පරිවර්තන කමිටුව වැඩ අල්ලලා.. කුසල් මෙන්ඩිස් නායකත්වයට 🔴🔴

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,080
    1,772
    113
    උබල ඇයි බන් මේ බෝන් අගේන් පාදිලිය එක්ක තර්ක කරල කාලෙ නාස්ති කරගන්නෙ. 🤭🤭

    යකෝ, ඕනෙම ජේශ්ටයෙක්ගෙන් ඇහුවොත් කියන්නෙ අරවින්ද තමයි ඩයල් එක, ලන්කාවෙ බිහි උන හොදම බැටා කියල. මේ ක්රිකට් මැච් එකක් ඇහැටවත් දැකල නැති පැය 24ම කිරියෙ ලගින පොන්නයෙක් කියනවා ඌ මහ ලොකු පොරක් නෙමෙයි කියලා 🤭🤭

    හොදම ආතල් එක එහෙම කියන එකා පොර කියල තෝරන් තියෙන්නෙ අර එක දිගට මැච් 20ක් ෆේල් උනත් බෝඩ් එකට පුක දීලා ටීම් එකේ රින්ගන් ඉන්න මෙන්ඩිසාව. 🤭🤭

    තවත් මූ එක්ක මොන කතාද බන්? මමනම් කාලෙ නාස්ති කරගෙන්නෙ නැතුව dislike ටිකක් ගහල නිකන් ඉදියා ලොල් 🤭🤭

    ඒ කාලෙ ක්රිකට් බලපු උන් දන්නවා SENA රටවල් වලට ටුවර්ස් සෙට් උනේ කොච්චර අඩුවෙන්ද කියලා. එහෙම තියෙද්දි ඩිලාන් පොන්නයා අරවින්ද SENA රටක ගහපු 100 ඒවා ගාන අහනව. 🤭🤭

    හැබැයි උගෙ උර්තලා කුකුල් මෙන්ඩිසා 100 ගහල තියෙන රටවල් ටික බලපන්කො. ඔන්න පහලින් දැම්ම. 🤭🤭

    හුත්තො 2015 ඉදන් ටීම් එකේ ලැගල, හැම මැච් එකම ගහලත්, ලන්කාවෙයි ඉන්දියාවෙන් එලියෙ මේ පොන්නයා 100ක් ගහල නැනෙ. ලොල් 🤭🤭

    View attachment 265712

    අඩෝ අවුරුදු 10ක් යකො අවුරුදු 10ක්. ඕනේම ලොන්තයෙක්ව අවුරුදු 10ක් හැම මැච් එකම ගහපන් කියල දැම්මනම් මීට වඩා දෙයක් කරනවා. මූ නිකන් අවාරෙට පොල් වැටෙනවා වගේ අව්රුදු 2කට එක 100ක් ගහල, ඒවත් ගහල තියෙන්නෙ ලන්කාව ඇතුලෙ. නෙද්දකින්. මූ හොදයි කියන එවුන්ට ගහන්න ඕනෙ බිලී පිත්තෙන්

    ඌ කියන කතාවේ ඇත්තක් තියෙනවා. කොටින්ම අර්ජුන උනත් ඕනේ තැනක කියනවා ටීම් එකේ හිටපු හොදම බැටා අරවින්ද කියලා. හැබැ‍යි උගේ ස්ටැට් වලින් ඒක පේන් නෑ.

    එහෙමයි කියලා අරවින්දයි කුසලුයි කම්පෙයාර් කරන එකත් තේරුමක් නෑ. මොකද අරවින්ද බෝලින් වලිනුත් යමක් කරපු කෙනෙක්.

    කුසල් කියන්නෙත් ඔය කියන තරමටම සුපිරි ප්ලෙයර් කෙනෙක් නම් නෙවෙයි. හැබැ‍යි ඉන්න උන් අතරින් ටිකක් වැඩිපුර පර්ෆෝමන්ස් තියෙන්නේ උගේයි පැතුමාගෙයි. උන් දෙන්නත් ඉතින් දෙකට දෙවාරේ තමා පෆෝම් කරන්නේ. එකක් ගැහුවොත් තව දහයකට ගහන් නෑ.

    ඒත් මොනා කරන්නද. ඉන්න උන්ගෙන් එපෑ තෝරන්න.
     
    • Like
    Reactions: War Fighter

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk

    මචන් පැතුමා 2021 ඉදන් ටීම් එකට ආවෙ, තාම මැච් 73 යි. දැනටම සෙන්චරීස් 7යි. ඇවරේජ් එකත් 40+.

    මෙන්ඩිස් ලොන්තයා 2015 ඉදන් ගහන්නෙ, මැච් 150ට වඩා ගහලා, අවුරුදු 10ක් ටීම් එකේ ලැගලා. 100 ඒවා 6යි, ඒ ඔක්කොම ලන්කාවෙ ඇතුලෙ. එකක් ඉන්දියාවෙ. 🤭🤭

    ඩිලාන් වේසිගෙ පුතා අරවින්දව කම්පෙයා කරනවා කුසල් එක්ක ලොල්. 🤭🤭

    අරවින්දල ඕනෙ නෑ බන්, අද ඊයේ ටීම් එකට ආපු පැතුමත් ගහල තියෙනවා පොන්ඩිසාට වඩා හොදට. 🤭🤭

    මෙන්න පොන්ඩිසා අවාරෙටෙ පොල් හැලෙනවා වගේ අවුරුදු 2 3කට පාරක් තලාගත්ත 100 කෑලි ටික. ඔක්කොම වගේ ලන්කාව ඇතුලෙ. 🤭🤭 අවුරුදු 10ක පෆෝමන්ස් මෙන්න ලොල් 🤭🤭

    265712
     
    • Haha
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    ඒ කාලෙ ක්රිකට් බලපු උන් දන්නවා SENA රටවල් වලට ටුවර්ස් සෙට් උනේ කොච්චර අඩුවෙන්ද කියලා. එහෙම තියෙද්දි ඩිලාන් පොන්නයා අරවින්ද SENA රටක ගහපු 100 ඒවා ගාන අහනව. 🤭🤭
    අනේ යකෝ .. අරවින්ද ගේ odi මැච් වලින් 1/3ක් ම ගහල තියෙන්නේ ඔය රටවල් වල . :lol: 🤌
    ලෝකේ මේ දක්වා SENA රටවල් වල අරවින්දට වඩා මැච් ගහපු ආසියාවේ උන් ඉන්නේ තුන් හතර දෙනයි (සචින් , මහේල , සනා ..... වගේ )
    කෝලි ,රෝහිත් , දෝනි වත් එච්චර ගහල නෑ !!!!!!!!!
    මුරලි , මාවන් , අර්ජුන කවුරුත් නෑ ..........................

    නිකන් දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් .
    sena මැච් 100ක් කියන්නේ ආසියාවේ උන්ට සැහෙන ලොකු ගානක් .

    අරවින්ද ඒ එක මැච් එකක්වත් 100ක් ගහල නෑ ..
    හොදට බලපං අරවින්ද 100 ක් ගැහුවොත් ලංකාවේ නැත්නම් ආසියාවේ DEW එක වෙලේ . උදාහරණ එක්ක කියන්න පුලුවන් . උබට කියලා වැඩක් නෑ .. මැච් බලපු උන්ට කියන්න ඕනේ .

    ටී20 විතරක් දෙන්න ඕනේ නම් දුන්නා නම් ඇති අසලංක odi හොදට කරලා තියෙනවා.
    මෙතන අවුල අස්ලංකා ගහන්නේ නෑ . nsl එකත් ගැහුවේ නෑ .
    psl වල ගැහුවෙත් නෑ . ODI විතරක් ගහයි කියන්න බෑ . කැප්ටන් ල 3ක් වැඩි කියල මුන් හිතනවා වෙන්න ඕනේ . LIMITED OVERS එකෙක් දාන්නේ එකයි .
    දැනට ඉන්න එකම OPTION එක මු .
    වෙල්ලෙක් ගැන කියවනවා . ඌට TEAM එකේ PLACE එකක් නෑ . ඉස්සෙල්ල ඌ BATTING හරි BOWLING හරි වලින් PLACE එක හදාගන්න ඕනේ . එහෙම නැතුව කැප්ටන් කම දුන්නම අර පින්තූ ව වගේ කැප්ටන් කම් නිසා විතරක් ටීම් එකේ ඉන්න එකෙක් වෙලා කෙලවෙනවා
    ------ Post added on May 10, 2026 at 10:12 PM
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අනේ යකෝ .. අරවින්ද ගේ odi මැච් වලින් 1/3ක් ම ගහල තියෙන්නේ ඔය රටවල් වල . :lol: 🤌
    ලෝකේ මේ දක්වා SENA රටවල් වල අරවින්දට වඩා මැච් ගහපු ආසියාවේ උන් ඉන්නේ තුන් හතර දෙනයි (සචින් , මහේල , සනා ..... වගේ )
    කෝලි ,රෝහිත් , දෝනි වත් එච්චර ගහල නෑ !!!!!!!!!
    මුරලි , මාවන් , අර්ජුන කවුරුත් නෑ ..........................

