බොන ගෑනු තියගෙන ඉන්න හාමුදුරුවරු

dilann

Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    අනිත් උන් කරන තරම් නම් අපහාස කරන් නෑ..... බෞද්ධ ආගමට අපහාස කරන තරම්.... සමහර උන් ඉන්නවා හිඉන් නූලෙන් ගේම දෙන්න හදන... උන් එහෙමයි කියලා දැනගෙන දන් නෑ වගේ ඉන්නවා ඉතින්...

    දැන් මුස්ලිම් උන් බෝම්බ ගහපු වෙලාවේ උන් ඇවිත් බෞද්ධ උන්ට බැන්නද ??

    මේ පොඩි එකෙක් දුෂණය කරේ රටේ නමගිය සෑහෙන කාලයක් මහන වෙලා හිටපු එකෙක් .
    ඉතින් ඌ එහෙම දෙයක් කරේ ඇයි , හාමුදුරුවෝ මෙහෙම හැසිරෙන්නේ ඇයි කියල උබල එකෙක්වත් ත්‍රෙඩ් දානවද ??
    අපි දාන්නේ ඒ ත්‍රෙඩ් තමයි .

    උබල කරන්නේ එහෙම වැරද්දක් උන ගමන් කොහෙවත් නැති අදාළ නැති වෙන උන් ටිකකට බොරුවට බනින එක .

    හාමුදුරුවෝ ඇයි මෙච්චර පොඩි උන් දුෂණ කරන්නේ ?
    පොඩි හාමුදුරුවරු අපයෝජනය කරන්නේ කියලා මට කියපන් බලන්න
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,746

    උබ හොඳ පොයින්ට් ඒකක ට ආවා.... මුස්ලිම් උන් බෝම්බ ගහපු වෙලේ බහුතරයක් බෞද්ධ මිනිස්සු කීවේ එකෙක් දෙන්නෙක් එහෙම කරා කියලා අනිත් මිනිස්සු පලි නෑ කියන කතාව..... මෙතන තියෙන්නේ එකේ අනිත් පැත්ත
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    උබ හොඳ පොයින්ට් ඒකක ට ආවා.... මුස්ලිම් උන් බෝම්බ ගහපු වෙලේ බහුතරයක් බෞද්ධ මිනිස්සු කීවේ එකෙක් දෙන්නෙක් එහෙම කරා කියලා අනිත් මිනිස්සු පලි නෑ කියන කතාව..... මෙතන තියෙන්නේ එකේ අනිත් පැත්ත
    එහෙනම් උබ කොමා එකක ඉදල .
    මුස්ලිම් කඩ කැඩුව ද නැද්ද ?
    බොඋද්ධ නෙවෙයි , සිංහල උන් එතන . ඒක නැවැත්තුවේ ඇදිරි නීති දාල බන් .
     
    • Haha
    Reactions: Martian Professor

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,982
    4,217
    113
    යුදෙව්වා 🤌
    සිංහල බෞද්ධයා කියලා දාගනින් කෝ
    username එකෙයි කියන දේයි අතර තියන connection එක මොකද්ද ? බුරු හුත්තෙක් තෝ නම් මහ
     
    • Haha
    Reactions: dilann

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,746
    113
    එහෙනම් උබ කොමා එකක ඉදල .
    මුස්ලිම් කඩ කැඩුව ද නැද්ද ?
    බොඋද්ධ නෙවෙයි , සිංහල උන් එතන . ඒක නැවැත්තුවේ ඇදිරි නීති දාල බන් .
    එතන උනේ වෙනම කතාවක්....එකයි උබ කියපු ඒකයි දෙකක්...
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,637
    1
    14,778
    113
    ලංකාවේ බෞද්ධයෝ බුරුතු පිටින් ක්‍රිස්තියානි රටවලට පනින්න උත්සහ කරන්නේ ඇයි ? 😂
    ------ Post added on May 10, 2026 at 5:41 PM
    ක්‍රිස්තියානි රටවල් කියල එකක් දැන් නෑ. අප්‍රිකාවෙ වගේ Low Avg IQ රටවල විතරයි ආගම වෙනුවෙන්ම 24*7 propaganda කරන උන් ඉන්නෙ Forum වල. මිනිස්සු යන්නෙ ආර්ථිකයෙන් දියුණු හම්බකරන්න පුළුවන් රට වලට, ඒකට ආගම අදාල නෑ. (සිංහළු වැඩියෙන්ම යන්නෙ මැදපෙරදිග, කොරිය, ජපන්). ඒ රටවල ආර්ථික දියුණු උනේ උන්ගෙ IQ හොද නිසා. IQ හොද නිසාම තමයි උන් ඔය ඊබ්‍රහමික් ආගම් අතෑරල Atheist ල වෙලා ඉන්නෙ. දැන් එහෙම ක්‍රිස්තියානි රටවළ් කියල තියෙන්නෙ ඉතින් අප්‍රිකාවෙ රටවල් කිහිපයකුයි, නොදියණු නැගෙනහිර යුරෝපයේ රුසියාවෙ කෑලියි, කාටල් ටික මරාගන්න දකුණු ඇමරිකාවේ යි විතරයි. ඒවත් ජීවත් වෙන්න පුළුළුන් රටවල් නෙමෙයි.
     
