හැබැයි මරු නේද. වාහනේ අනුව සතියට තෙල් ලීටර් 8-20 ක් වගේ ගාණක් තියෙන ගාණටම දෙනවා. වැඩිපුර ගහන තෙල්වලට වැඩි මිලක් අය කරනවා. 100+ වගේ ගොඩක්ම ගහනවා නම් ලීටරේට තවත් වැඩි ගාණක් දානවා.
QR වලින් track කරන්ඩ පුළුවන් නිසා ලේසියි.
ගෑසුත් එහෙමයි. සිලින්ඩර් එකේ ප්‍රමාණය අනුව පාවිච්චි කරන්ඩ යන කාලය බලල ගාණ දාන්නෙ. එ‍්කට අලෙවි ජාලය සම්බන්ධ කරල අලුත් QR එකක් ගහනවා.
උදා. 12.5Kg එකක් මාස 1.5 ට වඩා පාවිච්චි කරල ගෙනාවොත් පවතින මිල. 5kg නම් දවස් 20 ක්වත් වෙනස තියෙන්න ඕන. ඊට වඩා අඩු වුණොත් විකුණුම් මිල වැඩියි. 12.5kg මාසෙකට අඩුවෙන් / 5kg දවස් 13 ට අඩුවෙන් පාවිච්චි කරල ගන්ඩ හැදුවොත් ලොකු ගාණක් extra අය කරනවා.
ඔය වගේ. ගණන්/දවස් වගේ specifics ටික හොඳ විදිහට බලල adjust කරගන්න පුළුවන්. හැබැයි concept එක තේරෙනවනෙ.
එහෙම කරාම අනවශ්‍ය පාවිච්චිය අඩු වෙයි නේද? දැනටමත් කට්ටිය කරන්ට් බිල 60, 90, 120, 150, 180 ට ලං වෙද්දි පාවිච්චිය ටිකක් හරි අඩු කරගන්න බලනවනෙ. එ‍් දේම වෙයි.

Last edited: