🔱 ක්‍රිස්ටෝපර් නෝලන්ගේ "The Odyssey" - Official Trailer 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    G8dsvg8WwAEEXT7

    Film Synopsis

    After the Trojan War, Odysseus faces a dangerous voyage back to Ithaca, meeting creatures like the Cyclops Polyphemus, Sirens, and Circe along the way.​

    🎦 Release date: July 17, 2026 (USA) 🎦






    Official Poster




    G8dNkJdXEAEjyPR

    දැනට නිල වශයෙන් වාර්තා වී ඇති චිත්‍රපටයේ ඇතුළත් වන චරිත හා ඒ එක් එක් චරිතයට පණ පොවන නළු නිළියන්


    • Matt Damon - 'Odysseus' ලෙස
    • Tom Holland - 'Telemachus' ලෙස
    • Anne Hathaway - 'Penelope' ලෙස
    • Zendaya - 'Athena' ලෙස
    • Robert Pattinson - 'Antinous' ලෙස
    • Benny Safdie - 'Agamemnon' ලෙස
    • Lupita Nyong'o - 'Clytemnestra' ලෙස
    • Charlize Theron - 'Circe' ලෙස
    • John Leguizamo - 'Eumaeus' ලෙස
    • Himesh Patel - 'Eurylochus' ලෙස
    • Mia Goth - 'Melantho' ලෙස
    • Jon Bernthal - 'Menelaus' ලෙස


    G6MAEp1XkAATWnQ


    🎦 "The Odyssey" සිනමාපටය පිළිබදව මා විසින් මීට ඉහතදී පළ කළ ලිපි 🎦

     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    Matt Damon - 'Odysseus' ලෙස
    • Tom Holland - 'Telemachus' ලෙස
    • Anne Hathaway - 'Penelope' ලෙස
    • Zendaya - 'Athena' ලෙස
    • Robert Pattinson - 'Antinous' ලෙස
    • Benny Safdie - 'Agamemnon' ලෙස
    • Lupita Nyong'o - 'Clytemnestra' ලෙස
    • Charlize Theron - 'Circe' ලෙස
    • John Leguizamo - 'Eumaeus' ලෙස
    • Himesh Patel - 'Eurylochus' ලෙස
    • Mia Goth - 'Melantho' ලෙස
    • Jon Bernthal - 'Menelaus' ලෙස

    Calypso nadda meke? 🤔

    Odysseus ge journey eke hira wena thanak - Ogygia. Eke tama calypso inne. Atlas ge daughter.

    සූර පප්පා eke වැඩ 12 Eke කෙල්ලො ටික inna island eka. Circe + calypso combination ekak.

    Circe daughter of Helios
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Calypso nadda meke? 🤔

    Odysseus ge journey eke hira wena thanak - Ogygia. Eke tama calypso inne. Atlas ge daughter.

    සූර පප්පා eke වැඩ 12 Eke කෙල්ලො ටික inna island eka. Circe + calypso combination ekak.
    ඉන්නවා. තාම ඒ කැරැක්ටර් එකට රගපාන්නෙ කවුද කියලා හරියටම දන්නෙ නෑ. දැනට දන්න නළු නිළියොයි, ඒ අයගෙ කැරැක්ටර්ස්වලයි ලිස්ට් එක තමයි ඔය.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Nice, but I'm not convinced by this trailer. The costumes seem too modern, I think. I hope the movie will not disappoint me.
    ඇත්ත, Costumes, period accurate නැති එක තමයි මටත් තියෙන ලොකුම අවුල. තව ෆිල්ම් එකේ casting වලත් අවුල් තියෙනවා ටිකක්. කොහොම වුණත් ෆිල්ම් එක නම් හොද වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා දැනට. බලමු ඉස්සරහට.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Matt damon සෙට් වෙන්නේ නෑ. Oscar issac වගේ ගන්න තිබ්බේ
    "Oscar issac" කුත් හොදයි. ඒත් පොර අර "Pedro Pascal" වගේ හුගක් ෆිල්ම්ස්වල, TV series වල දැන් නිතර නිතර දකින්න ලැබෙන නිසා 'overexpose' වෙලා තියෙන්නෙ. එහෙම වෙච්ච නළු, නිළියන්ව දැම්මම ෆිල්ම් එක බලන්න එපා වෙනවා ඒ නළුවා හරි, නිළිය හරි කොයිතරම් දක්ෂ වුණත්.

    "Guy Pearce" ව වගේ ගන්න තිබ්බ නම් මරු 'Odysseus' ට. පොරට ටිකක් විතර අර පරණ ග්‍රීක් ලුක් එකත් තියෙනවා.


    GettyImages-2194003532.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    "Guy Pearce" ව වගේ ගන්න තිබ්බ නම් මරු 'Odysseus' ට. පොරට ටිකක් විතර අර පරණ ග්‍රීක් ලුක් එකත් තියෙනවා.
    සිරාවට, මූව ගන්න තිබ්බ තමා... කාලෙකින් හොඳ එකක් දැක්කෙ නෑ Pearce ge.
    ඇත්ත, Costumes, period accurate නැති එක තමයි මටත් තියෙන ලොකුම අවුල. තව ෆිල්ම් එකේ casting වලත් අවුල් තියෙනවා ටිකක්. කොහොම වුණත් ෆිල්ම් එක නම් හොද වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා දැනට. බලමු ඉස්සරහට.
    Mata nan ehema costume wala awlk na. E Kyana accurate costume set na mata nan... Casting wala nan case ekk tianwa tama. Acting ekka balanna ona eka itn
     

    Monte Cristo

    Well-known member
  • Dec 6, 2025
    242
    368
    63
    Château d'If
    Matt damon සෙට් වෙන්නේ නෑ. Oscar issac වගේ ගන්න තිබ්බේ
    Sirawata.. Remember how he was portrayed as Duke Leto Atreides in Dune :yes:

    ට්‍රේලර් එකේ දැකපු හොදම ෂොට් එක. :love: "Cinematography' නම් ආයෙ ටොප් ලෙවල් එකටම තියේවි නෝලාන්ගෙ අනිත් ෆිල්ම්ස්වල වගේම. :)

    G8x3JKOWMAAJoHc
    Like a real painting on a canvas!
    ------ Post added on Dec 22, 2025 at 10:35 PM
     

    Similar threads