නයිනමඩමේ හොල්මන් ගෙදර මතකද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    ඌව පොලිසියෙන් ගැට ගහල ගිල්ලලා මරල දැම්මේ අහුඋන දවසෙම. උගේ අතපය කඩල, වල්ල තලල තිබ්බෙ. දැකපු අය කිව්වා.
    I salute!
     
    • Like
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,034
    5,602
    113
    ඌව පොලිසියෙන් ගැට ගහල ගිල්ලලා මරල දැම්මේ අහුඋන දවසෙම. උගේ අතපය කඩල, වල්ල තලල තිබ්බෙ. දැකපු අය කිව්වා.
    ඌව මැරුවනම් එච්චරයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    ඌව මැරුවනම් එච්චරයි.
    එහෙම බැ, වද දිදි කරන්න ඔනෙ

    අඩො මෙ thread eke අර ලොකු බණ ටෝක්ස් දෙන දෙන්නා, @Yeezus @Blair Solari හොරා , උන් ඇවිල්ල කොයි වගෙ දඬුවමක් approve කරයිද දන්නෙ නැ,, I called them out, them b!tches! 💪
    🎤 👋
    ------ Post added on May 11, 2026 at 8:17 PM

    @Yeezus පොඩ්ඩක් ශේප්, උ බණ කිව්වුවාට සමහර වෙලාවට වැරදි සිල් පදයක් කඩනවා/කැඩෙනවා කියලා මේකෙ කීව්වා. fit pora!
    ------ Post added on May 11, 2026 at 8:19 PM
     
    Last edited:
    • Like
    Reactions: Yeezus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    ගමෙ එවුන්ම බය කරනවා ඇති, අපි නොදන්න හෙළ ගැමි මායම් :lol: , හොල්මන් වලට වඩා මට බය ජීවත් වෙලා ඉන්න එවුන් ගැන :nerd:
    ජීවිතෙ මල් අම්ම ඉන්න කල්..
    ඊට පස්සෙ ඉතින්
    UaZvlwd.jpeg
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,803
    15,305
    113
    New Zealand
    උඹලට මතකද 2014 කාලේ නයිනමඩම උන මිනීමැරුම? මුළු පවුලම මරල දැම්ම එකෙක් රුපියල් පන්දාහක් නිසා. මේ සිද්දිය උනාම අපත් ගියා බලන්න ඒ ගෙදරට. අපිට කිට්ටුයි ටිකක් නයිනමඩම. එතකොට මම වයස 22ක් විතර ඇති. බූමදානෙටත් ගියා. සැහෙන සෙනගක් හිටිය එදා නම් හොදට මතකයි.
    පස්සෙ කාලේදී ඒ ගෙදර හොල්මන් ඉන්නවා කියලා ඒ ගමේ සෑහෙන්න කතා ගියා. මේ ගෙදර කීප දෙනෙක් කුලියට අරගෙන ඉන්න බැරි උනා ඒ අයට. රෑට එක එක සද්ද. නිදාගෙන ඉන්න වෙලාවට කකුල් අතපය වලින් අදිනවා වගේ දේවල් වෙලා තියනව.. වත්ත පහල එකපාරට කෑගහන සද්ද නිතරම වගේ ඇහිල.
    තව කෙල්ලෙක් එනවලු අඩාගෙන වතුර ඉල්ල, ඉල්ල. මේ කෙල්ල ඒ අහල පහල සමහර ගෙවල් වලත් ඇවිල්ල තිබ්බ. ගොඩක් අය බයවෙලා තිබ්බ.

    මේ ගෙදර සල්ලි වලටත් අරගෙන තිබ්බ දෙන්නෙක්. උනුත් මේක විකුණලා දාල ගියා. අන්තිමට ගත්තු කෙනා මේ ගේත් එක්කම ඩෝසර් කරලා වත්තේ ගොඩක් තැන්. එත ඒ මනුස්සයටත් වගතුවක් නෑ කියල විකුන්නන් දාල. දැන් අවරුදු දෙකක් වෙනවා කවුරුවත් ගන්න කැමති නෑ.

    මේ පහල link ලංකාදීප පත්තරේ තියනව සම්පුර්ණ විස්තරේ. මුරකාරය හිතක් පපුවක් නැති අමුම අමු සක්කිලි බල්ලෙක්.
    lankadeepa article link