    • Love
    Reactions: Martian Professor

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,374
    4,335
    113
    මම දැක්කා මේකෙ මුස්ලිම් ක්‍රිස්තියානි සෙට් එකක් ඉන්නවා හැම වෙලෙම හාමුදුරුවරු කරන මගුල්
    දදා එක එක එවා කියනවා. සිවුරක් දාගෙන බලු වැඩ කරොත් අනිවර්‍යෙන් දඩුවම් දෙන්න ඔනි. ඒක ඇත්ත.
    කිසි තර්කයක් අකමැත්තක් නෑ... ඒ අස්සෙ අපෙ සින්හලු ටිකත් එවා අල්ලගෙන මෝඩ විඩියට හැසිරෙනවා.
    එහෙම උන් හරියට තමන්ගෙ ආගමේ කියලා තියන දේ වත් දන් නෑ... මම උන්ට සරලව කියන්නම්...

    ...චීවර දාරියෙක් වූ පමනින් ඔහු ආර්‍යයසන්ග වන්නෙ නැත...

    ඇනිත් උන්ට ඔනි දෙයක් කියන්න පුලුවන්.. හැබැය් දෙමල ක්‍රිස්තියානි අයට කියන්න තියෙන්නේ
    මෙ රට සින්හල බවුද්ද උනේ නැත්තන් උබලට නිදහසේ තමන්ගේ ආගම අදහගෙන ඉන්න හම්බෙන් නැ බන්...

    ඕව උන්ට කියල වැඩක් නෑ
    මේ වගේ එකක් දාල ආතල් එකක් ගනිං 😂

    jerome.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    අනිත් උන් කරන තරම් නම් අපහාස කරන් නෑ..... බෞද්ධ ආගමට අපහාස කරන තරම්.... සමහර උන් ඉන්නවා හිඉන් නූලෙන් ගේම දෙන්න හදන... උන් එහෙමයි කියලා දැනගෙන දන් නෑ වගේ ඉන්නවා ඉතින්...

    ත්‍රඩ් එක පටන් අරන් තියෙන්නේ මුස්ලිම් ක්‍රිස්තියානි කියලා... මම කියන්නේ වෙන ආගමක කෙනෙක් වැරැද්දක් කරාම ඇයි මේ මම කියලා තියන ආගම් දෙකේ අය මුළු ආගම ම ඒ විදියට දාලා දේවල් කරන්නේ කියලා සහ පොඩි පැහැදිලි කිරීමක් කරලා තියනවා... උබ නෑ කියපන් පුළුවන් නම්... අර ජාඩි ජෝන් අල් බයික් නිකන් ට්‍රඩ් එක්ක දැන් මත් එකට ඇවිත් කරන්නෙත් එක... මම කියන්නේ ඒක වැරදි කියාය
    ------ Post added on May 10, 2026 at 7:41 PM

    Radical ඉස්ලාම් උන් අදහන ආගම වෙනස් or කුරානය උන්ට ඔනෙ විදියට interpret කරන නිසා මරා ගන්නවා මරනවා ආගම නාමෙන්, Allah කියන්නෙ එහෙම maranna maraaganna කියන දෙවියෙක් නම් නෙමෙ, "the golden age of Islam" සර්ච් කරලා බලපන් එ කාලෙ islama era wala hitiye, mathematicians , scientists, physicists, etc . උදා හරනයක් mu.

    https://en.wikipedia.org/wiki/Ibn_al-Haytham

    https://en.wikipedia.org/wiki/Islamic_Golden_Age

    උපසම්පදාව ලැබුනානම් ඌ භික්ෂුවක්. පොඩි කෙල්ලව දූෂණය කරපු එකා භික්ෂුවක් 😁.

    ලංකාවේ බෞද්ධයෝ බුරුතු පිටින් ක්‍රිස්තියානි රටවලට පනින්න උත්සහ කරන්නේ ඇයි ? 😂
    ------ Post added on May 10, 2026 at 5:41 PM
    මචන්, අපි exposed නැති නිසා අපි හිතින් මවා ගන්නවා නෙ මු මෙහෙම එකෙක් වගෙ අරෙහෙම වගෙ කියලා. උඹව මට profile වෙලා තියෙන්නෙ,
    1. උඹ බුද්දාගමෙ,
    2. හොර බෞද්දයො දැක්කාම මල පනින,
    3. බෞද්දාගම පිරීඳුවෙනවාට කැමති එකෙක් කියලා,

    ගොඩක් එවුන් කියනවා ඇති උඹ කතොලික කියලා, එත මම මගෙ මතයෙ ඉන්නවා. මුස්ලිම් වෙන්න බැ. 😅
    Added:
    Cc @Jihadi john (cc kare added nisa)
    මීට කලින් මෙහෙම profile එකක් මම reveal කරෙ @Candid-B ගැන 😅
    ------ Post added on May 10, 2026 at 8:03 PM
     
    Last edited:
    • Love
    Reactions: Jihadi john

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,051
    113
    වැරදි උදාහරණෙ නේ ඕයි ..

