මූ කන කට්ට බලපන්කෝ 😅

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,278
    10,548
    113
    ඇයි උඹල ඌට බණින්නේ, මේක මරු ආතල් එකක් නේ. මාත් දවසක ඔහොම කෑම්පින් යනවා, කන්ටෙන් කරන්න නෙවේ. ආතල් එකට.
    බයින් නෑ බං හිනා යනවා දැක්කම
     
    • Wow
    Reactions: Inigo Montoya

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඇයි උඹල ඌට බණින්නේ, මේක මරු ආතල් එකක් නේ. මාත් දවසක ඔහොම කෑම්පින් යනවා, කන්ටෙන් කරන්න නෙවේ. ආතල් එකට.
    My kind of a guy
     
    • Love
    Reactions: Inigo Montoya

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,657
    25,666
    113
    ඇයි උඹල ඌට බණින්නේ, මේක මරු ආතල් එකක් නේ. මාත් දවසක ඔහොම කෑම්පින් යනවා, කන්ටෙන් කරන්න නෙවේ. ආතල් එකට.
    Kisima cozy vibe ekak nahane mittoh. Wasse themigena seethale dagalanawa. Yt eke thiyenawa oka hariyata karana ewa, nidaganna kalin balanna ehema maru
     
    • Sad
    Reactions: Inigo Montoya

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    Mu nam pissuma yakek, Yako hari haman supiri places walata Camping karanna three wheeler eke yanawa kiyannema , gaman 4k withara giyata passe Thre wheeler eke chassis , body shock absorber walata badu.

    ඇයි උඹල ඌට බණින්නේ, මේක මරු ආතල් එකක් නේ. මාත් දවසක ඔහොම කෑම්පින් යනවා, කන්ටෙන් කරන්න නෙවේ. ආතල් එකට.

    mata nam muge cmping yana eke neme awla yanna aragena thiyena vehicle eka. set wenne nathi ekak, mata welawakata scooter eke giyamath epa wena samahara places walata , trailer bike eke yanawa wage neme
    ------ Post added on May 14, 2026 at 6:52 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    310
    485
    63
    28
    Anuradhapura

    දෙයක් පිලිවලට ලස්සනට කරන්න බැරි නම් රැල්ලට පුප නොදී පුලුවන් දෙයක් කරන් ඉන්ඩෝන.මූ මේ කොපියක් ගහලා ගොඩ යන්න හදන්නෙ 🤣👍.ඔය වගේම ඉන්දියන් කොල්ලෙක් බඩී වෑන් එකකින් ගිහිල්ලා කරනවා.ඌ නන් ඒක හරි පිලිවලට කරනවා.වාහනෙ උනත් ට්‍රැවලින් වලටම customize කරගෙන.මෙලෝරහක් නෑ ඔය වැඩේ මටනම් 🙂👍

    Ado Meka nm Keri dukak. Mata wahina welawata gedrata wela plain tea ekak gahana eka tharan sepak ne. Anika camping kiyala ochchra duk widinna bene bn. Mokdda oke thiyna athal eka?
    ඔව් ඒක නම් ඇත්ත.මොකක්ද ඒ කැලෑ ගානෙ ගිහිල්ලා කූඩාරම් අටවගෙන විඳින දුක 😒.කන්නත් නෑ රෙන්නත් නෑ.
    ------ Post added on May 14, 2026 at 6:59 PM

    Content karanna oni .eth copy karana rka mata penna ba. Adu kule
    කොපි කලත් කමක් නෑ පිලිවලකට කරන්ඩෝන.මූ මේ වාහනේ වහන රෙද්දෙන්ද කොහෙද කෑම්පින් ගහන්න හදන්නෙ 🙂👍
    ------ Post added on May 14, 2026 at 7:00 PM
     
    • Like
    Reactions: Hasistranger

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගෙවල්දොරවල් තියාගෙන කැලෑ අස්සේ රිංගලා ගලක් උඩ කොටයක් උඩ රීලා කොලේකින් පුක පිහදාගන්න එකට අඩුකුලේ අඩු ආදායම්ලාබී කෑම්පින් පික්කෝ කියන්නේ ජීවිතේ විඳිනවා කියලා ලු. හොටෙල් එකකට ගිහින් හොඳට කාලා බීලා ෆුල් සැපේ නිදාගනිල්ලාකෝ කැලේට වෙලා මදුරුවෝ කූඩැල්ලෝ තලන්නේ නැතුව. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌🤌🤌
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Issara youtube kiyanne patta place ekak. Dan nam kakka godak

    එක්කෝ කොහෙහරි කුඩාරමක් ගහන් ලුණු මිරිස් තක්කාලි කපල නුඩ්ල්ස් කන රොටි කන ඒවා
    එහෙම නැතිනම් කැමරාවක් උස්සං ගයිස් ගයිස් කියන් යන කළු ජරාවක්
     
    • Haha
    Reactions: CohenLenstra

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,715
    2,836
    113
    colombo
    Muta wada me family eka duk widinawa. Paw kiyala hitenawa mun trip gihin widina duka dakkama. Mekata lu luxury camping kiyane :rofl:


    මාත් ආසයි බං ඔහොම යන්න. වෙනසකට. පට්ට චිල ඈති ඕක කට්ට වගේ පෙනුණට. ආසාවෙන් කරණන්වුන්ට ඕක. ච්චිල් බං
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,219
    8,046
    113
    Galaha
    කීයක් හරි හොයාගන්නනෙ බං කට්ටක් කන්නෙ. සපෝට් එකක් දියන්. උඹලට කියන්නෙ ඉන්දියාවෙ උන් එහෙම ගූ කෑවත් එකට කන්නෙ ඔන්ලයින් හම්බ කරන ගේම් එකේදී.
     
    • Like
    Reactions: jjpala

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,985
    113
    34
    Kalutara
    ඌ ගඟ අයිනේම කුඩාරම අටවගන්න වීඩියෝ එකක් තියෙනවා ඒක දැක්කම මට මතක් වුනේ බොරලුගොඩයි ගල්පාතයි බාලදක්ෂයෝ එක්ක කෑම්පින් ගිහින් උදේට කුඩාරම ගඟේ ගහන යන කතාව.