BYD Shark 6 එකක් කුඩු, පාක් කරනකන් බලන් ඉදල ගහක් කඩන් වැටුනා. සුපිරි කරුමයක් ඒකනම්

Sonik Sonik

Well-known member
  • Apr 8, 2026
    923
    1
    1,899
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Kage unath whayank ne. paw
    කන්ඩෙම් ද බන්?

    චැසි තැලුනම ඉතින් ආයි හදල වැඩකුත් නෑ. ඉස්සරහ ටික බේරුන නිසා කන්ඩෙම් කරයිද නැද්ද දන්නෙ නෑ. කන්ඩෙම් උනොත්නම් සල්ලි ටිකක් හරි හම්බෙනවා insurance 1n

    ඕක හදලනම් වැඩක් නෑ.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    චැසි තැලුනම ඉතින් ආයි හදල වැඩකුත් නෑ. ඉස්සරහ ටික බේරුන නිසා කන්ඩෙම් කරයිද නැද්ද දන්නෙ නෑ. කන්ඩෙම් උනොත්නම් සල්ලි ටිකක් හරි හම්බෙනවා insurance 1n

    ඕක හදලනම් වැඩක් නෑ.
    Dont waste your words its a write off
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    චැසි තැලුනම ඉතින් ආයි හදල වැඩකුත් නෑ. ඉස්සරහ ටික බේරුන නිසා කන්ඩෙම් කරයිද නැද්ද දන්නෙ නෑ. කන්ඩෙම් උනොත්නම් සල්ලි ටිකක් හරි හම්බෙනවා insurance 1n

    ඕක හදලනම් වැඩක් නෑ.
    JK eken dena quotation eka matha thama ithin.oka aniwa write off karanna oni ekak . 5-15mil walin goda danna puluwan kiwwoth oka hadai

    Dont waste your words its a write off
    Pita ratawala ehema unata lankawe wenas .
    ------ Post added on May 14, 2026 at 3:11 PM
     
    • Like
    Reactions: Sonik Sonik

    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    923
    1
    1,899
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Dont waste your words its a write off

    උබට තියෙන්නෙත් Shark 6 එකක් නේද? that explains it bn.

    වැඩක් නෑ හැබැයි, write off උනත් හම්බෙන්නෙ around 85% වගේ. මොනව උනත් අයිතිකරයට පාඩුයි

    නිකන් අහන්නෙ මේ උබේ එකද බන්?


    1778752060999.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    @tharakaf පොන්නයට අද රජ මගුල්. දැන් ඇවිල්ල thread එකක් දැයි ජපන් වාහනයක් නං ගහ වැටෙන්න කලින් වාහනේ teleport වෙනවා කියල
    ඇයි බන් මේ අහක ඉන්න මට බනින්නෙ? :(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,586
    21,080
    113
    ඕකේ ඉස්සරහ ඉතුරු පාර්ට්ස් ටික අර parts නැතුව මාස ගණන් අඩ අඩ ඉන්න උන්ට බෙදලා දීපල්ලා