    නිකන් දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් .
    sena මැච් 100ක් කියන්නේ ආසියාවේ උන්ට සැහෙන ලොකු ගානක් .

    අරවින්ද ඒ එක මැච් එකක්වත් 100ක් ගහල නෑ ..
    හොදට බලපං අරවින්ද 100 ක් ගැහුවොත් ලංකාවේ නැත්නම් ආසියාවේ DEW එක වෙලේ . උදාහරණ එක්ක කියන්න පුලුවන් . උබට කියලා වැඩක් නෑ .. මැච් බලපු උන්ට කියන්න ඕනේ .

    කුකුල් මෙන්ඩිස් පොන්නයා උගෙ මැච් 150න් 45ක්ම ගහල තියෙන්නෙ SENA රටවල් වල. 3න් 1ක්.

    එක 100 ක්වත් නෑනෙ හුත්තෝ. ඇයි බන් මූව එක්කන් ගියෙ ඔය ටුවර්ස් ටික. මේ පොන්නයා ලන්කාවෙන් එලියෙ 100ක් ගහලම නෑනෙ. මූට එයා ටිකට් අරන් දීල එක්කන් යනවටත් පාඩුනෙ පොන්ස්. ලොල්

    හරි උබ කියන විදියට අරවින්ද ලොන්තය කියමුකෝ, මූ මොකෙක්ද එහෙනම්? මූට නමක් හදන්න වෙනවා

    1778431317682.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    හොදම ආතල් එක එහෙම කියන එකා පොර කියල තෝරන් තියෙන්නෙ අර එක දිගට මැච් 20ක් ෆේල් උනත් බෝඩ් එකට පුක දීලා ටීම් එකේ රින්ගන් ඉන්න මෙන්ඩිසාව. 🤭🤭
    මේ තියෙන්නේ එක දිගට ෆේල් කියන එකා අන්තිම අවුරුදු ටිකේ ගහපු odi ලකුණු ..........

    ftnFMLO.png

    උගෙ මැච් 150න් 45ක්ම ගහල තියෙන්නෙ SENA රටවල් වල. 3න් 2ක්.
    පොන්නයට සරල අංක ගණිතය බෑ :lol: 🤌 🤌
    ඉස්කෝලේ පල මුලින්ම

    45/150 කියන්නේ මී හරකෝ 2/3ක් නෙවෙයි ...........
    1/3 ටත් වඩා අඩු අගයක්
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මේ තියෙන්නේ එක දිගට ෆේල් කියන එකා අන්තිම අවුරුදු ටිකේ ගහපු odi ලකුණු ..........

    ftnFMLO.png

    අඩෝ අඩෝ උබට අරවින්ද කිව්වාම මතක් වෙන්නෙ SENA රටවල්. කුකුල් මෙන්ඩිස් කිව්වම ප්රේමදාසයක්, පල්ලෙකැලයක් උස්සන් එනවා. 🤭🤭

    උබ වගේ අවස්තාවාදී පොන්නයෙක් එක්ක මොන තර්කද බන්? දිව වැනෙනව හතර අතේ. 🤭🤭

    මේ තියෙන්නේ එක දිගට ෆේල් කියන එකා අන්තිම අවුරුදු ටිකේ ගහපු odi ලකුණු ..........

