත්
    ------ Post added on May 10, 2026 at 7:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    චන්දිමාල්ව නම් කුසල් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන්. දෙන්නාම බැටිං ප්ලස් කීපර්. අරවින්ද බෑ.

    අරවින්ද බැටින් ප්ලස් ස්පිනර්. අරවින්ද කුසල්ට වඩා මැචස් ගහලා තියෙනවා. හැබැ‍යි කුසල් අරවින්දගේ ගානට මැචස් ගහලා ඉවර වෙනකොට අරවින්දගේ ස්ටැට් පහු කරයිද?
    අරවින්දට වඩා stats හොදයි නේ බන් මුගේ එහෙම බැලුවම ඔය මැච් ගානට .
    අරවින්ද මැච් 150ට ඔච්චර ලකුණු ගහලත් නෑ , ඔච්චර 100 ඒවා ගහලත් නෑ . generation 2ක් හරි . .

    හැබැයි මම ඔතන අරවින්ද ව ගත්තේ අරවින්ද මුට වඩා කාලයක් එකදිගටම ෆේල් වෙලා තියනව ලකුණු 10ට අඩු දිග පෝලිමක් ම තියනව . ෆේල් වෙද්දී චාන්ස් දීපු එක ගැන කිව්වේ .
    චන්දිමාල් නම් මෙලෝ වැඩක් නෑ . මෙන්ඩිස් ට වඩා ODI ගහල තියනව හැබැයි ඊට වඩා ලකුණු 1000ක් විතර අඩුයි . SR 74යි avg 30

    dilanayatath kusala innawa nan kanda bonda oneth na hali liyai dawasama hari :sneaky:
    අපිත් කැමති මුන් නැතුව සුරයවන්ස්හි වගේ උන් ගහනවනම් .. ඉන්න උන්ගෙන් සාපේක්ෂව ගහන එකාගේ stats මම කියන්නේ .
    අනිත් උන්ටත් මම හෑලි ලියලා තියනව ඕන තරම් :rofl:
    ------ Post added on May 10, 2026 at 7:10 PM
     
    • Haha
    Reactions: Ysa Karu

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    උබ කොහෙන්ද මේ stats ගත්තේ ??
    මොකද්ද පදනම ?? :lol:

    ඉතින් ඕක ඕන එකෙක්ට සම්නයයි . . 50+ ඒවා අත ඇරියම ඔහොම තමයි කාගේත්
    ------ Post added on May 10, 2026 at 7:03 PM
    ඇ‍යි බං,

    ඔය තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ එකේ. බැට්ස්මන් කෙනෙක් මැච් එකක 50ක් වත් ගැහුවොත් ඌ මැච් එකට හොද කන්ට්‍රිබියුශන් එකක් දීලා. ඉතින් ඌ ගහපු 100 ඒවා ගානයි, 50 ඒවා ගානයි ඌ සෙල්ලම් කරපු ඉනිංස් වලින් අඩු කලාම ආසන්න වශයෙන් ඌ හොදට කන්ට්‍රිබියුශන් එකක් දීපු මැචස් ගාන අයින් වෙනවා.

    අනික ඉතින් මම කියලා තියෙන්නේ ඉන්න් උන්ගේ හැටියට ඌ අවුලක් නෑ කියලා.

    නිකමට වගේ කෝලිගේ ස්ටැට් බලපන්කෝ. ඔහොමම වෙනවාද කියලා.

    අරවින්දට වඩා stats හොදයි නේ බන් මුගේ එහෙම බැලුවම ඔය මැච් ගානට .
    අරවින්ද මැච් 150ට ඔච්චර ලකුණු ගහලත් නෑ , ඔච්චර 100 ඒවා ගහලත් නෑ . generation 2ක් හරි . .

