ඓතිහාසික ඡායාරූපයක්..!!❤️

Max_r

Well-known member
  • May 10, 2007
    12,732
    1
    15,392
    113
    • මහින්ද වටේ ඉන්නේ උපරිමයෙන්ම රටට ආදරේ මොළේ තියෙන අය.
    • රනිල් වටේ ඉන්නේ උපරිමයෙන්ම මොළේ තියෙන රටට ආදරේ අය.
    • අනුර කුමාර වටේ ඉන්නේ කුහක තමුන් ගැන විතරක් හිතන ඉරිසියාව තියෙන රැල්ලට යන මොළේ නැති මෝඩ අය.
    ඔන්න ඕකයි වෙනස. 🤷🏻‍♂️🤷🏻‍♂️🤷🏻‍♂️
    පයිය නැග්ගා™
     
    • Haha
    Reactions: Candid-B and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,931
    20,471
    113
    හස්තිශෛලපුර
    I remember a similar photo of MR taken back in 2015 almost after his defeat
    Sri%20Lanka%20Navy%20Ship.webp
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,364
    2,458
    113
    colombo
    වැරදියි. ලංකාව බංකොලොත් වෙන බව අපි දනන් හිටියේ සෑහෙන කාලෙකට කලින්. මහබැංකු සිද්ධියේ සමස්ත පාඩුව කීයද එක රටේ ආර්ථිකයෙන් කොපමණ ප්‍රමාණයක්ද කියන එක උඹ පොඩ්ඩක් හොයල බලපන්. රනිල් 2001 ආණ්ඩුවේ අගමැති වුනා. රනිල්ලා රටේ ආදායම රජයේ පඩි සහ පෙන්ෂන් ගෙවන්න විතරක් ප්‍රමාණවත් වෙනකොට රට අමාරුවේ වැටීගෙන එනවා කියල අවශ්‍ය ප්‍රතිසංවිධාන පටන් ගත්ත. ඒ ආණ්ඩුව තීරණයක් ගත්ත කොයිතරමක් අවාසි වුනත් රාජ්‍ය සේවයට තවදුරටත් බඳවා ගන්නේ නැහැ කියල. මොකද හේතුව. ඒ වෙනකොටත් රාජ්‍ය සේවය සංතෘප්ත වෙලා තිබුනේ. උවමනාවටත් වැඩියෙන් හිටියා. ඉතින් ඒ කාලේ විපක්ෂය ඕක ආයුධයක් කරගත්තා. ඊළඟට චන්ද්‍රිකා කලේ ඒ ආණ්ඩුව කල් පිරෙන්න කලින් විසිරුවල ජවිපෙත් එකතු කරගෙන ඡන්දයකට ගියා. රනිල්ලා පරාදයි, දිනපු ආණ්ඩුවේ පළමු පියවර වුනේ 40,000ක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනීම. ඔන්න ඔතන තමයි රට බංකොලොත් වෙන්න ගත්තේ. මේවා ෆැක්ට්ස් , කාටවත් මේවා නැහැ බොරු කියල තර්ක කරන්න බැහැ.
    මේවා නම් ඇත්ත.
     
    • Like
    Reactions: Inigo Montoya