    මෙන්න සිදියේ විස්තරක් අමතක අයට
    ලුනුවිල දන්ත වෛද්‍යවරිය ඇතුලේ පවුලේ සියල්ලම ඝාතනය
    2014 රෑ නිවසේ මුරකරු විසින් නයිනමඩමේ විසූ සැමියා, බිරිඳ ඇතුලු දරු දෙදෙනා පොරවකින් කොටා ඝාතනය කර සිරුරු නිවසේ පිටුපස ඇති මට්ටා වලට දමා ගොස් තිබුණි. දියණියට අතවර කර ඇයව ද ඝාතනය කර බිරිඳගේ ඇඟිල්ල කපා මගුල් මුද්ද ද, රත්තරන් බඩු සහ මුදල් රැගෙන ඝාතකයා පලා ගොස් තිබිණි.
    මේ නිවස ඝාතනයෙන් පසුව අත හැර දමා තිබුණු අතර එහි මේ මියගිය ආත්මයන් සැරිසරන කාරණය ගම්මුන් අතර ප්‍රසිද්ධ කාරණයකි. නිවස සහ ඉඩම විකුණන්නට දමා තිබුනත් කිසිවෙක් මෙය මිල දී ගන්නට ඉදිරිපත් වුනේ ද නැත.
    මියගිය දියණිය බොන්න වතුර ඉල්ලා මිනිස්සුන්ගේ නිවෙස්වලට ගොස් ඇති අතර වතුර රැගෙන එන විට ඇය පෙනෙන මානයකවත් නැති බව මේ අද්භූත සිද්ධීන්වලට මුහුණ දුන් ගම්වැසියන් පවසයි. තව ද නිවසෙන් වතුර ඉල්ලා යම් කිසි කෙනෙක් හඬන බව ද සමහරුන්ට ඇසී ඇත.
    පසුව මෙම නිවසේ ඇති මට්ටා වලෙහි මාලු බාන්නට ගිය පුද්ගලයෙක් ද අභිරහස් ලෙස එම මට්ටා වලෙහිම ගිලී මිය ගොස් තිබිණි.

    481355232_642084551703495_5498848293458631286_n.jpg

    481164605_642084188370198_8060026438234734576_n.jpg

    261.jpg
    හොල්මන්වලට බය නෑ, . ඒත් මේ සීන් එක වෙලා තියනවා. දැන් සිද්දිය ටයිප් කරන්න වෙලා නෑ. මට පිට තැනකදි මෙහෙම දෙයක් උනා. මම ගණන් නොගෙන නිදා ගත්තා. පස්සේ තමයි ඒ ප්ලේස් එකේ හොල්මන් කේස් එකක් තියනවා කියල දැන ගත්තේ. මටනම් කේස් එකක් උනේ නෑ. මට හොල්මන් පෙනුනෙත් නෑ. හැබැයි කකුලෙන් අල්ලනවා, අදිනවා දැනුනා. ලයිට් දැම්මම මොකෙක්වත් නෑ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    එහෙම බැ, වද දිදි කරන්න ඔනෙ
    උගේ පයිය තලල හපයක් කරල. පැය දෙක තුනක් උට වද දීලා හොදටම. පැනල යන්න හදනකොට මාංචු පිටින් ගිලිලා කියල තමයි පොලිසිය පස්සේ කියල තියෙන්නේ.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,505
    1
    6,307
    113
    @Yeezus පොඩ්ඩක් ශේප්, උ බණ කිව්වුවාට සමහර වෙලාවට වැරදි සිල් පදයක් කඩනවා/කැඩෙනවා කියලා මේකෙ කීව්වා. fit pora!

    අපි මාර්ගඵල අධිගමනය කරලා නෑනේ dear ... තාම සසර ට බැඳිලා ඉන්නේ - lay peoples 🙂
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,935
    4,127
    113
    Idama kotas kara wage mathakai wikunanna.
    දන්න තරමට ඉඩම කොටස් කරේ නැ. දැන් නම් කරලද දන්නේ නැ හැබැයි. ඕක ලොකු ඉඩමක් මචං අක්කර 5,6 වැඩි වෙන්න ඕන. මේ මිනිස්සුන්ගේ ගෙදරත් හෙන විසාලයි. පරම් පාරවෙන් සල්ලි තියන මිනිස්සු.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    හොල්මන්වලට බය නෑ, . ඒත් මේ සීන් එක වෙලා තියනවා. දැන් සිද්දිය ටයිප් කරන්න වෙලා නෑ. මට පිට තැනකදි මෙහෙම දෙයක් උනා. මම ගණන් නොගෙන නිදා ගත්තා. පස්සේ තමයි ඒ ප්ලේස් එකේ හොල්මන් කේස් එකක් තියනවා කියල දැන ගත්තේ. මටනම් කේස් එකක් උනේ නෑ. මට හොල්මන් පෙනුනෙත් නෑ. හැබැයි කකුලෙන් අල්ලනවා, අදිනවා දැනුනා. ලයිට් දැම්මම මොකෙක්වත් නෑ
    හරි, මම දන්න යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ ලන්කාවෙ ගෙදර හොල්මන් සීන් තියෙනවා කියලා උගෙම ගෙදර. u, උගෙ යාලුවාට කියලා. ඔය වගෙ කතා, සද්ද බද්ද, කකුලෙන් අදින scene. වැඩෙ කියන්නෙ serious කතා වුන දෙයක්, ජෝක් නෙමෙ, අපෙ ලඟම එකෙක් එහෙම ජෝක් කරන්නෙ නැ නෙ, එත් මට හිතෙනව හිත හය්ය නම්, දෙව දරුවෙක් නම්, ඔවා nothing!

