ඉන්දියාව තුල Bookmyshowහි ඉහලම ප්‍රි සේල්ස් ආදායමක් ලබාගත් හොලිවුඩ් ෆිල්ම්,
1.SpiderMan Brand New Day - 2M
2.Deadpool And Wolverine - 505K
3.Avatar Fire And Ash - 474K
4.The Conjuring - 443K
5.The Odyssey - 340K+
6.MI The Final Reckoning - 248K
7.Godzilla x Kong - 193K
8.Mufasa The Lion King - 152K
9.Jurassic World - 124K
10.F1 - 113K
11.Superman - 109K
12.Fantastic Four - 106K
------
Post added on Jul 30, 2026 at 7:12 PM
Endgame වාර්තා කුඩු..
Spider-Man Brand New Day චිත්‍රපටය ආදායම් වාර්තා බිඳ දැමීම මේ වන විට ආරම්භ කරල තියෙනවා.
චිත්‍රපටය ඇමරිකාව තුළ පෙර දසුන් (Pre Views) වලින් පමණක් ඇ.ඩො.මිලියන 74.5 ක් ලබාගෙන තියෙනවා. එය වාර්තා අතරට එක්වුනෙ චිත්‍රපටයක් ඇමරිකාව තුළ පෙර දසුන් වලින් ලබා ගත් ඉහළම ආදායම ලෙසයි.
මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වෙ පෙර දසුන් වලින් ඇ.ඩො.මිලියන 60 ක් ලබා ගත් Avengers Endgame චිත්‍රපටයයි.
මේ වෙද්දි Brand New Day චිත්‍රපටය ඉන්දියාවෙත් ආදායම් වාර්තා අලුත් කරල තියෙනවා.
ඉන්දියාව තුළ Hollywood චිත්‍රපටයක් පළමු දිනයෙ ලබා ගත් ඉහළම ආදායම ලබා ගැනීමට Spider-Man Brand New Day චිත්‍රපටයට හැකි වුනා. චිත්‍රපටය පළමු දිනයෙ ඉන්දියානු රුපියල් කෝටි 70 - 80 ක් අතර දැවැන්ත ආදායමක් ලබාගෙනලු. මීට පෙර එම වාර්තාවට හිමිකම් කිව්වෙ Avengers Endgame චිත්‍රපටයයි.
දැන් ඉතින් Avengers Endgame තියපු සේරම වාර්තා බිඳ දමමින් තමයි Brand New Day චිත්‍රපටය පසුවෙන්නෙ.
චිත්‍රපටය තවමත් පළමු සතියෙ පමණක් ඇ.ඩො.මිලියන 800 ක ආදායමක් බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ..
------
Post added on Jul 31, 2026 at 8:26 PM