උඹලට මතකද 2014 කාලේ නයිනමඩම උන මිනීමැරුම? මුළු පවුලම මරල දැම්ම එකෙක් රුපියල් පන්දාහක් නිසා. මේ සිද්දිය උනාම අපත් ගියා බලන්න ඒ ගෙදරට. අපිට කිට්ටුයි ටිකක් නයිනමඩම. එතකොට මම වයස 22ක් විතර ඇති. බූමදානෙටත් ගියා. සැහෙන සෙනගක් හිටිය එදා නම් හොදට මතකයි.
පස්සෙ කාලේදී ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා ඒ ගමේ සෑහෙන්න කතා ගියා. මේ ගෙදර කීප දෙනෙක් කුලියට අරගෙන ඉන්න බැරි උනා ඒ අයට. රෑට එක එක සද්ද. නිදාගෙන ඉන්න වෙලාවට කකුල් අතපය වලින් අදිනවා වගේ දේවල් වෙලා තියනව.. වත්ත පහල එකපාරට කෑගහන සද්ද නිතරම වගේ ඇහිල.
තව කෙල්ලෙක් එනවලු අඩාගෙන වතුර ඉල්ල, ඉල්ල. මේ කෙල්ල ඒ අහල පහල සමහර ගෙවල් වලත් ඇවිල්ල තිබ්බ. ගොඩක් අය බයවෙලා තිබ්බ.
මේ ගෙදර සල්ලි වලටත් අරගෙන තිබ්බ දෙන්නෙක්. උනුත් මේක විකුණලා දාල ගියා. අන්තිමට ගත්තු කෙනා මේ ගේත් එක්කම ඩෝසර් කරලා වත්තේ ගොඩක් තැන්. ඒත් ඒ මනුස්සයටත් වගතුවක් නෑ කියල විකුන්නන් දාල. දැන් අවරුදු දෙකක් වෙනවා කවුරුවත් ගන්න කැමති නෑ.
මේ පහල link ලංකාදීප පත්තරේ තියනව සම්පුර්ණ විස්තරේ. මුරකාරය හිතක් පපුවක් නැති අමුම අමු සක්කිලි බල්ලෙක්.
lankadeepa article link
මෙන්න සිදියේ විස්තරක් අමතක අයට
ලුනුවිල දන්ත වෛද්‍යවරිය ඇතුලේ පවුලේ සියල්ලම ඝාතනය
2014 රෑ නිවසේ මුරකරු විසින් නයිනමඩමේ විසූ සැමියා, බිරිඳ ඇතුලු දරු දෙදෙනා පොරවකින් කොටා ඝාතනය කර සිරුරු නිවසේ පිටුපස ඇති මට්ටා වලට දමා ගොස් තිබුණි. දියණියට අතවර කර ඇයව ද ඝාතනය කර බිරිඳගේ ඇඟිල්ල කපා මගුල් මුද්ද ද, රත්තරන් බඩු සහ මුදල් රැගෙන ඝාතකයා පලා ගොස් තිබිණි.
මේ නිවස ඝාතනයෙන් පසුව අත හැර දමා තිබුණු අතර එහි මේ මියගිය ආත්මයන් සැරිසරන කාරණය ගම්මුන් අතර ප්‍රසිද්ධ කාරණයකි. නිවස සහ ඉඩම විකුණන්නට දමා තිබුනත් කිසිවෙක් මෙය මිල දී ගන්නට ඉදිරිපත් වුනේ ද නැත.
මියගිය දියණිය බොන්න වතුර ඉල්ලා මිනිස්සුන්ගේ නිවෙස්වලට ගොස් ඇති අතර වතුර රැගෙන එන විට ඇය පෙනෙන මානයකවත් නැති බව මේ අද්භූත සිද්ධීන්වලට මුහුණ දුන් ගම්වැසියන් පවසයි. තව ද නිවසෙන් වතුර ඉල්ලා යම් කිසි කෙනෙක් හඬන බව ද සමහරුන්ට ඇසී ඇත.
පසුව මෙම නිවසේ ඇති මට්ටා වලෙහි මාලු බාන්නට ගිය පුද්ගලයෙක් ද අභිරහස් ලෙස එම මට්ටා වලෙහිම ගිලී මිය ගොස් තිබිණි.

Last edited:
, හොල්මන් වලට වඩා මට බය ජීවත් වෙලා ඉන්න එවුන් ගැන 