අ‍ායෙමත් උණ්ඩියල් අ‍ාතල් පටන් අරන් නේද? මහ බැංකුවෙ ඩොලර් එක රු. 324 යි. නානා කඩේ ඩොලර් එක රු. 340 යි. Spread එක තව වැඩි වෙන්න ගත්තම පරණ තැටියම? 😒

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,053
    5,641
    113
    උඹ එහෙමද හොයන්නෙ? 😆
    බිජ්ජ ලොකු මදි නාන. විශ්වාසෙ දෙන්න දන්නෙත් නෑනෙ. නාන ඒ පාර අන්දරේට කඩේ යන සීන් එකක් වගේ. 😂😂
     

    soona

    Well-known member
  • May 28, 2009
    1,512
    764
    113
    near my sudu
    ඔය මුස්ලිම් උන්ඩියල් කරන ඵවුන් ගැන කියන්නේ මම තැන් නම් දන්නේ නැ
    එවන රට අනුව කොහොමත් වෙනස් වෙනවා
    ehemada euro 30000k thiyenawa maru karaganna baluwe, thanks
     
    • Like
    Reactions: 2osama

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,670
    4,904
    113
    290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . .. 🤌
    290ට වාහන කීයක් ගෙනාවද ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,830
    98,997
    113
    Forex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා. 🤌🏼
    ඔව් බං උබල පොරොන්දු වෙච්ච විදියට ඩොලර් ටික වෙලාවට ඒවන නිසා ඕක ඉක්මනට අඩු වෙලා යයි.