පරවියො ඇති කරන්නෙ ඇයි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113
    ඇයි සමහර එවුන් මැරීගෙන පරවියො හදන්නෙ🤔 මට නම් කිසිම ප්‍රයෝජනයක් පේන්නෙම නෑ
     
    • Like
    Reactions: sthiwanka

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,085
    113
    ඇයි සමහර එවුන් මැරීගෙන පරවියො හදන්නෙ🤔 මට නම් කිසිම ප්‍රයෝජනයක් පේන්නෙම නෑ
    එක එක උන්ගෙ ආතල් එක, උඹ කිරියට එන්නෙ ඇයි? අන්න ඒවගෙ තමා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,610
    1
    15,256
    113
    අඩො බිස්නස් එකක් බන් ඕක, (පොඩි උන් නම් ආසාවට කරන්නෙ)

    වාහන බයින් ඇන්ඩ් සෙලින්,
    බල්ලො විකුනනනවා වගෙ,
    පරවියො ඉන්නවා ලක්ශ ගනන් වල්ට විකිනෙන,

    වෙනම සෙක්ශන් එකක් පරවියො කියන්නෙ,
    මිනිස්සු මරාගන්න ලෙවල් එකටත් යනවා... :angry:
    තරග තියෙනවා
     
    • Like
    Reactions: dillido

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,550
    2,264
    113
    43
    Wakanda
    එක එක උන්ගෙ ආතල් එක, උඹ කිරියට එන්නෙ ඇයි? අන්න ඒවගෙ තමා
    උබ ආතල් එකට කියල අම්ම දිහා බලල අතේ ගහන්නෙ නැතිව ඔහොම වැඩක් කරපන්.
    හැබැයි පරවියො දිහා බලන් අතේ ගහයිද දන්නෑ උබ ටික කාලෙකින්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,363
    6,228
    113
    අඩො බිස්නස් එකක් බන් ඕක, (පොඩි උන් නම් ආසාවට කරන්නෙ)

    වාහන බයින් ඇන්ඩ් සෙලින්,
    බල්ලො විකුනනනවා වගෙ,
    පරවියො ඉන්නවා ලක්ශ ගනන් වල්ට විකිනෙන,

    වෙනම සෙක්ශන් එකක් පරවියො කියන්නෙ,
    මිනිස්සු මරාගන්න ලෙවල් එකටත් යනවා... :angry:
    තරග තියෙනවා
    ලක්ෂ ගණන්වලට පරවියො😅
    පුක රත්තරං වත් ද🤦🏻‍♂️

    කොල්ලෙකුට හැදෙන්න හොඳම නැති ලෙඩක් තමයි පරෙයි පිස්සුව.
    මාළු පිස්සුව 😐
    ------ Post added on May 13, 2026 at 1:48 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,300
    22,778
    113
    Hobby එකක් සමහරු කරන.
    හොඳ පරවියො සෑහෙන ලොකු ගණන් වලට විකිනෙන්නෙ.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,665
    2,725
    113
    මහෙත් ඉන්නව ලංකාවෙ සල්ලි වලින් ලක්ශ 3, 4ටත්. මුන්නම් මසටත් කනව පරවියො. :baffled:
     
    • Wow
    Reactions: Bam

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,085
    113
    උබ ආතල් එකට කියල අම්ම දිහා බලල අතේ ගහන්නෙ නැතිව ඔහොම වැඩක් කරපන්.
    හැබැයි පරවියො දිහා බලන් අතේ ගහයිද දන්නෑ උබ ටික කාලෙකින්

    හ්ම්ම්, බල්ලෙක්වත් උඹව ගනන් ගන්නෙ නෑ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගත්තානම් මොකද? 🤭 🤭
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,726
    5,460
    113
    මම කාලෙකට කලින් ඉඳපු තැනක ලඟ ගෙදරකට කුලියට ඩයල් එකක් ආවා පරෙයියො සෙට් එකකුත් අරගෙන
    අර කුරුලු ගොයා කියලා පරෙයිය සයිස්ම උකුස්සා වගේ කුරුල්ලෙක් ඇවිත් ඒකගෙ පරයියො එලියට දැම්මම අල්ලගෙන යනවා
    අරූ වැලපෙනවා මිනිහෙක් මැරුනු ගානට

    BTW වෙන රටවල පරෙයි මස් කනවා Squab කියලා. තව පරෙයි ලොකු වෙන්න කලිනුත් කනවා
    මම කාල තියනවා චිකන් වලට වඩා එහෙම රසයි. මම හිතන්නෙ wild පරෙයි කන්න බැහැ හෙල්ත් රිස්ක් තියනවා
     
    • Sad
    Reactions: Mr.dark

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,570
    3,912
    113
    Parawiyo athi karana mama dakapu godak ayage adu kule vibe ekak thiyenne
    :yes:
    අනික පරෙයි කූඩු තියෙන ගෙදරක නිතරම මහ අමුතු මූසල සද්දයක් තියෙනව බං. උන් කෙඳිරිගාන / කෑගහන සද්දෙ වෙන්න ඕනෙ. අනික කූඩුව ලඟින් යනකොට ගඳයි.