gt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanneමොකද්ද මේ නාමල් කතාව

makes sense.dan irajaya thama golayo dala meka run karanne
wtfgt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()
Spam check කියන්නේ මිලින්දටදgt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()
makes sense.
prasidda rahasakne oka

Source ? Proof ? Back story ?gt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()
Source ? Proof ? Back story ?
දැන් ඉන්නෙ මේක පටන් ගත්ත GTRZ නෙවෙයි කියල මටත් හිතෙනවාgt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()
ඇත්තටම දැන් මෙක පොලිටිකලි ඇටිව් නෑ ඉස්සර වගේ. ඉස්සර මෙහෙම ජරාවට ගිහින් තිබ්බෙ නෑ. කුනුහරුප පුද්ගලික අපහාස ජුගුප්සාජනක ඉන්සෙස්ට් කතා කියවුනේ නෑ. පක්ෂ විපක්ෂ අය තර්ක කලා වැදගත් මහත්තුරු වගේ. කුණුහරුපයක් කිව්වත් ජීටී ඇවිල්ලා බෑන් කරනවා. පැහැදිලිවම ඒ කාලෙ තිබ්බ පරිපාලනය නෙමෙයි මේක දැන් පාලනය කරන්නේ එකම නම් එකම එකවුන්ට් උනත්. දැන් මේකෙ තියෙන්නෙ පාළු ගෙයි වළං බිඳිල්ලක්. එක පක්ෂෙක උන් ටිකක් වට වෙලා එකිනෙකා අතේ ගස්සගන්නවා. විපක්ෂ මතයක් ආව ගමන් රංචුවම පැනලා බුරලා හපා කාලා ඒ විපක්ෂ මතේ ගෙනාව එකාව එළවනවා.දැන් ඉන්නෙ මේක පටන් ගත්ත GTRZ නෙවෙයි කියල මටත් තිතෙනවා
ඔව් ඒ කාලෙ ෆේක් අකවුන්ට්, කුනුහරුප තියා මෙම්බර් කෙනෙක්ට බනින පෝස්ට් එකක් වත් දාන්ඩ බැරි විදියට මේකෙ කොලිටි එක මේන්ටේන් කරා..මුල්ම කාලෙ සෑරයක් මම "කෙහෙල්මල" වගේ දෙයක් වෙන එකෙක්ට කියල බැන්න කියල GTRZම PM කරල තිබ්බ ආය එපා Banned කරනව කියල..Good old days..ඇත්තටම දැන් මෙක පොලිටිකලි ඇටිව් නෑ ඉස්සර වගේ. ඉස්සර මෙහෙම ජරාවට ගිහින් තිබ්බෙ නෑ. කුනුහරුප පුද්ගලික අපහාස ජුගුප්සාජනක ඉන්සෙස්ට් කතා කියවුනේ නෑ. පක්ෂ විපක්ෂ අය තර්ක කලා වැදගත් මහත්තුරු වගේ. කුණුහරුපයක් කිව්වත් ජීටී ඇවිල්ලා බෑන් කරනවා. පැහැදිලිවම ඒ කාලෙ තිබ්බ පරිපාලනය නෙමෙයි මේක දැන් පාලනය කරන්නේ එකම නම් එකම එකවුන්ට් උනත්. දැන් මේකෙ තියෙන්නෙ පාළු ගෙයි වළං බිඳිල්ලක්. එක පක්ෂෙක උන් ටිකක් වට වෙලා එකිනෙකා අතේ ගස්සගන්නවා. විපක්ෂ මතයක් ආව ගමන් රංචුවම පැනලා බුරලා හපා කාලා ඒ විපක්ෂ මතේ ගෙනාව එකාව එළවනවා.
owaa keewama api jeppo wenawagt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()

විකුනපු සීන් එක නම් දන්නේ නැහැ. අන්තිම මැතිවරණ වල මුළු කිරියම මාලිමාව එහෙම වෙලත් කිසිම තහනමක් තිබ්බේ නැහැ.gt lokka meka namalta wikkane.dan irajaya thama golayo dala meka run karanne![]()