    වැඩක් නෑ පොන්නයෝ මෙන්න පහල තියෙනවා උගෙ කැරියර් එකේම සමරිය. 🤭🤭 අවුරුදු 10ටම කොරල තියෙන්නෙ ඔච්චරයි. 🤌

    මූද බන් ලන්කාවෙන් බිහි උන සුපිරි වැඩ්ඩා ලොල් 🤭🤭

    265712

    ------ Post added on May 10, 2026 at 10:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    අඩෝ අඩෝ උබට අරවින්ද කිව්වාම මතක් වෙන්නෙ SENA රටවල්. කුකුල් මෙන්ඩිස් කිව්වම පල්ලෙකැලයක් උස්සන් එනවා. 🤭🤭

    උබ වගේ අවස්තාවාදී පොන්නයෙක් එක්ක මොන තර්කද බන්? දිව වැනෙනව හතර අතේ. 🤭🤭

    අනේ හරකෝ මුලින්ම මුල ඉදන් කිය්වපිය

    අරවින්ද මෙන්ඩිස් ට වඩා ලෝන්තයෙක් කිව්වේ නෑ .
    අරවින්ද ඔය කියන තරම් පොරක් නෙවෙයි කියලා මම කිව්වේ STATS වලින්
    මෙන්ඩිස් ට ඉතින් ඔක්කොම උන් ලෝන්තය නේ කියන්නේ SOCIAL MEDIA වල .
    හැබැයි උගේ STATS අරවින්ද ට වඩා හොදයි ඔය මැච් ගානේදි .
    තව TEAM එකේ අන්තිම අවුරුදු වල PERFORM කරල තියෙන්නේ මු හොදට .
    ඉතින් තෝරාගන්න තියන OPTION වලින් TEAM එක PLACE එකක් තියන උන්ගෙන් OPTION එක මු .

    ලංකාවෙන් එළියේ එක 100යි ගහල තියෙන්නේ . පක්කොන්ට ගහපු 100.

    වැඩක් නෑ පොන්නයෝ මෙන්න පහල තියෙනවා උගෙ කැරියර් එකේම සමරිය. 🤭🤭 අවුරුදු 10ටම කොරල තියෙන්නෙ ඔච්චරයි. 🤌

    මූද බන් ලන්කාවෙන් බිහි උන සුපිරි වැඩ්ඩා ලොල් 🤭🤭
    TEAM එකේ අනිත් උන් ඔයිට අන්තයි ඔයි . .
    ඒකයි මු සාපේක්ෂව හොදට කරලා තියනව කියනෙන් . :lol:
    මැච් ඔය ගානට ඔයිට වඩා 100 ඒවා ගහපු , ඔයිට වඩා ලකුණු ගහපු 3 දෙනෙක් කියපන් ලන්ක්ව්වේ ඉතිහාසෙන් ම මට පුලුවන් නම්
    ------ Post added on May 10, 2026 at 10:26 PM

    අවුරුදු 10ටම කොරල තියෙන්නෙ ඔච්චරයි. 🤌
    අරවින්දගේ පලවෙනි අවුරුදු 10ට 100 ඒවා කියක් ගහල කියලා ද හිතන්නේ ?
    ------ Post added on May 10, 2026 at 10:28 PM
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අනේ හරකෝ මුලින්ම මුල ඉදන් කිය්වපිය

    අරවින්ද මෙන්ඩිස් ට වඩා ලෝන්තයෙක් කිව්වේ නෑ .
    අරවින්ද ඔය කියන තරම් පොරක් නෙවෙයි කියලා මම කිව්වේ STATS වලින්
    මෙන්ඩිස් ට ඉතින් ඔක්කොම උන් ලෝන්තය නේ කියන්නේ SOCIAL MEDIA වල .
    හැබැයි උගේ STATS අරවින්ද ට වඩා හොදයි ඔය මැච් ගානේදි .
    තව TEAM එකේ අන්තිම අවුරුදු වල PERFORM කරල තියෙන්නේ මු හොදට .
    ඉතින් තෝරාගන්න තියන OPTION වලින් TEAM එක PLACE එකක් තියන උන්ගෙන් OPTION එක මු .

    ලංකාවෙන් එළියේ එක 100යි ගහල තියෙන්නේ . පක්කොන්ට ගහපු 100.