    හැබැයි මම ඔතන අරවින්ද ව ගත්තේ අරවින්ද මුට වඩා කාලයක් එකදිගටම ෆේල් වෙලා තියනව ලකුණු 10ට අඩු දිග පෝලිමක් ම තියනව . ෆේල් වෙද්දී චාන්ස් දීපු එක ගැන කිව්වේ .
    චන්දිමාල් නම් මෙලෝ වැඩක් නෑ . මෙන්ඩිස් ට වඩා ODI ගහල තියනව හැබැයි ඊට වඩා ලකුණු 1000ක් විතර අඩුයි . SR 74යි avg 30

    අරවින්දව කම්පෙයාර් කරන්න බෑ බං කුසල්ට. අරවින්ද සමහර මැච් වල බැටින් පෆොර්ම් කරේ නැතත් බෝලිං වලින් පෆොර්ම් කරලා මැච් එකට කන්ට්‍රිබියුට් කරනවා. මූට ඒ චාන්ස් එක නෑ. මූට පුළුවන් ස්ටම්පිං වලින් හරි කැච් බිහයින්ඩ් ද විකට් හරි තමා. ඒ වයිනුත් මූ ලොකුවට පෆෝම් කලා කියලා මතකයක් නම් නෑ.

    හැබැ‍යි මූයි චන්දිමාලුයි දෙන්නාම කීපිං ප්ලස් බැටිං. දෙන්නාම කම්පෙයාර් කරන්න පුළුවන්.
    ------ Post added on May 10, 2026 at 7:20 PM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    ඇ‍යි බං,

    ඔය තියෙන්නේ ක්‍රික් ඉන්ෆෝ එකේ. බැට්ස්මන් කෙනෙක් මැච් එකක 50ක් වත් ගැහුවොත් ඌ මැච් එකට හොද කන්ට්‍රිබියුශන් එකක් දීලා. ඉතින් ඌ ගහපු 100 ඒවා ගානයි, 50 ඒවා ගානයි ඌ සෙල්ලම් කරපු ඉනිංස් වලින් අඩු කලාම ආසන්න වශයෙන් ඌ හොදට කන්ට්‍රිබියුශන් එකක් දීපු මැචස් ගාන අයින් වෙනවා.

    අනික ඉතින් මම කියලා තියෙන්නේ ඉන්න් උන්ගේ හැටියට ඌ අවුලක් නෑ කියලා.

    නිකමට වගේ කෝලිගේ ස්ටැට් බලපන්කෝ. ඔහොමම වෙනවාද කියලා.
    දැන් මට ලංකාවේ මැච් ඔය ගානට ඔයිට වැඩිය ෆේල් නැතුව ගහපු 5ක් පෙන්නපන් ඔය නිරනාය්ක වලට අනුව . ඉස්සර ඉදන් ක්‍රිකට් ගහපු උන්ගෙන් ගනින් .

    නිකමට වගේ කෝලිගේ ස්ටැට් බලපන්කෝ. ඔහොමම වෙනවාද කියලා.
    කෝලි ලංකවේ නෙවෙයි
    ------ Post added on May 10, 2026 at 7:21 PM
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,933
    4,444
    113
    Sri Lanka
    උබලා අරවින්දව කරනවාද compare කුසල් මෙන්ඩිස් එක්ක? උබලාට පිස්සු යකෝ. අරවින්ද ලන්කාවට ලෝක කුසලානයක් ගෙනාපු පොරක්. කුසල් තාම දිනවලා තියෙන්නෙ PSL එකක් විතරයි. 🤣🤣🤣🤣 අරවින්ද ගහපු කාලෙ pitches, size of bats, reverse swing, quality of bowlers wage ඒවා ගැනත් හිතපල්ලා ස්ටැට් විතරක් බලන්නෙ නැතිව.

    ඒ කොහොම උනත් මේ වෙලාවෙ කැප්ටන් කරන්න ඉන්නෙ මූ විතරයි
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,634
    1
    14,770
    113
    දැන් මට ලංකාවේ මැච් ඔය ගානට ඔයිට වැඩිය ෆේල් නැතුව ගහපු 5ක් පෙන්නපන් ඔය නිරනාය්ක වලට අනුව . ඉස්සර ඉදන් ක්‍රිකට් ගහපු උන්ගෙන් ගනින් .

    කෝලි ලංකවේ නෙවෙයි
    ------ Post added on May 10, 2026 at 7:21 PM
    වැඩියෙන්ම ගහන එකා බලල නෙමෙයි Captaincy දෙන්න ඕන Captaincy එකට හරියන Qualities තියනවද නැද්ද බලල. අරූ වැඩියෙන්ම ගහලත් නෑ ,Captaincy ගුණාංග අහලකවත් නෑ, එකපාරක් Captain කරල Fail, විනය කඩල තරග තහනම් උන එකෙක්.
    🤦

    උබලා අරවින්දව කරනවාද compare කුසල් මෙන්ඩිස් එක්ක? උබලාට පිස්සු යකෝ. අරවින්ද ලන්කාවට ලෝක කුසලානයක් ගෙනාපු පොරක්. කුසල් තාම දිනවලා තියෙන්නෙ PSL එකක් විතරයි. 🤣🤣🤣🤣 අරවින්ද ගහපු කාලෙ pitches, size of bats, reverse swing, quality of bowlers wage ඒවා ගැනත් හිතපල්ලා ස්ටැට් විතරක් බලන්නෙ නැතිව.

