ලොතරැයි දිනුමක සල්ලි ගන්නෙ කොහොමද?

Kuruminiyaa

Well-known member
  • May 10, 2026
    240
    398
    63
    අපිට හම්බ වෙන ගානෙන් tax වලට කපාගෙන නේද දෙන්නෙ? සල්ලි ගන්න ලොතරැයි මන්ඩලයට යන්න ඕනෙ නේද? ස්ල්ලි අතට දෙනවද චෙක් එකක්ද දෙන්නෙ?
     
    • Haha
    Reactions: Inigo Montoya

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,803
    4,439
    113
    වාසියක් උනාද උඹට දාමු පාටියක් ඉස්ම යන්න
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    පාටියක් දාමු නේද බොසා :P

    14% Tax
    ලක්‍ෂ 20ක් ඇදුන කෙනෙක්ට අතට එන්නේ ලක්‍ෂ 17ක් විතර කියලා ඇදුන කෙනෙක් කිව්වා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,472
    1
    5,524
    113
    1) ඉස්සෙල්ලම කඩෙන් බොරු කොණ්ඩයකුයි, සන් ග්ලාස් දෙකකුයි ගන්න ඕනැ

    2) ඊලගට වැන් එකක් හයර් කරගෙන ගමේ කට්ටියට හොරෙන් ලොතරැයි මණඩලයට යන්න ඕනැ

    3) එහෙම ගිහින් ටිකට් එක ඉදිරිපත් කරන්න ඕනැ

    4) ඊට පස්සෙ කියන දවසට් 1) ගත්ත ඒව ඇදගෙන ගිහින් කැමරාව පැත්ත නොබල අහක බලාගෙන cheque එක ගන්න ඕනැ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,221
    15,764
    113
    පෞද්ගලික සල්ලි වලින් ගත්තා නම් ඔව්

    බිස්නස් සල්ලි නම් වෙට්ටු දාන්න පුළුවන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    උබ ඉතින් නූගත් අසරන මේ වගේ ත්‍රෙඩ් දාන එකෙක් නිසා වෙන්න පුලුවන් දේවල් උබේ ඇත්ත ජීවිතේ.

    මුස්ලිම් --> ආ, මාතියා, ඕක ගන්න ඔයා කරදර වෙන්න ඕනෙ නෑ, අපිලට දෙන්න ටිකට් එක, සල්ලි ඔයාගෙ අතටම ගෙනත් දෙන්නම්..
    කප්පම් --> අඩෝ උබව උස්සනව අපි අද 3 වෙන්න කලින්, කැරිය ඇදුනු ගානෙන් භාගයක් දීපන්
    නෑයො --> අනේ කසින් බ්‍රෝ අපේ ආච්චි ගෙට උනා ඊයෙ සීදේවි කෙල්ල, අත මාරුවට ගන්න රුපියල් ලක්ශ 5 ක් වගේ ගන්න නැද්ද. උබලට නිකන් හම්බුනු සල්ලිනෙ, දීපන් ලෝබ නැතුව.
    යාලුවො --> අඩෝ කෑල්ලට මගෙ අතින් ඩිස්ටි ඩිඩින් එක පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ලමයෙක් හම්බෙන්න ඉන්නව, ඇබෝශන් එකක් කරන්න ලක්ශයක් යනව, හදිසියක් දීපන් මචන්, කෙල වෙලා ඉන්නෙ, අනාත වෙලා ....
     

    Kuruminiyaa

    Well-known member
  • May 10, 2026
    240
    398
    63
    වාසියක් උනාද උඹට දාමු පාටියක් ඉස්ම යන්න
    පාටියක් දාමු නේද බොසා :P

    14% Tax
    ලක්‍ෂ 20ක් ඇදුන කෙනෙක්ට අතට එන්නේ ලක්‍ෂ 17ක් විතර කියලා ඇදුන කෙනෙක් කිව්වා.
    ලොකු ගානක් නෙමේ ලක්ශ 5. ඒකෙන් මට කීයක් හම්බ වෙය්ද?
    චෙක් ඒකක් තමයි දෙන්නේ. මතක් කරලා ටිකට් ඒකේ පිටිපස්සේ නමයි ID number ඒකයි ලියන් යන්න
    එල
     
    • Love
    Reactions: Bitter Truth

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    set-for-life-off-1.webp


    ශල්ලි නං කැපෙනවා දිනුමක් නෑ😑
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    ලොකු ගානක් නෙමේ ලක්ශ 5. ඒකෙන් මට කීයක් හම්බ වෙය්ද?
    ලක්‍ෂ 5ට ටැක්ස් වදින්නෙ නැ. 5ම උබට ලැබෙනවා. 5ට වැඩි නම් විතරක් 14% වදිනවා
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,377
    5,470
    113
    set-for-life-off-1.webp


    ශල්ලි නං කැපෙනවා දිනුමක් නෑ😑

    හුත්තො ඕක මෙහෙත් තියෙනව, ඔස්ට්‍රේලියාවෙ. 🤣

    ඕක පාඩුයි බන් ගන්න එක. මෙහෙ $20000/month දෙන්නෙ මතක විදිහට.
     
    • Wow
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,180
    29,845
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හුත්තො ඕක මෙහෙත් තියෙනව, ඔස්ට්‍රේලියාවෙ. 🤣

    ඕක පාඩුයි බන් ගන්න එක. මෙහෙ $20000/month දෙන්නෙ මතක විදිහට.
    1.50යි, ශතියට දෙපාර ගානේ කැපෙන්න දාල තීනවා. මෙලෝ වගතුවක් නෑ තාම.
     
    • Like
    Reactions: scorpion MW