ශ්‍රී ලංකාව, ජපානය, වියට්නාමය, ඉන්දුනීසියාව යන රටවල පැවති බොන්සායි ප්‍රදර්ශන

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,097
    11,626
    113
    35
    Spain
    ලස්සණයි. එත් මන් ආස නැහැ මේ කලාවට. මොකද හොඳට හැදෙන්න පුළුවන් ගහක් කුරුමිටි කරන්නෙ.
     
    • Like
    Reactions: Udee KJ

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ගිණි ගණන් නේ..☹️

    bonsai-basin-natural-landscape-art-performance-photography-hangzhou-zhejiang-three-dimensional-painting-poem-silent-59625405.jpg
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,064
    6,486
    113
    East Blue (Goa Kingdom)
    ලස්සණයි. එත් මන් ආස නැහැ මේ කලාවට. මොකද හොඳට හැදෙන්න පුළුවන් ගහක් කුරුමිටි කරන්නෙ.
    :P
    බොන්සයි කියන්නේ චීනෙන් ජපානෙට ආපු ආර්ට් එකක් , වීඩියෝ එකේ මුලින්ම තියෙන ගහ අවුරුදු 1000+ පරණ බොන්සයි එකක් , ඉතාලි දැන් තියෙන්නේ



    ගිණි ගණන් නේ..☹️

    bonsai-basin-natural-landscape-art-performance-photography-hangzhou-zhejiang-three-dimensional-painting-poem-silent-59625405.jpg
    ඔය ෆොටෝ එකේ තියෙන එක layered ගහක් වගේ .
    උඩම video එකේ බලන්න ඉද්ද ගස් එහෙම තියෙනවා

     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,768
    4,180
    113
    ලස්සණයි. එත් මන් ආස නැහැ මේ කලාවට. මොකද හොඳට හැදෙන්න පුළුවන් ගහක් කුරුමිටි කරන්නෙ.
    ඕක මචං පට්ට ආර්ට් එකක්. ජපානෙ ඕක හොයාගත්ත කියන්නෙ යුද්ද කාලෙක ලු. ගස් හදන්න ගොඩක් ඉඩ ප්‍රමාණයක් යන හින්දලු මෙහෙම හදනව කියන්නෙ. සමහරවිට ඉක්මනට පලදාව ගන්නත් පුලුවන් ඇති.
    මට ඕව දකිද්දි Karate kid එකේ Mr. මියාගිව මතක් වෙනව.
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,064
    6,486
    113
    East Blue (Goa Kingdom)
    Bonsai originated in China, where it is known as penjing (盆景) or penzai, dating back over 1,000 to 3,000 years. The art of creating miniature potted landscapes was introduced to Japan by monks and diplomatic missions during the Heian period (794–1185 CE), where it was adapted into the distinct Japanese art form known as bonsai (盆栽).
     
    Last edited:
    • Love
    Reactions: Udee KJ

    Similar threads