✨ A.I. නිසා රැකියා නැතිවෙයිද | රාමුව latest upload ✨

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,770
    7,031
    113
    Galaha
    මුගේ වීඩියෝ බලනකොට ගෑනි මගේ දිහා අමුතුවට බලනව. මම ඉතින් රෑට හොරෙන් වැලක් බලනව වගේ තමයි මුගේ වීඩියෝ අහන්නෙ. වැඩ කරන අස්සෙ නිදිමතට වගේ අහනව.
     
    • Haha
    Reactions: Hankook

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,521
    1
    6,318
    113
    මුගේ වීඩියෝ බලනකොට ගෑනි මගේ දිහා අමුතුවට බලනව.
    කතා කරලා විසඳගන්න dear ප්‍රශ්න ..
    කෙලින්ම අහන්න ඇයි ඒම බලන්නේ මන් දිහා I don't feel comfortable around කියලා ...

    Partner කෙනෙක් එක්ක ඉද්දී ඔයාගේ ජීවිතේ comfortable zone එක නැතිවෙන්න දෙන්න එපා.

    සමහරවිට ඔයාගේ overthinking වෙන්න පුළුවන්.