යකෝ මේවා දැක්කහම බදින එකත් එපා වෙනවා

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,910
    5,926
    113
    ඕවා බොරු බන් තේරෙන් නැද්ද ලියල තියෙන විදිහට. මුලින් කෙල්ල කරපු ටිකම දැන් කොල්ල කරනව හොඳ වැඩේ කියල හිතෙන විදිහට ඕනකමින් ඕවා ලියන්නෙ.
    rage bait බන්
    tik tok එකේ ඔය වගේ story AI voice දාල කරන්නෙ
    මාත් කලින් චැනල් එකක් කරා, reddit එකෙන් story අරන් AI voice දාල ටික්ටොක් දානවා
    හෙනට වීවුස් එනවා

    rage bait, justice served වගේ ඒව හෙනට වයිරල් යනවා
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,703
    4,113
    113
    අනිත් දවසෙ හෑල්ල දැම්මට පස්සෙ ලින්ක් එකත් යටින් දාපන් කමෙන්ට්ස් බලන්න:lol:
    ඕවා බොරු බන් තේරෙන් නැද්ද ලියල තියෙන විදිහට. මුලින් කෙල්ල කරපු ටිකම දැන් කොල්ල කරනව හොඳ වැඩේ කියල හිතෙන විදිහට ඕනකමින් ඕවා ලියන්නෙ.
    මේක තමයි සිරා සීන් එක.
     
    • Like
    Reactions: olu bakka

    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,091
    2,305
    113
    මට මේකට විසදුමක් දෙන්න plzz. ..
    මම වයස 26ක විවාහක ගෑනු ළමයෙක්. විවාහ වෙලා අව්රුදු 2ක් වගේ වෙනවා. අපිට දරුවෝ නැහැ තවම. මේකයි ප්‍රශ්නය. මගේ husband ටිකක් මාව control කරන්න හදන type ඒකෙ කෙනෙක්. අදින පළදින විලාසිතා, යන එන තැන් වගේ දේවල් එයා පොඩ්ඩක් අකමැති දේවල් කරනවට කැමති නැහැ. ඒක මට aulak නැහැ ලොකුවට මොකද එයාගේ boundries එහෙම ලොකුවට අසාදාරන නැහැ. ඒත් මට තියෙන ලොකුම අව්ල මගේ යාලුවෝ ටික. එතන පිරිමි ළමයි කිහිප දෙනෙක් ඉන්නවා. අපි ඉස්කෝලේ යන කාලේ ඉදන් යාලුවෝ. මම mix scl එකකට ගියේ. දැන් මම msc එකක් කරන ගමන් work කරනවා. අපි තාම එකටම වගේ ඉන්නේ. දෙන්නෙක් මගේම msc ඒක කරනවා. අපි ගොඩක් close. Trip යනවා, dayouts වගේ හොද bond එකක් තියෙන්නේ. එහෙම ඒගොල්ලෝ එක්ක යනවට husband කැමති නැහැ. හැමදාම මොනවහරි කියනවා. අපි chat කරනවාටත් අකැමති. එහෙම අනවශ්‍ය දේවල් නෙවෙය්. යාලුවෝ කථා කරන දේවල්. ඒත් husband කියන්නෙම ඔය කොල්ලෝ ඉන්නේ chance එකක් එනකම්ම කියලා. මන් කොච්චර එහෙම නහැ කිව්වත් කියන්නෙම අතේ දුරින් ආශ්‍රය කරන්න කොල්ලෝ කියන්නේ සුපිරිම game කාරයෝ කියලා. ඒක ඒක උදාහරණය කියනව. ඔහොම උනා රණ්ඩු වෙනවා අපි දෙන්න. මේක උතසන්න උනේ මීට මාස එකාමරක්ට විතර කලින් අපි කට්ටිය beach එකකට dayout එකක් යන්න plan කරන් හිටියා. එයාට කිව්වම එයත් එන්නම් කිව්වා. මන් එපා කිව්වා මොකද අපේ කාගෙවත් partners ලා එක්කන් එන්නේ නැහැ. මන් විතරක් එක්කන් ගියාම awl නේ. මන් කැමති උනෙම නැහැ. එතකොට එයා කිව්වා ඕගොල්ලෝ වැරදි දේවල් කරන්නේ නැත්නම් partner එක්කන් ගියාම තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා එදා ලොකු රණ්ඩුවක් උනා. මගේ අතිනුත් අනවශ්‍ය දේවල් කියා උනා එයත් කිව්වා ඒ වගේ දේවල්. මන් ආව ගමන තනියෙන්. එයත් මුකුත්ම කිව්වේ නැහැ. කොහොමහරි මන් එනකොට 9 විතර උනා රෑ. ඒ වෙලාවට bus අඩුයි සෙනග සෑහෙන්න bus වල. මන් husband ට call කරා මාව මගට ගන්න එනවද කියලා අහන්න. Call 10 ක් විතර ගත්තම asnwer කරලා කිව්වා ගියානම් එන විදියකට එන ඒකය් ඇත්තේ එන්න විදියක් නැතනක් මහලොකු යාලුවෙක් ගේ ගෙදරක ඉදලා එන්න පුළුවන් වෙලාවක එන්න නැත්නම් පාරේ හරි ඉන්න, ගේට්ටුව ඉස්සරහටත් විතරක් ඇවිල්ල ආයේ call කරන්න කියලා cut කරා. Pick me වැටෙන්නෙත් නැ එවෙලේ. පස්සේ මගේ යාලුවෙක්ගෙ husband කෙනෙක් ඇවිල්ල තමා මාව ගෙදෙට්ට දැම්මේ. එදා ඉදන් මෙයා මාව dont care දාල ඉන්නේ. මොනවා හරි කිව්වොත් යාලුවොන්ගෙන් කර ගන්න එයාට මුකුත් කියන්න එපාලු. මාත් එක්ක කථා කරන්නෙත් නැහැ. මන් උපරිම උත්සහ කරා සති දෙකක් යාලු වෙන්න මාව dont care. පස්සේ මාත් එහෙම ඉදලා බැලුව සති 2ක් විතර එතකොටවත් එයාට ඕන වෙය්නේ කියලා. නැහැ එයා office ඒකෙ දැන් ගෑනු ළමයි set එකක් set වෙලා dinner out යනවා ඒගොල්ලෝ එක්කමයි ඉන්නෙත්. ගිය සතියේ කට්ටිය එක්කම musical show බලන්න ගිහින්. මන් ඇහුවම මොකද ඒක පාට්ට මේ ගෑනු ළමයි set එකක් ඕනේ උනේ ඇහුවම ඔයාට විතරක්ද එහෙම යාලුවෝ ඉන්න පුළුවන් එයත් පුළුවන්ලු. ගෙදර අවමත් phone ඒකෙ හිනා වේවි chat වල. Phone ඒක ඉල්ලුවම දෙන්නේ නැහැ මන් insecure ලු එයාගේ privacy ඒක ඇගිලි ගහන්න එන්න එපාලු. එයත් මගේ දේවල් හොයන්නේ නැහැනේ ඒ වගේ මටත් එයාගේ private දේවල් හොයන්න එපාලු. මට හරිම දුකය් මේවත් එක්ක. එයානම් හෙනම happy ඒකෙ ඉන්නේ. යාලුවෝ එක්ක trip යනවා, කන්න එලියට යනවා එක්කෝ අපේ ගෙදර එනවා. මන් උන්නද මලාද කියලා එයාට වගක් නැහැ. මට පෙරේද එයාගේ සාක්කුවේ පොඩි කරලා තිබ්බ flower bouquet එකක සහ chocolate box එකක bill දෙකක් හම්බුනා. මට හිතෙන්නේ එයා වෙන ගෑනු ළමයෙක් එක්ක මොකක් හරි දෙයක් පටන් අරන් වගේ. ඔය වගේ දේවල් නේ සාමාන්යෙන් ගෑනු ළමයෙක්ට දෙන්නේ නේද? මට නම් නෙවෙය් මන් බලාගෙන ඉදිය දෙය් කියලා නැහැ. ඒ කියන්නේ වෙන කනෙක්ට නේ. මට මේක දැක්ක වෙලේ ඉදන් පිස්සු වගේ, කිසිම වැඩක් කරගන්න බැහැ. මන් ඕක අද උදේ ඇහුවා. එතකොට ඔව්ලු යාලුවෙක්ගෙ birthday එකක් තිබ්බ ඊයේ එකට අරන් දුන්නලු. මොකද්ද වැරැද්ද අහනවා. මට කොච්චර කිව්වත් එයාගේ හැසිරීම එක්ක හිතෙන්නෙම මොකක් හරිදෙයක් තියෙනවා කියලා. ඇත්තටම එහෙමනම් මන් මොකද්ද කරන්නේ? මට හිතෙනවා මන් යාලුවෝ ටික ඈත් කරන්නම් එයටත් එයාගේ ඔය ගෑනු යාලුවෝ ටික ඈත් කරන්න කියලා කියන්න. අනේ මන්ද මට හිතාගන්න බැ මොකක් කරන්නද කියලා...
    Copied
     
    • Haha
    Reactions: chathura414

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    බොරු කියල පෙන්නෙ නැද්ද බන්.. කෙල්ලෙක්ට ඔහොම කොල්ලො ගොඩක් ඔනෙ උන ගමන් සෙට් කරගන්න පුලුවන් උනාට කොල්ලෙක්ට ඔහොම එක පාරට කෙල්ලො යලුවො සෙට් කරගන්න බෑ
     
    • Like
    Reactions: olu bakka