🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official New Trailer 🎥🎞️

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,617
    1
    14,748
    113
    මටත් මෙච්චර කල් කියාගන්න බැරුව හිටියෙ. දායක සභාවක් ඉන්න නිසා. නෝලන් කොහොමත් Overrated. දැන් මේ Illogical තීරණ වලින් ඒක ඔප්පු කලා. Film දෙකක් තුනක් ඇරුනම අනිත් ඒව ඔක්කොම බෝරින්. මම Scifi fan කෙනෙක් වෙලත් ඉවරවෙනකන් බලල තියෙන්නෙ නෝලන්ගෙ ෆිල්ම් තුනයි. අනිත් ඒව බලන්න පටන් ගත්තට ඉවරකරන්න බැරි උනා හෙන බෝරින්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,876
    152,639
    113
    Diverse film ekak une nathnm academy awards yanna bari seen ekak tiyenawada?

    Representation and Inclusion Standards




    HIO6_YdXYAE_7jZ


    HIO6_YfWYAAB64q
     

    Similar threads