උඹලට යම් කිසි විස්තරයක් හොඳින්ම මනසේ තැන්පත් වෙන්නේ......

උඹලට යම් කිසි විස්තරයක් හොඳින්ම මනසේ තැන්පත් වෙන්නේ......

  • ඇසීමෙන්

    Votes: 4 28.6%
  • කියවීමෙන්

    Votes: 10 71.4%

  • Total voters
    14

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,915
    7,853
    113
    දැනට නම් තැම්පත් කලේ ඇතුලට දාලා පිරිලා ගලන තරමට යැවීමෙන්..
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,747
    11
    3,295
    113
    ඉබේටම .

    මම අහම්බෙන් කෙල්ලෙක් දැක්කා 2019 දි ,

    තාමත් මට ඒකිව මතකයි.

    ඒකිට ආසයි.

    ඒකි අමතක කරන්නම බෑ.

    දැ‍‍ං එයා ගැන හොදටම දන්නවා.

    ඒකී ටොක්සික් ඇන්ඩ් ඇරගොන්ට් ඒත් අමතක කරන්න බෑ.

    හොදම වැඩේ ඒකි සෙට් වෙලා ඉන්නෙ හයිම හයි සල්ලි කාරයෙක් එක්ක. :lol: 🥴 🥴
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,783
    8,203
    113
    That's the exam patiya method. 😅 When you prepare your copy material for the exam (usually thin strips of paper with notes in point form), at the exam you don't need to pull it out because you can remember what's in it. 😅
    yes. but when coding, working with vehicles, ...do it yourself is the best method. Getting hands-on experience is the only method.
    Actually there is no another way.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,517
    1
    6,316
    113
    මම YouTube සමහර podcast අහන්නෙත් - අහන්නේ නෑ කියනවා. ( Entertainment podcast අහනවා but අර ගොඩක් in detail යන technical podcast කියවනවා )

    Transcription එක අරගෙන ඒක මම හදපු custom Gemini Gem කෙනෙක් ට කියලා process කරවාගෙන කියවනවා ( not the summary but the structured entire conversation )

    + පොත් කියනවා
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,783
    8,203
    113
    okkotama wada, hondatama kela wena experiences thama hondatama mataka tyenne...