හිටපු පා. ම. අමරකීර්ති අතුකෝරල ඝාතනයේ වරදකරුවකු හිරේදී බිල්ඩිමකින් වැටිලා මැරිලා 😲

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,012
    8,081
    113
    prisoner-death.png


    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වූ සිරකරුවකු වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලකින් වැටී මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

    වැටීමෙන් පසු රැඳවියාට බරපතළ තුවාල සිදුවී ඇති අතර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

    කෙසේවෙතත්, පසුව ඔහු මිය ගිය බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.


     
    • Haha
    Reactions: cstasy

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,595
    1
    5,876
    113
    හුණ්ඩුව බලන්නෙත් නැ

    අරගල ගෝතයන්ට ආන්ඩුවත් කෙලිනවා, දෙයියොත් කෙලිනවා.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: