මට හිතෙනව මම වගේ තව පුද්ගලයෙන් මගෙ ඇග ඇතුලෙ ඉන්නව කියල.

Positive1

Well-known member
  • Mar 24, 2026
    165
    274
    63
    ඒත් එයා කරන දේවල් මම දන්නෙ නෑ. හැබැයි මම කරන දේවල් එයා දන්නව.

    සමහර දවස් වලට පැය ගන්න මගෙ ඇගේ ඉන්නෙ මම නෙමේ, ඒ වෙලාවල් මට මතක් නෑ.

    මම නින්දෙන් ඇහැරුනා වගේ. මිනිස්සු මගෙන් අහනව ඇයි මේ දේවල් කලේ ඇයි මෙහෙම ගමන් ගියෙ කියල.

    ඒත් මම කොහොමද කියන්නෙ ඒ මම නෙමේ කියල.. ඇත්තටම ඒ මම නෙමේ. මගෙ ඇගේ ඉන්න අනිත් කෙනා.

    දැන් මම තමා මේක ටයිප් කරන්නෙ ඒත් අද රෑට මගෙ ඇගේ ඉන්න කෙනා මේකට රිප්ලයි කරන්න පුලුවන්.
     
    • Haha
    Reactions: DiksonAlex

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    උබ වගේ එකෙක් කියන්නේ උබ වගේ තව එකෙක් ඇග ඇතුලේ ඉන්න එකෙක් ද ?? 🥱

    දැන් මම තමා මේක ටයිප් කරන්නෙ ඒත් අද රෑට මගෙ ඇගේ ඉන්න කෙනා මේකට රිප්ලයි කරන්න පුලුවන්.
    ඌ ට එලකිරි password එක දෙන්න එපා ඉතින්
    ------ Post added on Mar 24, 2026 at 11:52 PM
     

    krisco

    Well-known member
  • May 28, 2022
    693
    762
    93
    james mcavoy split GIF
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,442
    3,145
    113
    මූ අලුත් අවතාරෙකුත් හදලා මේක කියන්න, මේකෙන්ම කියන්න තිබුණනේ, කැරී මොඩය