    අරවින්දයෙක් මේකට ඇදල ගත්තෙ මමද පොන්නයෝ. උබට කුසල් මෙන්ඩිස් පොන්නයෙ හෙලුව පෙන්නුවම අරවින්දයෙක්ගෙ හෙලුව හොයන්න ගත්ත, දැන් පුක බෝර් කරගෙන කෙදිරි ගානවා අරවින්ද කුසල්ට වඩා හොදයි කියල 🤭🤭

    ඒ කතා අදාල නෑ පොන්නයො මෙන්න පහල තියෙනවා උබේ ඩයල් එක - කුකුල් පොන්ඩිස්ගෙ කැරියර් එකේම සමරිය. 🤭🤭 අවුරුදු 10ටම කොරල තියෙන්නෙ ඔච්චරයි. 🤌

    මූද බන් ලන්කාවෙන් බිහි උන සුපිරි වැඩ්ඩා ලොල් 🤭🤭

    265712

    මැච් ඔය ගානට ඔයිට වඩා 100 ඒවා ගහපු 3 දෙනෙක් කියපන් ලන්ක්ව්වේ ඉතිහාසෙන් ම මට පුලුවන් නම්

    ඔන්න 3ක් නෙමෙයි උබට 5 දෙනෙක්ම. 🤌 පැතුමත් ඉන්නවා

    දැන් මොකෝ කියන්නෙ පොන්නයෝ? පුක පලාගත්ත ඇතිද? තව බෝර් කරන්නද? ලොල් 🤭🤭

    1778432565613.png

    ------ Post added on May 10, 2026 at 10:34 PM
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    දැන් මොකෝ කියන්නෙ පොන්නයෝ? පුක පලාගත්ත ඇතිද? තව බෝර් කරන්නද? ලොල් 🤭🤭

    1778432565613.png

    මේක වැරදි පොන්ස් ...
    ඩිල්ෂාන් 6 වෙනි 100 ගහන්නෙත් මැච් 170+ ගහද්දි !!
    මාවන් 6 වෙනි 100 ගහන්නේ මැච් 164දී
    මහේල මැච් 180 වෙද්දීත් ගහල තියෙනෙන් මෙන්ඩිස් දැන් ගහල තියනවට වඩා අඩු ලකුණු . 100 ඒවා 6යි
    කවුද උබට මේ පච STATS දුන්නේ ?? :lol: :lol: :lol:

    මම ඇහුවේ ,

    මැච් ඔය ගානට ඔයිට වඩා 100 ඒවා ගහපු , ඔයිට වඩා ලකුණු ගහපු 3 දෙනෙක් කියපන් ලන්ක්ව්වේ ඉතිහාසෙන් ම මට පුලුවන් නම්

    පලුවන් නම් පෙන්නපන් ඔයිට වඩා ලකුණු , 100 ගහපු 3ක් .
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    Maven, Upul, Sangakkara 🤌

    නිකන් තවත් පුක බෝර් කරගන්නැතුව පලයන් පොන්ස්. 🤭🤭
    පච STATS උස්සන් එන්න එපා පොන්නයෝ . . තෝ එනවා මෙතන මට STATS කියල දෙන්න .
    මේක පැහැදිලි කරපං GEMINI එක්ක එකතුවෙලා පුලුවන් නම්🤭 🤌

    KsviJ2k.png

    Ddb1CDk.png
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,450
    2,551
    113
    colombo
    අනේ යකෝ .. අරවින්ද ගේ odi මැච් වලින් 1/3ක් ම ගහල තියෙන්නේ ඔය රටවල් වල . :lol: 🤌
    ලෝකේ මේ දක්වා SENA රටවල් වල අරවින්දට වඩා මැච් ගහපු ආසියාවේ උන් ඉන්නේ තුන් හතර දෙනයි (සචින් , මහේල , සනා ..... වගේ )
    කෝලි ,රෝහිත් , දෝනි වත් එච්චර ගහල නෑ !!!!!!!!!
    මුරලි , මාවන් , අර්ජුන කවුරුත් නෑ ..........................

    නිකන් දන්නේ නැති ලබ්බවල් නොකිය ඉදපන් .
    sena මැච් 100ක් කියන්නේ ආසියාවේ උන්ට සැහෙන ලොකු ගානක් .

    අරවින්ද ඒ එක මැච් එකක්වත් 100ක් ගහල නෑ ..
    හොදට බලපං අරවින්ද 100 ක් ගැහුවොත් ලංකාවේ නැත්නම් ආසියාවේ DEW එක වෙලේ . උදාහරණ එක්ක කියන්න පුලුවන් . උබට කියලා වැඩක් නෑ .. මැච් බලපු උන්ට කියන්න ඕනේ .

    මෙතන අවුල අස්ලංකා ගහන්නේ නෑ . nsl එකත් ගැහුවේ නෑ .
    psl වල ගැහුවෙත් නෑ . ODI විතරක් ගහයි කියන්න බෑ . කැප්ටන් ල 3ක් වැඩි කියල මුන් හිතනවා වෙන්න ඕනේ . LIMITED OVERS එකෙක් දාන්නේ එකයි .
    දැනට ඉන්න එකම OPTION එක මු .
    වෙල්ලෙක් ගැන කියවනවා . ඌට TEAM එකේ PLACE එකක් නෑ . ඉස්සෙල්ල ඌ BATTING හරි BOWLING හරි වලින් PLACE එක හදාගන්න ඕනේ . එහෙම නැතුව කැප්ටන් කම දුන්නම අර පින්තූ ව වගේ කැප්ටන් කම් නිසා විතරක් ටීම් එකේ ඉන්න එකෙක් වෙලා කෙලවෙනවා
    ------ Post added on May 10, 2026 at 10:12 PM
    Psl odi. වෙනස්. මූට එකපාරක් කැප්තෙන්සි එක දීලා. අනාගත්තා. පොඩි බබෙක් මූ. බක පණ්ඩිත.

    බලමු ඉතින් මෝන වෙයි ද කියලා ලොකු බලාපොරොත්තු නම් නැහැ
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පච STATS උස්සන් එන්න එපා පොන්නයෝ . . තෝ එනවා මෙතන මට STATS කියල දෙන්න .
    මේක පැහැදිලි කරපං GEMINI එක්ක එකතුවෙලා පුලුවන් නම්🤭 🤌

    KsviJ2k.png

    Ddb1CDk.png

    හරි බන්, මන් ඔන්න පිලිගත්තා උබේ කුකුල් මෙන්ඩිසා තමයි එදා මෙදාතුර ලන්කාවෙ බිහිවෙච්ච ශේෂ්ඨතම ක්රීඩකය. 🤭🤭

    දැන්වත් පුක නොදී පලයන්කො. 🤭🤭
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    හරි බන්, මන් ඔන්න පිලිගත්තා උබේ කුකුල් මෙන්ඩිසා තමයි එදා මෙදාතුර ලන්කාවෙ බිහිවෙච්ච ශේෂ්ඨතම ක්රීඩකය. 🤭🤭

    දැන්වත් පුක නොදී පලයන්කො. 🤭🤭
    පොන්නයා දැන් ගිහින් gemini ට කුණුහරපෙන් බැනල වරෙන් උබේ රෙදි ගැලෙව්වට බොරු STATS දීලා . ... 😂 😂 😂
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    පොන්නයා දැන් ගිහින් gemini ට කුණුහරපෙන් බැනල වරෙන් උබේ රෙදි ගැලෙව්වට බොරු STATS දීලා . ... 😂 😂 😂

    ඒක තමයි බන්, මන් මේ බැලුවෙ කුකුල් මෙන්ඩිස් හිතුවට වඩා සුපිරි වැඩ්ඩෙක්නෙ බන්.

    අඩෝ සන්ගල, මහේලල, අරවින්දල හැමෝම පදිරිනෙ බන් මූට. 🤭🤭

    1778436656985.png
     
    • Haha
    Reactions: jjpala

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,704
    165,286
    113
    එකමත් එක රටක
    ඒක තමයි බන්, මන් මේ බැලුවෙ කුකුල් මෙන්ඩිස් හිතුවට වඩා සුපිරි වැඩ්ඩෙක්නෙ බන්.

    අඩෝ සන්ගල, මහේලල, අරවින්දල හැමෝම පදිරිනෙ බන් මූට. 🤭🤭

    View attachment 265722

    දැන් උබට උඩ පෙන්නුවා නේද අනිත් උන් ඔච්ච්රවත් ගහල නෑ කියලා ?? 😂 🤌
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    898
    1
    1,809
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    දැන් උබට උඩ පෙන්නුවා නේද අනිත් උන් ඔච්ච්රවත් ගහල නෑ කියලා ?? 😂 🤌

    ඒකනෙ බන්. කුසල් මාර ප්ලේයර්නෙ බන්. 🤭🤭 කැරියර් එකේ අවුරුදු 10ට කරල තියෙන කෙරුවාව බලපන්කො. 🤭🤭

    සන්ගල මහේලල අරවින්දල හැමෝම පදිරිනේ බන්. 🤭🤭

    1778436656985-png.265722
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,069
    49,401
    113
    සේදවත්ත
    අනිවාර්යයෙන් කැප්ටන් නම් කුරුසයක් තියන කෙනෙක්ටම දෙන්න ඕනේ. ඝණයෝ ක්‍රිකට් බෝඩ් එකට රිංගන එකනම් හොද නෑ.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,970
    4,522
    113
    Sri Lanka
    උන් මෙන්ඩිස් ට වඩා හොදයි තමයි බන් :lol:
    අරවින්දත් හොදයි stats අඩු උනාට .

    හැබැයි අරවින්ද ඔය කියන තරම් පොරක් නෙවෙයි .

    WC එක නම් ඉතින් ඇත්ත කතාව ලංකාවට පට්ට වාසනාවක් තිබ්බ .
    WI , Aus ලංකාවට ආවේ නැති නිසා නිකන්ම දිනුම හම්බුනා

    SA , PAK වගේ team එක්ක අපිට මැච් වැටුනේ නෑ අනිත් group උන් ගැහුවේ
    අපිට තිබ්බේ zim , ken , ind මැච් ටික ගහල තේරෙන්න . ඊටපස්සේ Eng කියන UAE , NED මැච් දෙක විතරක් දිනපු උන්ට ගහල semi ගියා .
    Semi එකේ නම් අරවින්ද momentum එක වෙනස් කරල දුන්නා . හැබැයි එකේ ලකුණු වලින් 2/3 ක් විතර ගැහුවේ lower middle order එක . අරවින්ද අවුට් වෙද්දී 85/4ක් වගේ score එක .. ind තනිකර sachin මත depend ඒ කාලේ . ඌ ගැහුවා හොදට . ඌ අවුට් = ටීම් එකම අවුට්
    Final නම් dew එක සෑහෙන බලපෑවා . ඔසියෝ filed එකේ කොච්චර ලිස්සුවද , අත අරියාද . උන් එහම අත අරින්නේ නැති උන් . ඒ මැච් එක අරවින්ද එච්චර ලකුණු ගැහුවේ නැතත් අපි ගහනව ඉතුරු උන් ටික ..
    අරවින්ද ට වඩා ධර්මසේන ත් SENA රටවල් වල හොදට bat කරල් තියනව කිව්වොත් උබ පිළිගන්නවද ?? :rofl:
    අරවින්ද උබට නම් පොරක් නෙවෙයි වෙන්න ඇති. හැබැයි ICC එකට පොරක්. ඒකනෙ Hall of Fame එකට දැන්මෙ. එකට ධර්මසේනව දාන්න තිබ්බා හැබැයි. මොකද ඌ SENA රටවල්වල හොදට කරලා තියෙනවානෙ අරවින්දට වඩා. :ROFLMAO:

    තව මතක තියගන්න ඕනි දෙයක් තමයි ලංකාවේ ක්‍රිකට් වෙනස් උනා මාර විදිහට 1996න් පස්සෙ. ක්‍රිකට් වලට සල්ලි ආවා. හොද කෝචින් ස්ටාෆ් එන්න පටන් ගත්තා. 2003 වෙනකන් විතරයි අරවින්ද ගැහුවෙ. ක්‍රිකට් බැට්ස් වල එහෙම කොලිටි එකත් වැඩි උනා.

    ගිය අවුරුද්දෙ එංගලන්තේ පොඩි ක්‍රිකට් ඉවෙන්ට් එකකට ගියා. එතෙනදි වයසක සුද්දෙක් සෙට් උනා. ක්‍රිකට් පිස්සෙක්. ඌත් එක්ක ශොට් එකක් දාද්දි මගෙන් ඇහුවා කව්ද ඔයාගෙ කැමතිම ප්ලයෙර් කියලා. මන් කිව්වෙ සනත් ජයසූරිය කියලා. ඌ කියනවා මෙහෙම “සනත් හොදයි. හැබයි මම ලංකාවේ කැමතිම අරවින්දට“. මන් ඇහුවා ඇයි කියලා. ඌ කියනවා “අරවින්ද kent vs lanc final එකේ ගහපු 100 මට කවදාවත් අමතක කරන්න බෑ කියලා. මන් එදා තමයි asian vivian richards කෙනෙක්ව live දැක්කේ.

    අන්න එහෙමයි ඌ අරවින්දව රේට් කරන්නෙ.

    P:S ආයෙ කියනවා ඉන්න ලොන්ත සෙට් එකෙන් කුසල් මෙන්ඩිස් තමා කැප්ටන් කරන්න සුදුසුම.