අපරාදේ
Voltage Well-known member Feb 6, 2012 21,725 1 15,128 113 May 14, 2026 #21 අපරාදේ Reactions: Inigo Montoya
raman2 Well-known member Feb 16, 2009 9,917 11,967 113 May 14, 2026 #22 passta watune uge pinata. issarahata watuna nam chappa wela marenne.. Reactions: Inigo Montoya
ruwanwellarocker Well-known member May 19, 2010 10,702 2,498 113 Bevery Hills-90210 May 14, 2026 #23 Bro bought an electric vehicle to save nature, but nature destroyed the vehicle.
P planner123 Well-known member May 22, 2018 8,313 14,403 113 May 14, 2026 #24 paddypower said: යා දෙන්නේ නැති සල්ලී වලින් විගඩම් නැටුවාම ඔහොම වෙනවා Click to expand... Track da bn ?
paddypower said: යා දෙන්නේ නැති සල්ලී වලින් විගඩම් නැටුවාම ඔහොම වෙනවා Click to expand... Track da bn ?
Psiko Well-known member Mar 10, 2023 13,381 12,953 113 🤍 May 14, 2026 #25 දැන් ඉතින් යකඩ වලට කිලෝ ගානට දෙන්ඩ තමයි තියෙන්නෙ.
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,529 1 16,937 113 Black Pearl May 14, 2026 #26 near st.thomas neda?
P paddypower Well-known member Nov 2, 2023 1,419 2,148 113 May 14, 2026 #27 planner123 said: Track da bn ? Click to expand... සොරී බන් උබේ ද වාහනේ Reactions: planner123
P planner123 Well-known member May 22, 2018 8,313 14,403 113 May 14, 2026 #28 paddypower said: සොරී බන් උබේ ද වාහනේ Click to expand... Yes
Amila llll Well-known member Jun 19, 2009 6,799 6,362 113 May 14, 2026 #29 battery eka aran solar gahanna tiyenne Reactions: Psiko
clumsyhulk Well-known member Sep 20, 2024 7,608 11,391 113 🌎 May 14, 2026 #31 අද උදේ කොළඹ කැම්පස් එක ගාව ගහක දිරච්ච කැල්ලක් කඩන් වැටුණා පාරට. මොකෙවත් වැදුනේ නැහැ. ඊට පිටිපස්සෙන් ආපු ත්‍රී වීලර් එක ක්ෂණික බ්‍රේක් කළා.
අද උදේ කොළඹ කැම්පස් එක ගාව ගහක දිරච්ච කැල්ලක් කඩන් වැටුණා පාරට. මොකෙවත් වැදුනේ නැහැ. ඊට පිටිපස්සෙන් ආපු ත්‍රී වීලර් එක ක්ෂණික බ්‍රේක් කළා.
SpaceX Well-known member Dec 14, 2017 4,645 5,199 113 May 14, 2026 #32 වාහන නං මොනාද බං. ආයෙ ගන්න පුලුවං උගෙ ජීවිතේ බේරිච්ච එකම මදෑ
S scorpion MW Well-known member Dec 9, 2014 10,363 6,782 113 හෙල බිමේ May 14, 2026 #34 ඕක නම් හදලා වැඩක් නෑ.. ලංකාවේ insurence company වාහන condemn කරනවද?
tinto brass Well-known member Dec 25, 2014 4,560 6,101 113 May 14, 2026 #35 ඌ අවාසනවායි වාසනවයි අත් දෙකට අරන් ආපු එකෙක්.. ඔලුවට පත බෑඋනා නම් ඩෙඩ්.. දැන් වාහනේ ඩෙඩ්.. කෝකද හොඳ කියල ඌ තමයි තීරනය කරන්න ඕනේ..
ඌ අවාසනවායි වාසනවයි අත් දෙකට අරන් ආපු එකෙක්.. ඔලුවට පත බෑඋනා නම් ඩෙඩ්.. දැන් වාහනේ ඩෙඩ්.. කෝකද හොඳ කියල ඌ තමයි තීරනය කරන්න ඕනේ..
S sasi1017 Active member Oct 12, 2013 360 206 43 May 14, 2026 #36 වාහන නම් මොනාද බන්. ජිවිතේ බේරුන එකම ලොකු දෙයක්. පොර මර ලක් කාරයෙක් මගේ හැටියට නම්.