තෙල් සහ ගෑස්වලටත් විදුලිය වගේම tier ක්‍රමයක් දායිද? මේ thread එක ලපයට එහෙම පෙන්නන්ඩ එපා. 🤣🤣🤣

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,081
    2
    15,843
    113
    හැබැයි මරු නේද. වාහනේ අනුව සතියට තෙල් ලීටර් 8-20 ක් වගේ ගාණක් තියෙන ගාණටම දෙනවා. වැඩිපුර ගහන තෙල්වලට වැඩි මිලක් අය කරනවා. 100+ වගේ ගොඩක්ම ගහනවා නම් ලීටරේට තවත් වැඩි ගාණක් දානවා.

    QR වලින් track කරන්ඩ පුළුවන් නිසා ලේසියි.
    ගෑසුත් එහෙමයි. සිලින්ඩර් එකේ ප්‍රමාණය අනුව පාවිච්චි කරන්ඩ යන කාලය බලල ගාණ දාන්නෙ. එ‍්කට අලෙවි ජාලය සම්බන්ධ කරල අලුත් QR එකක් ගහනවා.

    උදා. 12.5Kg එකක් මාස 1.5 ට වඩා පාවිච්චි කරල ගෙනාවොත් පවතින මිල. 5kg නම් දවස් 20 ක්වත් වෙනස තියෙන්න ඕන. ඊට වඩා අඩු වුණොත් විකුණුම් මිල වැඩියි. 12.5kg මාසෙකට අඩුවෙන් / 5kg දවස් 13 ට අඩුවෙන් පාවිච්චි කරල ගන්ඩ හැදුවොත් ලොකු ගාණක් extra අය කරනවා.

    ඔය වගේ. ගණන්/දවස් වගේ specifics ටික හොඳ විදිහට බලල adjust කරගන්න පුළුවන්. හැබැයි concept එක තේරෙනවනෙ.

    එහෙම කරාම අනවශ්‍ය පාවිච්චිය අඩු වෙයි නේද? දැනටමත් කට්ටිය කරන්ට් බිල 60, 90, 120, 150, 180 ට ලං වෙද්දි පාවිච්චිය ටිකක් හරි අඩු කරගන්න බලනවනෙ. එ‍් දේම වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: vali aththa

    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    පයින් යන උඹට අව්ලක් නෑනෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,510
    47,681
    113
    gov ekata puka dena thawath ekak

    ඉන්දරේ ඔය වෙලාවකට අාණ්ඩුවට චුට්ටක් බැන්නට මාලිමාවට තමයි සපෝර්ට් කරන්නේ..චන්දේ දුන්නෙත් මාලිමාවට❤️