    ඒ කොහොම උනත් මේ වෙලාවෙ කැප්ටන් කරන්න ඉන්නෙ මූ විතරයි
    ඒව මුන් නොදන්නව නෙමෙයි ඒත් කල්ලි බලය ප්‍රභලයි
    ------ Post added on May 10, 2026 at 7:41 PM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,590
    164,962
    113
    එකමත් එක රටක
    වැඩියෙන්ම ගහන එකා බලල නෙමෙයි Captaincy දෙන්න ඕන Captaincy එකට හරියන Qualities තියනවද නැද්ද බලල. අරූ වැඩියෙන්ම ගහලත් නෑ ,Captaincy ගුණාංග අහලකවත් නෑ, එකපාරක් Captain කරල Fail, විනය කඩල තරග තහනම් උන එකෙක්.
    🤦
    මෙතන බන් අසලංකා තමයි සුදුසු .
    හැබැයි ඌ අන්තිම ටිකේ ෆේල් .

    මුලින්ම team එකේ සෙල්ලම් කරන්න sure එකේ තෝරන්න ඕනේ .
    දැනට team එකේ ගහනව කියලා ෂුවර් උන් ඉන්නේ Pahtum , mendis , Wanidu , Pavan
    ඔච්චරයි . ඉතින් මුන් ටිකෙන් පැතුමා කතාවත් කරන්නේ නෑ ලැජ්ජාවෙන් අබරෙන්ව . ඌ ට ඕක සෙට් නෑ .
    ඉන්නේ මු .

    , එකපාරක් Captain කරල Fail
    8ක් දිනුම් 8ක් පරාදයි . .
    ------ Post added on May 10, 2026 at 7:44 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,072
    1,761
    113
    දැන් මට ලංකාවේ මැච් ඔය ගානට ඔයිට වැඩිය ෆේල් නැතුව ගහපු 5ක් පෙන්නපන් ඔය නිරනාය්ක වලට අනුව . ඉස්සර ඉදන් ක්‍රිකට් ගහපු උන්ගෙන් ගනින් .

    කෝලි ලංකවේ නෙවෙයි
    ------ Post added on May 10, 2026 at 7:21 PM
    උඹට සිංහල තෙරියුමා?

    "ඉන්න උන්ගෙන් එපෑ බං ඉතින් තෝරන්න.

    කුසල් මෙන්ඩිස් ගේ ස්ටැට් අනුව බැලුවොත්

    ටෙස්ට් ගහපු ඉනිම් 135න් 103ක් ෆේල්.
    වන් ඩේ ගහපු ඉනිම් 151න් 110ක් ෆේල්.
    ටී ට්වෙන්ටි ගහපු ඉනිම් 106න් 86ක් ෆේල්.

    හරියටම 100ක් ගහපු මැච් වල 100ක්ම සහ 50ට වැඩිය ගහපු මැච් වල 50ක්ම ගැහුවා කියලා ගනන් හදලා බැලුවොත්

    සාර්ථක වෙච්ච ටෙස්ට් ඉනිංස් ටික අත ඇරියාම එක ඉනිමක ලකුණු 25ක් විතර තමා ගහන්නේ.
    සාර්ථක වෙච්ච වන්ඩේ ඉනිංස් ටික අත ඇරියාම අනිත් වන්ඩේ ඉනිමක ලකුණු 22ක් විතර තමා ගහන්නේ.
    සාර්ථක වෙච්ච ටී 20 ඉනිංස් ටික අත ඇරියාම අනිත් ටී 20 ඉනිමක ලකුණු 18ක් විතර තමා ගහන්නේ.

    ලංකාවට ගහන අනිත් ප්ලෙයර්ස්ලාත් එක්ක බැලුවාම ඇතිත් වගේ. 🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️"
     
    • Like
    Reactions: War Fighter