EDM අහන, EDM වලට ආස, EDM ගැන දන්න කට්ටිය එන්න..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,077
    7,361
    113
    Kotahena
    hema ekatama pill nam danna puluwan :ROFLMAO:

    techno ekkath oya okoma wede. ona music ekak ekka owa weda bn. bus sindu arenna anith ewa mama ahala tynwa oya uda kiwa hema ekak ekkama. rallata sindu/music ahana unge tama awula tiyenne.

    scn eka kollai ballai kellai okoma rallata owa karanna ahanna aran gu karan tyne. anthimata giyapu event eketh mea hena podi kello kollo unta aduma thaman gnna pill eke or mandy tike limit ekak wath therene na.
    :D
    ------ Post added on May 12, 2026 at 9:03 AM
    Ow ban. Dan pills wala ice kalawam karanawa kiyanawa.
    Owa gahala homben yanne gonnu
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    hema ekatama pill nam danna puluwan :ROFLMAO:

    techno ekkath oya okoma wede. ona music ekak ekka owa weda bn. bus sindu arenna anith ewa mama ahala tynwa oya uda kiwa hema ekak ekkama. rallata sindu/music ahana unge tama awula tiyenne.

    scn eka kollai ballai kellai okoma rallata owa karanna ahanna aran gu karan tyne. anthimata giyapu event eketh mea hena podi kello kollo unta aduma thaman gnna pill eke or mandy tike limit ekak wath therene na.
    :D
    ------ Post added on May 12, 2026 at 9:03 AM
    Sira kathawa ban. Dan enne Music eka ahanna windinna nemei. Trend ekata enne music gana melo hasarak danne na. Party eketh kiyawanawa, ka gahanawa ahana ekekutawath nidahase ahan inna na.
     
    • Like
    Reactions: gihand4r

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    ඇයි බන් ලංකාවේ දැන් EDM කිව්වම House, Progressive විතරක් ප්‍රමෝට් කරන්නේ. මට තේරෙන විදිහට සින්දු වල වචන දන්නේ නැති එක සහ pill එක දාලා දෙපැත්තට වැනෙන්න විතරක් යන දෙයක් විදිහට දැන් EDM shows ලංකාවේ තියෙන්නේ. බලපන් දැන් සන්ෆෙස්ට් එකට වුනත් ගෙන්නන උන් පවා මහලොකු උන් නෙමෙයිනේ. KSHMR කාරය එනවා. අනිකා Rehab කියල කියනවා. මුන් සේරම බජට් උන් නේ. අනික ගොඩක්ම House ගහන්නේ. ලංකාවේ Mainstage, Hardcore EDM ගැහුවොත් මිනිස්සු එන්නේ නෑ කියල බයයිද මුන්? 🤔

    KSHMR හොදයිනෙ බං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,587
    1
    99,792
    113
    33
    Kalutara
    Attthada Pop Culture event ekata ALAN WALKER enawa kiyannay ???
    ow math dakka ehema news ekak. eka parak awane u. api giya.

    Zz4OnJn.png

    Not EDM, but I like this channel.

    මෙන්න මුගේ තමා මේ දවස්වල අහන්නේ මම.. සුපිරිම ට්‍රැක් ගහන්නේ... මම අහන්නේ ලංකාවේ ඇයි මෙහෙම ගහන උන් නැත්තේ..

    ------ Post added on May 12, 2026 at 8:17 PM