දන්න එකෙක්ට හරි , දන්නේ නැති එකෙක්ට හරි සාක්කී දෙන්ඩ පොලීසි යන් කිව්වොත් මොකද කරන්නේ?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,894
    11,913
    113
    🌎
    උඹේ වාහනේ කුඩු කරේ කියලා, ඕකම අනිත් පැත්තටත් හිතලා බලපන්
     
    • Love
    Reactions: Psiko

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,823
    113
    36
    හරියට දැක්කේ නෑ.. මතක නෑ.. බීලා හිටියේ... මට පිස්සු... ඕවා කියනවා
     
    • Love
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,117
    113
    Kotahena
    Aniwa දෙනව දෙනව. එහෙම hukaris කරන්න puluwanda මේ රටේ puke arala maru wenna. Magen samawak na
    Gema illuwoth nikan inneth na. Nathi wenna dekuth na.
    Ehema eka ekaata baye namila hariyanne na.
    Habai wadak thibboth. Important දෙයක් නම් වැඩේ atha arinawa
     
    • Love
    Reactions: Psiko

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,760
    113
    Mother Earth
    හඳුනාගැනීමේ සුරුට්ටුවක් = e mokakda?
    හඳුනාගැනීමේ සුරුට්ටුවක් කියලා කියන්නේ අපරාධය කරපු එකා හරියටම මෙයාද කියලා අහනවා. අඳුරගන්න බැරි වුණොත් සාක්ෂි දෙන්න බෑ. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,786
    8,117
    113
    Kotahena
    හඳුනාගැනීමේ සුරුට්ටුවක් කියලා කියන්නේ අපරාධය කරපු එකා හරියටම මෙයාද කියලා අහනවා. අඳුරගන්න බැරි වුණොත් සාක්ෂි දෙන්න බෑ. 🤷🏻‍♂️
    Aparadaya කරපු එකාගෙ suruttuwa aduraganna ona
     
    • Love
    Reactions: Candid-B

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    නෑ..

    අතිං අරං පුකෙං තියාගන්න අවශ්‍ය නැති නිසා