    මාගෙ සතුරා ( meant 'evil') අතින් මා විනාශයට පත් නොවන පිනිස මට ධහිර්ය්‍යය ශක්තිය දුන මැනව! ඔන්න ඔහොමයි අපි යාඤ්ඤා කරන්නෙ!

    දන්න තරමට ඉඩම කොටස් කරේ නැ. දැන් නම් කරලද දන්නේ නැ හැබැයි. ඕක ලොකු ඉඩමක් මචං අක්කර 5,6 වැඩි වෙන්න ඕන. මේ මිනිස්සුන්ගේ ගෙදරත් හෙන විසාලයි. පරම් පාරවෙන් සල්ලි තියන මිනිස්සු.
    එහෙනම් හොල්මන් කරන්නෙ ඉඩම වටෙ මිනිස්සු. ගිහින් වැට මැනපන්, දවසින් දවස වෙනස් වෙනව ඇති පරිමිතිය! ටෞකන බොරු හෙළයො! :lol:
    ------ Post added on May 11, 2026 at 8:46 PM

    උගේ පයිය තලල හපයක් කරල. පැය දෙක තුනක් උට වද දීලා හොදටම. පැනල යන්න හදනකොට මාංචු පිටින් ගිලිලා කියල තමයි පොලිසිය පස්සේ කියල තියෙන්නේ.
    cheers GIF

    ------ Post added on May 11, 2026 at 8:47 PM
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,780
    8,554
    113
    In Your Heart
    දන්න තරමට ඉඩම කොටස් කරේ නැ. දැන් නම් කරලද දන්නේ නැ හැබැයි. ඕක ලොකු ඉඩමක් මචං අක්කර 5,6 වැඩි වෙන්න ඕන. මේ මිනිස්සුන්ගේ ගෙදරත් හෙන විසාලයි. පරම් පාරවෙන් සල්ලි තියන මිනිස්සු.
    Mama langatama giye othama issaraha thiyena sale eke wahanayak ganna giya ..
     
    • Love
    Reactions: Yudewwa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,821
    98,978
    113
    උගේ පයිය තලල හපයක් කරල. පැය දෙක තුනක් උට වද දීලා හොදටම. පැනල යන්න හදනකොට මාංචු පිටින් ගිලිලා කියල තමයි පොලිසිය පස්සේ කියල තියෙන්නේ.
    කරපු හේතුව හංගන්න වගේ කරපු වැඩක්ද
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,974
    6,385
    113
    East Blue (Goa Kingdom)
    ඌව පොලිසියෙන් ගැට ගහල ගිල්ලලා මරල දැම්මේ අහුඋන දවසෙම. උගේ අතපය කඩල, වල්ල තලල තිබ්බෙ. දැකපු අය කිව්වා.
    thawa un sambanda nam un berenawa owa joke neme, usawiyen wenna ona wada wena un karala hari yanne naha
     
    • Like
    Reactions: windows_ubuntu

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,626
    1,685
    113
    Galle
    වේලි වේලි ඉන්න අපිට ඔය මොන හොල්මනක්වත් සෙට් වෙන්නේ නෑ අම්මපා... මං පාළු පාරවල් කියලා ගිහින් ඇත්ද හොල්මන් ගෑනියෙක් හරි සෙට් වෙයි කියලා...කොහෙද....ගල්කිස්සේ temples road එකේදී පොන්නයෙක් නම් බිජ්ජ මිරිකලා ගියා...එපා උනා හුත්ත.... අපි හෙන තුප්පහි බං....
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මෙ කව්ද
    රස්සාවක් නොකර අම්මගෙ පැන්ෂන් එකෙන් කකා බිබී අනුන්ව බුලි කර කර ආතල් එකේ හිටපු ගෑනියෙක් දරුවෙක් නැති අනාත සිංහලයෙක් :yes:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    රස්සාවක් නොකර අම්මගෙ පැන්ෂන් එකෙන් කකා බිබී අනුන්ව බුලි කර කර ආතල් එකේ හිටපු ගෑනියෙක් දරුවෙක් නැති අනාත සිංහලයෙක් :yes:
    ජිවිතෙ එපා වෙලා මැරුනාද, නැත්නම් බුලි වුන එවුන් මුව මැරුවාද?
     
    • Haha
    Reactions: Yudewwa

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,613
    2,379
    113
    43
    Wakanda
    රස්සාවක් නොකර අම්මගෙ පැන්ෂන් එකෙන් කකා බිබී අනුන්ව බුලි කර කර ආතල් එකේ හිටපු ගෑනියෙක් දරුවෙක් නැති අනාත සිංහලයෙක් :yes:
    මිනිස්සු රවට්ටල හම්බ කරන තට්ටයෙකුත් ඉන්නව. ඌත් දවසක ඔහොම ඉදියි