ඩොලර් එක 2025 මාර්තු වෙද්දි රු. 330 level එකට යනවා. හැබැයි 2022 දි වගේ කඩාගෙන බිඳගෙන යන එකක් නම් නැහැ. එ‍් නිසා ලොකුවට කලබල වෙන්න ඕන නෑ. 😍

codeforme

Well-known member
  • Sep 22, 2017
    961
    1,142
    93
    මාර්තු වල වෙනවා කියපුවා ගැන ජනවාරිවල වාද කරල වැඩක් නෑනෙ බං. මාර්තු වල බලමු අපි. එතකොට මමම Bump කරන්නම්. උඹල දැක්කෙ නෑ වගේ පලයන්. 😂

    දැන් 295 යි හැබැයි අගෝස්තු වගේ වෙනකොට නම් 330 ට යයි කියලත් හිතෙනවා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    ඉන්දරේ ගේ අනාගත්වැකි. මූත් නිකන් සුමනදාසයා වගේ. නාකි මයිනාගේ සාත්තර කාරයා වෙයන් ඉන්දරේ 🤌🤌😹😹.

    https://www.exchange-rates.org/exchange-rate-history/usd-lkr-2025


    මාර්තු වල වෙනවා කියපුවා ගැන ජනවාරිවල වාද කරල වැඩක් නෑනෙ බං. මාර්තු වල බලමු අපි. එතකොට මමම Bump කරන්නම්. උඹල දැක්කෙ නෑ වගේ පලයන්. 😂
    😹😹😹😹😹🤌🤌🤌🤌🤌
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,274
    15,895
    113
    306 වෙලා
    දැන්ම කලබල වෙන්න එපා ද?

    Nervous Sweat GIF by Isekai Meta
     

    Similar threads