    ඔය අවස්ථා දෙකේදී ම බැදලා නම් භාර්යාව !!
    ඩිවෝස් කරනකන් භාර්යාව තමයි .

    උබ කියන්නේ වටේ තියාම බිරිද නෙවෙයි බඩුව කියනව වගේ කතාවක් . . මම කියන්නේ උබ කොච්චර උබේ ගෑනි වටේ ගියාම උබ ලැජ්ජාවට ඒකිට බඩුව කිව්වත් ඒ උබේ බිරිද ලිහනකන්
    මෙතනත් එහෙමයි . :lol:

    මනුස්සයෙක් මහන වෙන හේතුව කියපන් කෝ බලන්න .
    ------ Post added on May 10, 2026 at 7:24 PM
    බීලද ඉන්නේ හුත්ටෝ
     
    • Haha
    Reactions: Yudewwa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,601
    164,978
    113
    එකමත් එක රටක
    බීලද ඉන්නේ හුත්ටෝ
    උබනේ බිලා ඉන්නේ .
    ශ්‍රියා කාන්තව ලු , බඩුව ලු . .
    නිල වශයෙන් කොච්චර වටේ ගියත් බිරිද .
    හරියට කොච්චර වැරදි කරත් හමුදුරුවෝ වගේ 🤌 ... තොපි ලැජ්ජාව ට චීවර ධාරියා කියලා හිත හදා ගන්නවා
     
    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    247
    424
    63
    මට මේකය්ට මොකක් හරි දාන්න හිතෙනව. ඒත් මේ ගැණ මට ලොකු තේරුමක් නෑනෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    හරියට කොච්චර වැරදි කරත් හමුදුරුවෝ වගේ 🤌 ... තොපි ලැජ්ජාව ට චීවර ධාරියා කියලා හිත හදා ගන්නවා
    එකඟයි, අවුරුදු ගානක් ස්වාමින් වහන්සෙ කියලා වැඳපු එකෙක් කොහොමද එක තප්පරෙන් චීවරදාරියෙක් වෙන්නෙ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,038
    11,989
    113
    Ohio, USA
    මම දැක්කා මේකෙ මුස්ලිම් ක්‍රිස්තියානි සෙට් එකක් ඉන්නවා හැම වෙලෙම හාමුදුරුවරු කරන මගුල්
    දදා එක එක එවා කියනවා. සිවුරක් දාගෙන බලු වැඩ කරොත් අනිවර්‍යෙන් දඩුවම් දෙන්න ඔනි. ඒක ඇත්ත.
    කිසි තර්කයක් අකමැත්තක් නෑ... ඒ අස්සෙ අපෙ සින්හලු ටිකත් එවා අල්ලගෙන මෝඩ විඩියට හැසිරෙනවා.
    එහෙම උන් හරියට තමන්ගෙ ආගමේ කියලා තියන දේ වත් දන් නෑ... මම උන්ට සරලව කියන්නම්...

    ...චීවර දාරියෙක් වූ පමනින් ඔහු ආර්‍යයසන්ග වන්නෙ නැත...

    ඇනිත් උන්ට ඔනි දෙයක් කියන්න පුලුවන්.. හැබැය් දෙමල ක්‍රිස්තියානි අයට කියන්න තියෙන්නේ
    මෙ රට සින්හල බවුද්ද උනේ නැත්තන් උබලට නිදහසේ තමන්ගේ ආගම අදහගෙන ඉන්න හම්බෙන් නැ බන්...
    https://elakiri.com/threads/හෙයියන්තුඩුවේ-මහරහතන්-වහන්සේගේ-අවසන්.2251177/#post-31396261
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,244
    2,746
    113
    මෙයා නම් හාමුදුරු කෙනෙක් නෙමෙයි බං.... සිවුර දාගෙන ඉන්නවා විතරයි... ඔවා බලලා සතුටක් ලබපන්... මටත් මුස්ලිම් යාළුවෝ ඉන්නවා හැබැයි උන් උබ වගේ නෙමෙයි.... උනුත් හොදට පල්ලි යන ආගම අදහන අය... මන් උන්ගේ ගෙවල් වල නැවතිලා ඉදලත් තියනවා... උන් අපේ ගෙදර ඇවිල්ලා ඉදලත් තියනවා..... එකට වැඩ කරත්ලත් තියනවා.....