උපකාරයක් කරා

alone_01

Well-known member
  • Apr 1, 2026
    251
    376
    63
    මම ඇත්ත අසරන කෙනෙක් දැක්කා. මට පුලුවන් විදිහට පොඩි මූල්යමය උපකාරයක් කරා. මගෙ ම මහන්සියෙන් හම්බකරපුවගෙන්. දුන්නට පස්සෙ හිතට මාර සහනයක් දැනුනා බන්. මොනා උනත් මිනිස්සු මිනිස්සුන්ට පිහිට වෙන්න ඔනෙ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,404
    1
    32,078
    113
    - උඩරට -
    මම ඇත්ත අසරන කෙනෙක් දැක්කා. මට පුලුවන් විදිහට පොඩි මූල්යමය උපකාරයක් කරා. මගෙ ම මහන්සියෙන් හම්බකරපුවගෙන්. දුන්නට පස්සෙ හිතට මාර සහනයක් දැනුනා බන්. මොනා උනත් මිනිස්සු මිනිස්සුන්ට පිහිට වෙන්න ඔනෙ
    වීඩීයෝ කරලා ෆේස්බුක් දැම්මේ නැත්තම් පින් අනුමෝදන් වෙන්නේ නෑ මචන් 🎈