බිජ්ජ ලොකු මදි නාන. විශ්වාසෙ දෙන්න දන්නෙත් නෑනෙ. නාන ඒ පාර අන්දරේට කඩේ යන සීන් එකක් වගේ.උඹ එහෙමද හොයන්නෙ?![]()
බිජ්ජ ලොකු මදි නාන. විශ්වාසෙ දෙන්න දන්නෙත් නෑනෙ. නාන ඒ පාර අන්දරේට කඩේ යන සීන් එකක් වගේ.උඹ එහෙමද හොයන්නෙ?![]()
ehemada euro 30000k thiyenawa maru karaganna baluwe, thanksඔය මුස්ලිම් උන්ඩියල් කරන ඵවුන් ගැන කියන්නේ මම තැන් නම් දන්නේ නැ
එවන රට අනුව කොහොමත් වෙනස් වෙනවා
290ට වාහන කීයක් ගෙනාවද ?290 ට දුන්න ඩොලර් එක අවුරුදු එක හමාරෙන් 324ට ගිහින් . ..![]()
ඔව් බං උබල පොරොන්දු වෙච්ච විදියට ඩොලර් ටික වෙලාවට ඒවන නිසා ඕක ඉක්මනට අඩු වෙලා යයි.Forex rates එහෙම තමයි. අවුරුද්දෙන් නෙවෙයි දවසක් ඇතුළතත් ගොඩක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. වැඩි වෙනවා අඩු වෙනවා.![]()