Mekata monawa hari karanna puluwan ekek me innawanam comment karanna.
ගුපියා කොයි වෙලෙත් නැට්ට පාගා ගත්ත ගමන්මයි ඉන්නේඔයා කියන්නේ මහබැංකුව මෙහෙම පඩි ගන්න නිසා ජෙපි වෘතිය සමිතිවල නිවාස නය පොලිය අපි ගෙව්වට කමක් නෑ කියලද ?
ගුපියා කොයි වෙලෙත් නැට්ට පාගා ගත්ත ගමන්මයි ඉන්නේආයේ කියවපන් එකේ තියෙන මගේ කොමෙන්ට් එක
![]()
ම්ම්ම් එකනං හොද අදහසක්, මේ ඒක නෙවෙයි , මට හෙට වාහනේට පෙට්රෝල් ගහගන්න ඕන , තරගකාරී අඩුම මිලට පෙට්රෝල් ගන්න පුළුවන් මොන සප්ල්ලියෙර් ගෙන්ද බන්මහබැංකුවට කලියෙන් මේ විදුලිය වික්කනම් මරු... නැත්තන් ජෙප්පො ටික කෙල්ල දාල යනවා කියලා කෙල්ල අඬපු ගමන් රස්සා දෙයිනේ.... කාරනාව ඇත්තනේ...