අභිරහස් ලෙස මරණයට පත්වූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට පැමිණි ව්‍යාජ ඇපකරුවන් බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
https://www.bbc.com/sinhala/articles/cq8p580zq2yo
යම් පුද්ගලයකුට ශරීර ඇප මත මුදා හැරීම සඳහා ඇපකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ යුතුවේ.
ඒ අනුව ඇප මත මුදා හරිනු ලබන සැකකරු ආපසු අධිකරණයට ගෙන්වා ගැනීම තහවුරු කිරීම සඳහා බොහෝ විට අධිකරණ විසින් ඇපකරුවන් වශයෙන් භාර ගනු ලබන්නේ සැකකරුගේ ළඟම ඥාතීන්ය.
සැකකරුගේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇපකරුවන් වශයෙන් භාර ගැනීම සාමාන්‍යයෙන් සිදුවෙයි.
ළඟම ඥාතියකු ඇපකරු වශයෙන් භාරගත් අවස්ථාවක අදාළ සැකකරු යළි අධිකරණයට ගෙන්වා ගැනීම පහසුවනු ඇති බව අධිකරණය විශ්වාස කරයි.
ඊට අමතරව ඇපකරුවන්ගේ විශ්වාසනීයත්වයද මෙහිදී අධිකරණය විසින් සැලකිල්ලට භාජනය කරනු ලැබේ.
එම විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීම සඳහා තමන්ගේ ස්ථිර පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවා සහතික ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් ඇපකරුවන්ට නියම කරනු ලබයි.