කෙබර කොටා මාධ්‍යය ඉස්සරහට ඇවිල්ලා තෙල් නම් පොඩ්ඩක් මිල වැඩි කරන්න ඕන කිය කිය කෙඳිරිගාන එක, (CSE) කොටස් වෙලඳපොලට බලපාන්නෙ කොහොමද? 🤔

Batfleck

Well-known member
  • May 20, 2020
    2,919
    4,419
    113
    Sri Lanka
    මට ප්‍රශ්නෙ තමා, මේ මූ කියන ගනන් හරිද කියන එක. ලෝකෙ කොහෙවත් යුද්දෙන් පස්සෙ තෙල් මිල ඩබල් උනාද?
    මන් පෙට්රල් 95 ඔක්ටේන් එක ගැහුව යුද්දෙට කලින් £1.29
    දැන් ගහන්නෙ £1.55

    ඩීසල් ගනන් මතක නෑ.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha
    මට ප්‍රශ්නෙ තමා, මේ මූ කියන ගනන් හරිද කියන එක. ලෝකෙ කොහෙවත් යුද්දෙන් පස්සෙ තෙල් මිල ඩබල් උනාද?
    හරි ඉතින් ලංකාවේ විතරනෙ ඉතින් ගල් අඟුරු සීන් ගියේ. :whistle: 🤫
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,327
    72,508
    113
    මාලඹේ
    ලොකේ වැඩිම මිලට තෙල් ගන්න කොට දෙගුන නොකර හිටියොත් තමා පුදුමේ
     
    • Sad
    Reactions: max_pain

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    ASP එක 16,000 ට එන්න ඕන

    පව් බං මුට ආණ්ඩුව කරගෙන යන්න බැරුව සජබෙ උන්ව බාගන්න යනව කියන්නෙ ඇත්තද
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,677
    6,810
    113
    Galaha
    ලොකේ වැඩිම මිලට තෙල් ගන්න කොට දෙගුන නොකර හිටියොත් තමා පුදුමේ
    ඉස්සර 80ට 90ට ගත්තු vitz එක ලක්ශ 12ට අරගෙන ඒ ඉතුරු සල්ලි වලින් තෙල් ගහනකොට පාඩුවක් වෙනවද බං. ඉතුරු උන සල්ලි FD දැම්මත් මාසෙට කීයක් එනවද. අඬන්න එපා :dull:
     
    • Haha
    Reactions: Cypress