මෙන්න මූ තමයි ලන්කාවෙ වාහන mafia එක කරන කාලකන්නියා , මූ බලන්න පූලුවන් තරන් වාහන මිල උස්සන්න. එහෙම එක එකාට වාහන මිළ උස්සන්න බෑ. open market එකක වාහන මිළ තීරණය වෙන්නෙ ඉල්ලුම, සැපයුම, ආනයන වියදම, yen rate එක වගේ දේවල් මත